.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Aug 18, 2011
6,147
788
0
hikz katath anthimata galawenna mathak wenna agamai jaathiyai

:P:P සම-හරක් ආගම, ජාතිය නැති නපුංශකයෝ වුනාට මට කරන්න දෙයක් නෑ. නපුන්ශකයොන්ට ඕන විදියට මම සපෝට් කරන ප්ලේයර්ස්ලා වෙනස් කරන්නෙත් නෑ :lol::lol: තුන්කාල් ඩයල් මම සාමාන්‍යයෙන් සත 5කට ගණන් ගන්නෙත් නෑ :lol::lol:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බින්දු;16686229 said:
    :P:P සම-හරක් ආගම, ජාතිය නැති නපුංශකයෝ වුනාට මට කරන්න දෙයක් නෑ. නපුන්ශකයොන්ට ඕන විදියට මම සපෝට් කරන ප්ලේයර්ස්ලා වෙනස් කරන්නෙත් නෑ :lol::lol: තුන්කාල් ඩයල් මම සාමාන්‍යයෙන් සත 5කට ගණන් ගන්නෙත් නෑ :lol::lol:

    agama jathiya gana kela ganna oninama e thread ekakata waren
    hari agamak jathiyak nathi ewun thamai thamai renna sarayoi vijjakarayoi
    passe ponaya wage yanne,musalayeknam sup nodi hitapan aparade
    hoda playersla.
     
    :lol::lol: පොන්ටියෝ තෝ වගේ කාලකන්නි ඉස්සරත් හිටියා. :lol::lol: එහෙමයි කියලා උඹලට ඕන විදියට මම වැඩ කරන්නේ නෑ. තෝ නිකන් පිටකොටුවේ වේ&යෝ වගේ බලෙන් මගේ ඇඟේ එල්ලෙන්න ආවේ වෙන ත්‍රෙඩ් එකක නෙවෙයි නේ. කොහෙවත් නැති පොන්ටි වල්ලටයි, ලමා අපචාරක නබි පොන්ටියටයි වඩා ඥාණසාර හාමුදුරුවෝ හොඳයි. :lol::lol: අපි තොපි වගේ සත 50ට අනේ මාතියා , යේක මාතියා කියලා පු% දීලා නෑ. :lol::lol: මම සපෝට් කරන්නේ මට ඕන ප්ලේයර්ස්ලට. පොන්ටියොන්ට ඕන එවුන්ට නෙවෙයි :lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    :lol::lol:
    හැබැයි කලින් මැච් එකේ හොඳට ගහල හිටපු එකාව(කිත්ත) උඩින් එවපු එක අවුලක් නෑ නේද?
    අනික මූ ෆිෆ්ටියෙත් හොඳට මැච් එක ඉවර කරපු නිසා පසුවට තියාගන්න ඇති.තිරිමාන්නට පස්සෙ බින්දුමාල් එවපු එක හොඳයි මට හිතෙන හැටියට.මොකද බිංදුව කොයි වෙලෙත් ගහන්න බලාගෙනනේ එන්නෙ.තිරිමාන්න settle වෙන්න singleදෙක තුනක් දාගන්නව
    :dull::dull:
    කිත්තගෙ වැඩේ නම් ෂේප් කියමු කො බං:baffled:! ඒත් තිරී ට වඩා එංගලන්තෙ පිච් වලදි චන්දිමාල් ටිකක් කන්ෆිඩන්ට් ගහනවා. ඌ අර ම එක පාරට පත බාන්න හදන්න ඇත්තෙත් අන්තිමට රන් රේට් එක තියෙන්න ඕන ගානට වඩා අඩුවෙන් තිබුන නිසා වෙන්න ඇති බං. :(මොකද තිරියට වඩා චන්දිමාල්ට සෙට්ල් වෙන්න යන වෙලාව අඩුයි.අනික සෙට්ල් උන ගමන් ගේම් එකක් සින්ග්ල් හැන්ඩඩ් රන් කරන්න තියන හැකියාවත් වැඩියි. අනික දකුණති බුවා නිසා මම නම් හිතුවෙ අනිව 3 ඒවි කියල.ඒත් කිත්තා 3 එවපු එක සාධාරණයි. ඒත් තිරීට කලින් චන්දි එන්න ඕන කියල බං හිතෙන්නෙ මට පිච් එකේ හැටියට නම්.මේක බැටිං පිච් එකක් නෙ:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළකිරි කොල්ලෙක්;16686414 said:

    :rolleyes::rolleyes: දෙපැත්තටම හිතන්න පුලුවන්.
    1.කිත්තා බය නැතුව 4 අතේ වැනුවේ අනිත් පැත්ත තියාගෙන තිරී හිටපු නිසා. බින්දුවා ඔතන හිටියා නම් වනන්න ගිහින් අවුට් වෙලා, කිත්තට ප්‍රෙශර් වැඩි වෙන්න තිබුනා :rolleyes::rolleyes:
    2. බින්දුවා උඩින් ඇවිත් ගහගෙන ආවා නම්, අර වෙලාවේ රන් රේට් අප් කරන්න අර ශොට් එක ගහන්නේ නැති වෙන්න තිබුනා. :rolleyes::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උබ වගෙ ගෙදෙට්ට වෙලා වල්ල වන වන ඉන්ට විදිහක් නැ කුකුලො. රස්සාව කොරනව අපි. :(

    වේ@ :frown:

    :shocked: උමත් දැක්කද...
    මහ රෑ හිනා වෙන්ඩත් බෑ යකෝ..
    අමාරුවෙං ඉවසං හිටියා :lol::lol:

    කරෙක්ෂන් මේ දැන් ආයෙ බැලුව.. බෝලෙ අල්ලපිය හු@තො කියල කියන්නෙ අරුත් එක්ක තියන මලට නෙවේ බන් ඌ ට කැපිල්ල දානව කියල තව එකක් හදාගත්ත නෙ දැන්.. හීට් ඇට් ද මෝමන්ට්..

    අපේ උන්ට හු@ත කියපුවාම තමයි රිදෙන්නෙ.. ෆක් දිස්,ෆක් ඕෆ් වගේ එකක් කිව්ව නම් කිසි ගානක් නැතුව යයි.. හරිම වැදගත් නෙ එතකොට

    අනික ඊලග බෝලෙ විකට් එක ගත්තහම මුලින්ම දුවගෙන ඇවිත් මාලිනගය පනාව දාන්නෙ ඌත් එක්ක බන්.. එහෙම කැපිලි සීන් එකක් නැහැ උන්ගෙ.. odi වල බලපන් චන්දිමාලය ගැහුවෙ නැත්තම් මම කන කපාගන්නව..

    4.gif
    4.gif
    4.gif

    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සිරා.... :rofl:

    චන්දිමාලයා එංගලන්තෙදි වැඩ පෙන්නයි. ගිය පාරත් මතකනෙ.. සෙන්චරියකුත් ගැහුවා.
    මං කැමතියි මේ යන ස්ටයිල් එකට. කොට කොට ඉන් නැතුව නෙලලා දාන එකට.
    හැබැයි ඉතිං 50 ඕවර් වලදි නං ටිකක් ඉවසිල්ලෙන් ගහන්න වෙයි. අවුලක් නෑ මයියයි සංගායිත් ඉන්නවා නේහ් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒක ඇත්ත බං. මමත් බැන්නා කාලයක්. ඒත් ආයේ බනින්නේ නෑ. ඌ දවසක ටීම් එකේ හොඳම බැටා වෙනවා. මේකේ ඉන්නවා චන්දිමාල් ෆේල් වෙනකන් බලාගෙන ඉඳලා ඇවිත් බනින ගොන් පොන්සියෝ සෙට් එකක්. ඌ අර ප්‍රැක්ටිස් ඒවල, අයර්ලන්ඩ් ඒවල වැඩිම ලකුණු ගහද්දි නැට්ට පුකේ ගහන් හිටපු එකෙක් ඊයේ ඌ අවුට් උන ගමන් ඇවිත් පෝස්ට් එකක් දාලා ඌට බැනලා. ඌව යවන්න තියෙන්නෙ ක්‍රිකට් ගහපන් කියලා ගොන් පොන්ටින්ලා. මටත් විශ්වාසයි චන්දි මේ සීරීස් එකේ අනිවා ගහනවා හොඳටම.
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    බින්දු;16686431 said:
    :rolleyes::rolleyes: දෙපැත්තටම හිතන්න පුලුවන්.
    1.කිත්තා බය නැතුව 4 අතේ වැනුවේ අනිත් පැත්ත තියාගෙන තිරී හිටපු නිසා. බින්දුවා ඔතන හිටියා නම් වනන්න ගිහින් අවුට් වෙලා, කිත්තට ප්‍රෙශර් වැඩි වෙන්න තිබුනා :rolleyes::rolleyes:
    2. බින්දුවා උඩින් ඇවිත් ගහගෙන ආවා නම්, අර වෙලාවේ රන් රේට් අප් කරන්න අර ශොට් එක ගහන්නේ නැති වෙන්න තිබුනා. :rolleyes::rolleyes:
    :yes: ඒත් මට හිතෙන්නෙම මුං චන්දිමාල්ව කනව කියල බං. මූ කව ද වෙනකම් ඔහොම ඉන්න ද? නො.3 ට හරියනම බුවා චන්දියා .තව අවුරුදු 2ක් ඇතුලත අනිවා අලුත් බැටිං ලයින් අප් එකක් සෙට්ල් වෙනකොට තමයි ඔය අවුල සැරටම එන්නෙ. සංගයි මහේලයි කලින් චන්දිට චාන්ස් දුන්නට පස්සෙ පස්සෙ ඒකත් නැති උනා. ටීම් එකෙන්ම කැපිල්ලක් තියනව වගේ. බට් ප්‍රැක්ටිස් මැච් වල පර්ෆෝමන්ස් එක්ක නම් අනිවා චන්දිමාල් 3 ගහන්නම තිබුන. මූ සමහර විට තිරිය වගේ සෙල්ලම් කරන්නත් තිබුන. බට් එකක් බං චන්දිමාල් ගෙ ෂොට් රේන්ජ් එක තිරියට වඩා වැඩියි. තිරිය ඒත් එකකට චන්දිමාල්ට වඩා මැච් එකක් වැටිච්ච වෙලාවක අල්ලන් යන්න හොඳයි. බට් අවුල කියන්නෙ මේක බැටිං පිච් එකක් උන එක
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ehemada mama uta banala naha ban mathaka vidihata
    habai mama dakala thiyenawa u anek playerslata binduwata kade yanawa

    ඉතින් බන් ඌ කඩේ ගියාට උබට ඇයි වේදනා ?
    mind your own business

    අර රාජපක්ෂ පැටියට කිව්ව එකම තමයි උබටත් කියන්න තියෙන්නෙ..

    10259094_839534726076319_7805021499021226760_o.jpg

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    වේ@ :frown:

    කරෙක්ෂන් මේ දැන් ආයෙ බැලුව.. බෝලෙ අල්ලපිය හු@තො කියල කියන්නෙ අරුත් එක්ක තියන මලට නෙවේ බන් ඌ ට කැපිල්ල දානව කියල තව එකක් හදාගත්ත නෙ දැන්.. හීට් ඇට් ද මෝමන්ට්..

    අපේ උන්ට හු@ත කියපුවාම තමයි රිදෙන්නෙ.. ෆක් දිස්,ෆක් ඕෆ් වගේ එකක් කිව්ව නම් කිසි ගානක් නැතුව යයි.. හරිම වැදගත් නෙ එතකොට

    අනික ඊලග බෝලෙ විකට් එක ගත්තහම මුලින්ම දුවගෙන ඇවිත් මාලිනගය පනාව දාන්නෙ ඌත් එක්ක බන්.. එහෙම කැපිලි සීන් එකක් නැහැ උන්ගෙ.. odi වල බලපන් චන්දිමාලය ගැහුවෙ නැත්තම් මම කන කපාගන්නව..

    4.gif
    4.gif
    4.gif

    :lol::lol::lol:
    11.gif
    11.gif

    මමත් එනවා කන කපන්න :P:P
    ඔව් බන් ඔය සමහර වෙලාවට එක එකාව රණවුට් කරන හැටියට අපි හිතන විදියට වැඩ සිද්ද වෙනවනම් උන් ජීවිතේට මුණ බලන්නෙත් නෑ ආයෙත් :lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කරෙක්ෂන් මේ දැන් ආයෙ බැලුව.. බෝලෙ අල්ලපිය හු@තො කියල කියන්නෙ අරුත් එක්ක තියන මලට නෙවේ බන් ඌ ට කැපිල්ල දානව කියල තව එකක් හදාගත්ත නෙ දැන්.. හීට් ඇට් ද මෝමන්ට්..

    අපේ උන්ට හු@ත කියපුවාම තමයි රිදෙන්නෙ.. ෆක් දිස්,ෆක් ඕෆ් වගේ එකක් කිව්ව නම් කිසි ගානක් නැතුව යයි.. හරිම වැදගත් නෙ එතකොට

    අනික ඊලග බෝලෙ විකට් එක ගත්තහම මුලින්ම දුවගෙන ඇවිත් මාලිනගය පනාව දාන්නෙ ඌත් එක්ක බන්.. එහෙම කැපිලි සීන් එකක් නැහැ උන්ගෙ.. odi වල බලපන් චන්දිමාලය ගැහුවෙ නැත්තම් මම කන කපාගන්නව..

    4.gif
    4.gif
    4.gif

    :lol::lol::lol:
    හු@@ කිව්ව එකට නෙමේ බොල කිව්වෙ.:angry::angry: බලපිය මම කලින්ම පෝස්ට් එක දාපු ටයිම් එක.අපේ උන් බැට් කරනකොට දැම්මෙ:angry::angry:ඔහොම කියනව නම් අපි සෙල්ලම් කරන කොට කියාගන්න ඒවට මරාගන්න ඕන:angry:
    ඒක නම් ආතල් එකට බව ඇත්ත කුකුහ්ල්ස් :rolleyes:බට් තින්ක් බුවා අරම ෆෝම් එකේ ඉඳිද්දි බැටිං පිච් එකක පස්සටම ගෙනිච්චෙ මොක ද කියල බං! :no:තිරීට කලින් බින්දුවව එවන්න තිබ්බා:(ඌව නිකම්ම කනව බං මුං
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16686458 said:
    :yes: ඒත් මට හිතෙන්නෙම මුං චන්දිමාල්ව කනව කියල බං. මූ කව ද වෙනකම් ඔහොම ඉන්න ද? නො.3 ට හරියනම බුවා චන්දියා .තව අවුරුදු 2ක් ඇතුලත අනිවා අලුත් බැටිං ලයින් අප් එකක් සෙට්ල් වෙනකොට තමයි ඔය අවුල සැරටම එන්නෙ. සංගයි මහේලයි කලින් චන්දිට චාන්ස් දුන්නට පස්සෙ පස්සෙ ඒකත් නැති උනා. ටීම් එකෙන්ම කැපිල්ලක් තියනව වගේ. බට් ප්‍රැක්ටිස් මැච් වල පර්ෆෝමන්ස් එක්ක නම් අනිවා චන්දිමාල් 3 ගහන්නම තිබුන. මූ සමහර විට තිරිය වගේ සෙල්ලම් කරන්නත් තිබුන. බට් එකක් බං චන්දිමාල් ගෙ ෂොට් රේන්ජ් එක තිරියට වඩා වැඩියි. තිරිය ඒත් එකකට චන්දිමාල්ට වඩා මැච් එකක් වැටිච්ච වෙලාවක අල්ලන් යන්න හොඳයි. බට් අවුල කියන්නෙ මේක බැටිං පිච් එකක් උන එක
    ඔව් මචෝ.එක එක විදියට බලන්න පුළුවන්.බින්දුව කිව්වා වගේ විකට් ගියා නම් කරපු විදිය හොඳයි කියල හිතෙනවනෙ.
    මට හිතිච්ච තවත් දෙයක් තමයි මැතිව්ස්ට මැද්දෙ තව ඕවරයක් දෙන්න තිබ්බ කියන එක අපිට මොනවා හිතුනත් කැප්ටන් කෙනෙක් තීරණ ගන්නේ තියන conditions ඔක්කොම බලලා.ඊයේ චන්දිමාල් 30ක් විතර ගැහුවනම් ඔය බනින එකෙක්වත් එන්නෙ නෑනෙ.හැබැයි ඉතින් මිනිහත් දැනගන්න ඕනෙ ආපු ගමන් ලස්සන defense shot නොගහ 6,4 වගේම singles වලටත් ඉඩක් දෙන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරා.... :rofl:
    චන්දිමාලයා එංගලන්තෙදි වැඩ පෙන්නයි. ගිය පාරත් මතකනෙ.. සෙන්චරියකුත් ගැහුවා.
    මං කැමතියි මේ යන ස්ටයිල් එකට. කොට කොට ඉන් නැතුව නෙලලා දාන එකට.
    හැබැයි ඉතිං 50 ඕවර් වලදි නං ටිකක් ඉවසිල්ලෙන් ගහන්න වෙයි. අවුලක් නෑ මයියයි සංගායිත් ඉන්නවා නේහ් :)

    දිල්ශානය 2011 world cup එකේ තරංගය එක්ක එකතු වෙලා ගැහුව ගැහිල්ල දැක්ක නෙ.. උගෙ ෆෙවරිට් රේපින්ග් සෙට් ඒක තමයි england.. white wash වෙලා යයි ද කියලත් සැකයි මට ඔවුන් ටික bangladesh වලට උනා වගේ

    :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළකිරි කොල්ලෙක්;16686458 said:
    :yes: ඒත් මට හිතෙන්නෙම මුං චන්දිමාල්ව කනව කියල බං. මූ කව ද වෙනකම් ඔහොම ඉන්න ද? නො.3 ට හරියනම බුවා චන්දියා .තව අවුරුදු 2ක් ඇතුලත අනිවා අලුත් බැටිං ලයින් අප් එකක් සෙට්ල් වෙනකොට තමයි ඔය අවුල සැරටම එන්නෙ. සංගයි මහේලයි කලින් චන්දිට චාන්ස් දුන්නට පස්සෙ පස්සෙ ඒකත් නැති උනා. ටීම් එකෙන්ම කැපිල්ලක් තියනව වගේ. බට් ප්‍රැක්ටිස් මැච් වල පර්ෆෝමන්ස් එක්ක නම් අනිවා චන්දිමාල් 3 ගහන්නම තිබුන. මූ සමහර විට තිරිය වගේ සෙල්ලම් කරන්නත් තිබුන. බට් එකක් බං චන්දිමාල් ගෙ ෂොට් රේන්ජ් එක තිරියට වඩා වැඩියි. තිරිය ඒත් එකකට චන්දිමාල්ට වඩා මැච් එකක් වැටිච්ච වෙලාවක අල්ලන් යන්න හොඳයි. බට් අවුල කියන්නෙ මේක බැටිං පිච් එකක් උන එක

    සිරා බන්. අපරාදේ උගේ ටැලන්ට් එක.චන්දිට 3 දෙන එකක් නෑ. අනිවා ඔතන තිරී සෙට්ල් වෙයි :rolleyes::rolleyes: කිත්තා කුසල් එක්ක සෙට් වෙයි :rolleyes::rolleyes: