ඇඳගෙන ඉරුණු හඩු සරම
කළුම කළු සුදු කමිසය සමග
උදේම ටින් කබල අතට ගෙන
බැස්සේ මහ පාරට
මුණ හෝදන්නේ නැතුවම
උදේ පාන්දර එළිවෙනකොටම
හම්බුනේ කුණු මුදලාලියා
කීයක්හරි දෙනවා නම්
ප්ලේන්ටියක් බොන්න මට
අද නම් දෙන්නෙ නෑ පිනට
සල්ලි දුන්නා තොරණකට
ආවොතින් පෝය දවසට
වැඳගෙනම පලයන් අපේ තොරණට
කළුම කළු සුදු කමිසය සමග
උදේම ටින් කබල අතට ගෙන
බැස්සේ මහ පාරට
මුණ හෝදන්නේ නැතුවම
උදේ පාන්දර එළිවෙනකොටම
හම්බුනේ කුණු මුදලාලියා
කීයක්හරි දෙනවා නම්
ප්ලේන්ටියක් බොන්න මට
අද නම් දෙන්නෙ නෑ පිනට
සල්ලි දුන්නා තොරණකට
ආවොතින් පෝය දවසට
වැඳගෙනම පලයන් අපේ තොරණට
උපුටා ගැනීම තහනම්
Last edited:
දැක්කනේ තුන්දාහේ කවිය? 





අන්න ඇත්ත කිව්වා 