.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10322779_10152007649050194_2014663242427769167_n.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක ඇත්ත බං. මමත් බැන්නා කාලයක්. ඒත් ආයේ බනින්නේ නෑ. ඌ දවසක ටීම් එකේ හොඳම බැටා වෙනවා. මේකේ ඉන්නවා චන්දිමාල් ෆේල් වෙනකන් බලාගෙන ඉඳලා ඇවිත් බනින ගොන් පොන්සියෝ සෙට් එකක්. ඌ අර ප්‍රැක්ටිස් ඒවල, අයර්ලන්ඩ් ඒවල වැඩිම ලකුණු ගහද්දි නැට්ට පුකේ ගහන් හිටපු එකෙක් ඊයේ ඌ අවුට් උන ගමන් ඇවිත් පෝස්ට් එකක් දාලා ඌට බැනලා. ඌව යවන්න තියෙන්නෙ ක්‍රිකට් ගහපන් කියලා ගොන් පොන්ටින්ලා. මටත් විශ්වාසයි චන්දි මේ සීරීස් එකේ අනිවා ගහනවා හොඳටම.

    ඔව් බන්..

    :yes::yes:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mind your own business
    ubatath kiyanna thiyenne eka thamai ban

    මටත් ඕකම කියපන් මචං.ඒත් මචෝ එකෙක්ගෙ අදහසක් නිසා ඌට ඒ වගේ බනින එක හරි නෑ නේද?කොහොම හරි දැන් ඕක නවත්තමු.
    කලිනුත් චන්දිමාල් නිසා වලියක් ගියා.මේක විදේශ බලවේග වල උදව්වෙන් චන්දිමාල් මෙහෙයවන කුමන්ත්‍රණයක්ද කොහෙද.:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් මචෝ.එක එක විදියට බලන්න පුළුවන්.බින්දුව කිව්වා වගේ විකට් ගියා නම් කරපු විදිය හොඳයි කියල හිතෙනවනෙ.
    මට හිතිච්ච තවත් දෙයක් තමයි මැතිව්ස්ට මැද්දෙ තව ඕවරයක් දෙන්න තිබ්බ කියන එක අපිට මොනවා හිතුනත් කැප්ටන් කෙනෙක් තීරණ ගන්නේ තියන conditions ඔක්කොම බලලා.ඊයේ චන්දිමාල් 30ක් විතර ගැහුවනම් ඔය බනින එකෙක්වත් එන්නෙ නෑනෙ.හැබැයි ඉතින් මිනිහත් දැනගන්න ඕනෙ ආපු ගමන් ලස්සන defense shot නොගහ 6,4 වගේම singles වලටත් ඉඩක් දෙන්න

    :baffled::baffled: weather forecast එක නිසා ඌ රන් රේට් අප් කරන්න ට්‍රයි කරේ. කලින් ඕවර්ස් ටිකේම රන්ස් මදි වෙලා තිබුනේ. අනිත් එක උන්ගේ බෝලිං වල රූට් කාරයා ට්‍රැඩ්වෙල් කාරයා, ක්‍රිස් ජෝර්ඩන් වගේ උන් වීක් ලින්ක්. ඌ ට්‍රයි කරේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. බලපන් ඌට ඌ ගැන තිබුන කන්ෆිඩන්ස් එක. බය නැතුව ගහන්න ට්‍රයි කරේ. :baffled::baffled: උඹ කිව්වත් වගේ 30ක් විතර ගැහුවා නම් ඔය එක එකා කට වහගෙන ඉන්නවා :oo::oo::oo:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඔව් මචෝ.එක එක විදියට බලන්න පුළුවන්.බින්දුව කිව්වා වගේ විකට් ගියා නම් කරපු විදිය හොඳයි කියල හිතෙනවනෙ.
    මට හිතිච්ච තවත් දෙයක් තමයි මැතිව්ස්ට මැද්දෙ තව ඕවරයක් දෙන්න තිබ්බ කියන එක අපිට මොනවා හිතුනත් කැප්ටන් කෙනෙක් තීරණ ගන්නේ තියන conditions ඔක්කොම බලලා.ඊයේ චන්දිමාල් 30ක් විතර ගැහුවනම් ඔය බනින එකෙක්වත් එන්නෙ නෑනෙ.හැබැයි ඉතින් මිනිහත් දැනගන්න ඕනෙ ආපු ගමන් ලස්සන defense shot නොගහ 6,4 වගේම singles වලටත් ඉඩක් දෙන්න
    ඒක ඇත්ත මචන්. තිරියටත් ඔය චාටර් සිද්දියම උන කාලයක් තිබුනා. බට් තිරියා දිගටම ෆෝම් එකේ හිටියා. මොන පිච් එක උනත්. අපේ උන් හැබැයි චන්දිව 5 හරි 6 හරි ගහන්න සෙට් කරන් ඉන්නව ද දන්නෙ නෑ බං. ඒත් ලබන අවුරුද්දෙ වර්ල්ඩ් කප් එකත් තියනව නෙ? ඔසීලගෙ ගහනකොට වැඩිම පර්ෆොර්මන්ස් තියෙන්නෙත් බන්ඩියගෙ.දිගටම මෙහෙම ගියොත්. අනේ මන්ද බං:(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    සතුට යනු රසල් අර්නොල්ඩ්ගේ commentary එන්ගලන්තයේදි නැවති ඇසීමයි :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉතින් බන් ඌ කඩේ ගියාට උබට ඇයි වේදනා ?
    mind your own business

    අර රාජපක්ෂ පැටියට කිව්ව එකම තමයි උබටත් කියන්න තියෙන්නෙ..

    10259094_839534726076319_7805021499021226760_o.jpg

    :P:P හැමදාම මේ වහුට්ටෝ කියන ඒවා ඉග්නෝර් කර කර හිටියම උන් එනවා කරේ නගින්න. අන්තිමට අර බෝසත් නයාට වුනා වගේ අපිවත් දර මිටි බඳීන්න ගන්න එනවා :dull::dull: ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන :baffled::baffled:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16686524 said:
    ඒක ඇත්ත මචන්. තිරියටත් ඔය චාටර් සිද්දියම උන කාලයක් තිබුනා. බට් තිරියා දිගටම ෆෝම් එකේ හිටියා. මොන පිච් එක උනත්. අපේ උන් හැබැයි චන්දිව 5 හරි 6 හරි ගහන්න සෙට් කරන් ඉන්නව ද දන්නෙ නෑ බං. ඒත් ලබන අවුරුද්දෙ වර්ල්ඩ් කප් එකත් තියනව නෙ? ඔසීලගෙ ගහනකොට වැඩිම පර්ෆොර්මන්ස් තියෙන්නෙත් බන්ඩියගෙ.දිගටම මෙහෙම ගියොත්. අනේ මන්ද බං:(

    චන්දිය ඔසී උන් එක්ක ගැහුවෙත් 1down නේද?:dull::dull:
    අනේ මන්ද.උඹ හිතන්නේ කොහොම වෙන්න ඕනෙද lineup එක?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SUPER-4-LOGO-Round-Table-Final-597x447.jpg

    In a media briefing held this evening, Sri Lanka Cricket (SLC) announced the launch of the Sri Lanka Cricket Super Fours 2014 Tournament for the second consecutive time. The tournament will be played from 27th June – 02nd July, 2014 at the SSC grounds.
    Ajit Jayasekera – Director, Sri Lanka Premier League who is also heading the Super Fours organizing committee, highlighting the importance of the tournament said, “This is a tournament which will have 4 provincial teams where the T20 world champion team players will participate, while giving an opportunity for the up and coming cricketers to play and interact with them.” Also, he further invited all partners involved, including the media and the sponsors to be to extend their fullest support to build it to a higher level in time to come.
    Head of Cricket Operations, Mr. Carlton Bernardus explaining about the tournament said that cricket is being played under different formats and SLC wants to mould players to compete at the highest level under each of these formats. Re-introducing Super Fours is one such initiative. Also, he further said that we have to maintain the momentum which we have gained by winning the world championship in T20.
    The logo of the tournament was also unveiled during the event and it was designed to reflect bravery, and competitive nature of the tournament. Media were briefed in detail about the tournament arrangements and the opportunities available for the sponsors to be the partners of Super Fours tournament to promote it to the next level. In addition, SLC, also, announced Mr. Ajit Jayasekera – Director, Sri Lanka Premier League as their official spokesperson for Sri Lanka Cricket Super Fours Tournament.
    Sri Lanka Cricket Supper Fours is the premier T20 Tournament in Sri Lanka, which commenced in 2013. It was introduced with an intention of creating a window for local players to take part in the Champions League T20 (CLT20), the annual international T20 cricket competition played amongst the top domestic teams from major cricket playing nations. CLT20, which was launched in 2008, feature teams from India, Australia, South Africa, New Zealand, the West Indies and Sri Lanka.

    SLC
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    දිල්ශානය 2011 world cup එකේ තරංගය එක්ක එකතු වෙලා ගැහුව ගැහිල්ල දැක්ක නෙ.. උගෙ ෆෙවරිට් රේපින්ග් සෙට් ඒක තමයි england.. white wash වෙලා යයි ද කියලත් සැකයි මට ඔවුන් ටික bangladesh වලට උනා වගේ

    :rofl::rofl:
    සිරාවට! එක පාරක් ක්‍රික් ඉන්ෆො එකේ තිබ්බා 2006 එකට ආපු ශ්‍රී ලංකා කණ්ඩායම ද ඉන්වින්සිබල්ස් ( සර් බ්‍රැඩ්මන් කැපා කරද්දි ඔසී ටීම් එක ) වඩා දක්ෂ ද කියල හිතා ගන්න බෑ කියලා. අපේ උන් ඒ තරමට එංගලන්තෙට ආදරෙයි:P
    බින්දු;16686494 said:
    සිරා බන්. අපරාදේ උගේ ටැලන්ට් එක.චන්දිට 3 දෙන එකක් නෑ. අනිවා ඔතන තිරී සෙට්ල් වෙයි :rolleyes::rolleyes: කිත්තා කුසල් එක්ක සෙට් වෙයි :rolleyes::rolleyes:
    :(ඔව් මචන්! සංගගෙ රිප්ලේස්මන්ට් එකට අනිව දැන් තිරිය එන්නෙ.
    මටත් ඕකම කියපන් මචං.ඒත් මචෝ එකෙක්ගෙ අදහසක් නිසා ඌට ඒ වගේ බනින එක හරි නෑ නේද?කොහොම හරි දැන් ඕක නවත්තමු.
    කලිනුත් චන්දිමාල් නිසා වලියක් ගියා.මේක විදේශ බලවේග වල උදව්වෙන් චන්දිමාල් මෙහෙයවන කුමන්ත්‍රණයක්ද කොහෙද.:(:(
    :yes::rofl::rofl:
    11.gif
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16686531 said:
    :P:P හැමදාම මේ වහුට්ටෝ කියන ඒවා ඉග්නෝර් කර කර හිටියම උන් එනවා කරේ නගින්න. අන්තිමට අර බෝසත් නයාට වුනා වගේ අපිවත් දර මිටි බඳීන්න ගන්න එනවා :dull::dull: ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන :baffled::baffled:

    ඇති ඔටුවො.නවත්තපිය :angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මටත් ඕකම කියපන් මචං.ඒත් මචෝ එකෙක්ගෙ අදහසක් නිසා ඌට ඒ වගේ බනින එක හරි නෑ නේද?කොහොම හරි දැන් ඕක නවත්තමු.
    කලිනුත් චන්දිමාල් නිසා වලියක් ගියා.මේක විදේශ බලවේග වල උදව්වෙන් චන්දිමාල් මෙහෙයවන කුමන්ත්‍රණයක්ද කොහෙද.:(:(

    onima player kenek asarthaka wenawa ban.chandimal pena vidihata ridam
    eke naha.ekai currupt shots walata yanne.habai chandimalta unusual
    vidihata kade yana ewun kiyanne rata wenuwen gahanna gihin out wenawa
    kiyala:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    11.gif
    11.gif

    මමත් එනවා කන කපන්න :P:P
    ඔව් බන් ඔය සමහර වෙලාවට එක එකාව රණවුට් කරන හැටියට අපි හිතන විදියට වැඩ සිද්ද වෙනවනම් උන් ජීවිතේට මුණ බලන්නෙත් නෑ ආයෙත් :lol::lol:

    :lol::lol:

    සෙල්ලම් කරන කොට ඔහොම තමයි බන්.. අනික අර මට මතකයි කාලයක් සංග මහේලට මොකද්ද මද්ද කියල run out එකක් උනා කියල අපේ උන් අඩ අඩ හිටිය කාලයක් උන් දෙන්න තරහ වෙලා කියල..

    මොක උනත් මේව කියන්නෙ අපේ ටීම් එකට තියන ලවට නෙ අපේ උන් ඉතින් අවුලක් නෑ

    3.gif

    9.gif
    9.gif
    9.gif
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    SUPER-4-LOGO-Round-Table-Final-597x447.jpg

    In a media briefing held this evening, Sri Lanka Cricket (SLC) announced the launch of the Sri Lanka Cricket Super Fours 2014 Tournament for the second consecutive time. The tournament will be played from 27th June – 02nd July, 2014 at the SSC grounds.
    Ajit Jayasekera – Director, Sri Lanka Premier League who is also heading the Super Fours organizing committee, highlighting the importance of the tournament said, “This is a tournament which will have 4 provincial teams where the T20 world champion team players will participate, while giving an opportunity for the up and coming cricketers to play and interact with them.” Also, he further invited all partners involved, including the media and the sponsors to be to extend their fullest support to build it to a higher level in time to come.
    Head of Cricket Operations, Mr. Carlton Bernardus explaining about the tournament said that cricket is being played under different formats and SLC wants to mould players to compete at the highest level under each of these formats. Re-introducing Super Fours is one such initiative. Also, he further said that we have to maintain the momentum which we have gained by winning the world championship in T20.
    The logo of the tournament was also unveiled during the event and it was designed to reflect bravery, and competitive nature of the tournament. Media were briefed in detail about the tournament arrangements and the opportunities available for the sponsors to be the partners of Super Fours tournament to promote it to the next level. In addition, SLC, also, announced Mr. Ajit Jayasekera – Director, Sri Lanka Premier League as their official spokesperson for Sri Lanka Cricket Super Fours Tournament.
    Sri Lanka Cricket Supper Fours is the premier T20 Tournament in Sri Lanka, which commenced in 2013. It was introduced with an intention of creating a window for local players to take part in the Champions League T20 (CLT20), the annual international T20 cricket competition played amongst the top domestic teams from major cricket playing nations. CLT20, which was launched in 2008, feature teams from India, Australia, South Africa, New Zealand, the West Indies and Sri Lanka.

    SLC
    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    චන්දිය ඔසී උන් එක්ක ගැහුවෙත් 1down නේද?:dull::dull:
    අනේ මන්ද.උඹ හිතන්නේ කොහොම වෙන්න ඕනෙද lineup එක?
    නෑ මචන් 2 down. මම කියන්නෙ නෑ තිරී පස්සට දාන්න කියල. බට් චන්දියගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනේ නැතිවෙනව මචන් එහෙම කරොත්. ඕපනර්ස්ල නම් දන්නව නෙ. මම කියන්නෙ 3.සංගා 4.චන්දි 5.මහෙල 6.තිරී 7.මැතිව්ස් .බට් එකක් චන්දිමාල් 5න් පස්සෙ නම් එවනවට වඩා ටීම් එකෙන් අයින් කරන එක හොඳයි මම නම් කියන්නෙ. තිරිය තරම් ෆ්ලෙක්සිබල් නෑ ඌ:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;16686480 said:
    හු@@ කිව්ව එකට නෙමේ බොල කිව්වෙ.:angry::angry: බලපිය මම කලින්ම පෝස්ට් එක දාපු ටයිම් එක.අපේ උන් බැට් කරනකොට දැම්මෙ:angry::angry:ඔහොම කියනව නම් අපි සෙල්ලම් කරන කොට කියාගන්න ඒවට මරාගන්න ඕන:angry:
    ඒක නම් ආතල් එකට බව ඇත්ත කුකුහ්ල්ස් :rolleyes:බට් තින්ක් බුවා අරම ෆෝම් එකේ ඉඳිද්දි බැටිං පිච් එකක පස්සටම ගෙනිච්චෙ මොක ද කියල බං! :no:තිරීට කලින් බින්දුවව එවන්න තිබ්බා:(ඌව නිකම්ම කනව බං මුං
    .

    උබද ඒ කතාව කිව්වෙ

    8.gif

    එහෙම තමයි බන් තිරියට උඩින් ටිකක් එවන්න තිබුන.. ඒත් තාම හරියට පොර වැඩ පෙන්නුවෙ නැහැ චන්දිමාලය ලගදි.. ඉතින් උඩින් එවල බැහැනෙ.. අර 38 ද කොහෙද ගහපු එක මෙ ඊයෙ පෙරේද එච්චර ගන්න බැහැ.. වැඩ පෙන්නලම උඩට එන්න ඕන බන්..

    :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බින්දු;16686531 said:
    :P:P හැමදාම මේ වහුට්ටෝ කියන ඒවා ඉග්නෝර් කර කර හිටියම උන් එනවා කරේ නගින්න. අන්තිමට අර බෝසත් නයාට වුනා වගේ අපිවත් දර මිටි බඳීන්න ගන්න එනවා :dull::dull: ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන :baffled::baffled:

    ඕක ගැන මම දන්නව බන්.. කලින් මටත් කුප්ප කතා දෙක තුනක් කියල තියනව..

    :rolleyes::rolleyes: