සෙට් වෙනවා නම් කොච්චර දෙයක්ද අපි සූ ගෙන් අහල බලමු
![]()
ඔව්. සූ මුගේ නංගිද දන්නෙත් නෑ. කිව්වත් වගේ නංගිනම් මම ගොඩ.


සෙට් වෙනවා නම් කොච්චර දෙයක්ද අපි සූ ගෙන් අහල බලමු
![]()


friday radio eka karapiya..magulak karanne nathuvaනැ මචන් පොඩි වැඩ වගයකටත් හිර වෙලා ඉන්නේ අද මහා සවුත්තු දවසක්
කෝල් කලොත් කට හරි බනින්න හිතෙනවා බන්
මම යනවා මචන්ලා බ්ලැක් රිදිලා මචන්ලා මම යනවා අදට
සුබ සිහින
සු "වයි" ගලා යයි ඈත්ත අපි දන්නවා කියලා දෑන ගත්තම
සෙට් වෙනවා නම් කොච්චර දෙයක්ද අපි සූ ගෙන් අහල බලමු
![]()

ඔව්. සූ මුගේ නංගිද දන්නෙත් නෑ. කිව්වත් වගේ නංගිනම් මම ගොඩ.![]()

friday radio eka karapiya..magulak karanne nathuva


මේ කතාව මට කියන ගමන් එ නංගි කිව්වේ ඇයි මේ මැරෙන ටිකට මිනිස්සු මෙච්චර බොරු මවා පෑම් කරන්නේ කියලා.ඇයි මේච්චර පොෂ් වෙන්න දගලන්නේ.එකයි තේරුම් ගන්න අමාරු. ඇත්තටම බැලුවොත් මන්දාකිණි-ක්ෂීරපත-ග්‍රහලෝක මණ්ඩල-ග්‍රහලෝක-ග්‍රහයෝ-රටවල් කියන ලොකු දාම වලින් ඇවිල්ලා මනුස්සයා කියන්නේ වැලි කාටයක් තරමින්වත් පෙන්නන්න බැරි පුංචි පුරුකක් නේද කියලා හිතනකොට ඇත්තටම කෑ ගැස්සෙනවා.
