නෑ බං
එකෙත් මොකෙක් හරි මගෙ නමින් ඉන්නවද![]()

ela kollekConfession 28
mama kawadawath yaluwela hitiya kellekwa room edala ne. bokken adaraya karath wedak ne ban me loke inne maha krura minissu. hemotama mula amathakai. salli witharai loku.
~~~~
Comment - Ai ban ehema kiuwe? Anyway uba gana santhosai

Confession 28

Confession 29
මට එළකිරියෙන් කෙල්ලෙක් සෙට් උනා බං. දැන් අවුරුදු 1 1/2යි ලව් එකට
~~~~
Congrats dude![]()
Meke kello innawada oi

මේක දාපු එකාට දෙයක් කියන්නම්.මේ ලෝකේ කුරිරු ඇති. ඒත් උඹව එපා කියලා ගිය එවුන් වෙනුවෙන් පසු තැවෙන්න එපා. මමත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා උන්නා. ෆිල්ම් එකක් බලන්න ගියාට එහයින් බොක්ස් වත් ඇදලා නෑ. උන් මට බූට් තිබ්බා. බූට් කාලා ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා. දවසක් දෙකක් ඉන්න ඇති එහෙම. මේ මම ඉන්නේ බං කිසි හෙනයක් නැතුව. දැන් කෙල්ලත් එහෙමයි. ඒ කිව්වේ තුන් වෙනි කෙනා. දැන් අවුරුදු 2යි ඒත් මෙයා එක්ක ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ. මේකි දාලා ගියත් මොකෝ බං. තමුන් වැරැද්දක් නොකරන තාක් තමුන්ට අයහපතක් වෙන්නේ නෑ. ඔය උඹට පේන කෙල්ලෝ බරගානක් දාගෙන ප්ලේ බෝයි චරිත ගෙවන අයට කෙළ වෙන්න ගත්තම තමුන්ගේ ගෑණිගෙන්, තමුන්ගෙම දරුවගෙන් යන්නේ. ඒ නිසා පසුතැවෙන්න එපා.

Confession 29
මට එළකිරියෙන් කෙල්ලෙක් සෙට් උනා බං. දැන් අවුරුදු 1 1/2යි ලව් එකට
~~~~
Congrats dude![]()
Meke kello innawada oi

Ridila, you are a member I always respect.![]()

සිරාවට මචන්! අපි බලාගන්න ඕන හිතට එකඟව අපි වැරදි නොවී ඉන්න . නැත්නම් හිත යන්නෙ කොහෙවත් අපි යන්නෙ කොහෙවත්මේක දාපු එකාට දෙයක් කියන්නම්.මේ ලෝකේ කුරිරු ඇති. ඒත් උඹව එපා කියලා ගිය එවුන් වෙනුවෙන් පසු තැවෙන්න එපා. මමත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා උන්නා. ෆිල්ම් එකක් බලන්න ගියාට එහයින් බොක්ස් වත් ඇදලා නෑ. උන් මට බූට් තිබ්බා. බූට් කාලා ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා. දවසක් දෙකක් ඉන්න ඇති එහෙම. මේ මම ඉන්නේ බං කිසි හෙනයක් නැතුව. දැන් කෙල්ලත් එහෙමයි. ඒ කිව්වේ තුන් වෙනි කෙනා. දැන් අවුරුදු 2යි ඒත් මෙයා එක්ක ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ. මේකි දාලා ගියත් මොකෝ බං. තමුන් වැරැද්දක් නොකරන තාක් තමුන්ට අයහපතක් වෙන්නේ නෑ. ඔය උඹට පේන කෙල්ලෝ බරගානක් දාගෙන ප්ලේ බෝයි චරිත ගෙවන අයට කෙළ වෙන්න ගත්තම තමුන්ගේ ගෑණිගෙන්, තමුන්ගෙම දරුවගෙන් යන්නේ. ඒ නිසා පසුතැවෙන්න එපා.

Seems to be only one is confessing....

No dude all the confessions i post here are from the google doc "Elakiri Confessions"![]()

seriously? Gayankuwait we need an explanation 
මේක දාපු එකාට දෙයක් කියන්නම්.මේ ලෝකේ කුරිරු ඇති. ඒත් උඹව එපා කියලා ගිය එවුන් වෙනුවෙන් පසු තැවෙන්න එපා. මමත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා උන්නා. ෆිල්ම් එකක් බලන්න ගියාට එහයින් බොක්ස් වත් ඇදලා නෑ. උන් මට බූට් තිබ්බා. බූට් කාලා ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා. දවසක් දෙකක් ඉන්න ඇති එහෙම. මේ මම ඉන්නේ බං කිසි හෙනයක් නැතුව. දැන් කෙල්ලත් එහෙමයි. ඒ කිව්වේ තුන් වෙනි කෙනා. දැන් අවුරුදු 2යි ඒත් මෙයා එක්ක ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ. මේකි දාලා ගියත් මොකෝ බං. තමුන් වැරැද්දක් නොකරන තාක් තමුන්ට අයහපතක් වෙන්නේ නෑ. ඔය උඹට පේන කෙල්ලෝ බරගානක් දාගෙන ප්ලේ බෝයි චරිත ගෙවන අයට කෙළ වෙන්න ගත්තම තමුන්ගේ ගෑණිගෙන්, තමුන්ගෙම දරුවගෙන් යන්නේ. ඒ නිසා පසුතැවෙන්න එපා.

Confession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()

Otuwa linde
meka sira da joke ekata dapu ekakda danne na ban