එන්න මල්ලි බැට් එක ගන්න.. ආ....
ඔයා ගහන්න..
අයිය ඔයා බෝල් කරන්න.. අනේ අල්ලන්න කැච් එක.. අයියෝ මිස් උනා නේද කමක් නෑ.. ඊලග පාර අල්ලපන්
අපි නම් ඔන්න ඔය වගේ හරිම ශිෂ්ට සම්පන්න විදියට තමයි සෙල්ලම් කරන්නෙ
![]()
![]()



එන්න මල්ලි බැට් එක ගන්න.. ආ....
ඔයා ගහන්න..
අයිය ඔයා බෝල් කරන්න.. අනේ අල්ලන්න කැච් එක.. අයියෝ මිස් උනා නේද කමක් නෑ.. ඊලග පාර අල්ලපන්
අපි නම් ඔන්න ඔය වගේ හරිම ශිෂ්ට සම්පන්න විදියට තමයි සෙල්ලම් කරන්නෙ
![]()
![]()



ඔව් බන් දවසක් ඉස්කෝලෙ සෙල්ලම් කර කර හිටියෙ.. ඔන්න ඉතින් බෝල ගන්නෙ සල්ලි දාල එහා පැත්තෙ කඩෙන්.. ඇයි ඉතින් පිට්ටනිය එහා පැත්තෙ පාර ගියොත් ඉතින් පනිනව හොරෙන් තාප්පෙන් පැනල හොයනව හොයා ගන්න බැරි උනොත් අලුතෙන් එකක් ගන්න එපෑ..
ඉස්කෝලෙ තියෙන බැට් ඉතින් පීටී එකේ විතරයි නෙ එලියට ගන්න දෙන්නෙ.. බැට් එකක් ගේන්න ඕන.. බැට් එක ගේන ඒකා ඇවිල්ල නැතුව හරි ඔහොම සීන් එකක් ගියා දැන් බැට් එකක් නැහැ.. අනික් පන්තියෙ එවුන් ටික ගහනව බැට් එකක් ගෙනල්ල අපි සෙට් උනා මෙගා බීම බෝතලයක් ද කොහෙද ඔට්ටු දාල..
විකට් එකට පුටුවක් නෙ අනික් පැත්ත තියන්නේ..
ඉතින් ඔන්න ඕපන් කරන්න ආව එකෙක් එහා පන්තියෙ ඌට බෝලයක් දාල බෝලෙ පුටුව මැද්දෙන් ගියා මූ කියනවා මූ line එකෙන් ඉස්සරහට ආපු නැති නිසා out නැහැ ලු ඌ දැකල තියෙන්නෙ කීපර් ස්ටම්ප් කරන ඒක විතරයි ද කොහෙද.. මූ නෑ ම කියනව උගෙ පන්තියෙ එවුනුත් කියනව අවුට් කියල මූ නෑ කිය කිය බැට් එක දෙන්නෙ නැතුව එහෙට මෙහෙට දුව දුව ඉන්නව..
මල එකසිය ගානට පැනල අපේ උන් ඌට ඇමතුව අමතිල්ලට මූන ##$# කරගෙන බැට් එකත් අරගෙන පන්තියට දුවගෙන දුවගෙන ගියා
අපි කැ@ කාපු රිලව් වගේ බලාගෙන බලාගෙන හිටිය මොකෝ ඒ උනේ කියල..
සුකල හමාරයි බැලින්නම් බැට් එකේ අයිති කාරය ඒ



loweth nathi seen ekakne ban wela thiyenne



ape un baninawa amma muththa nathuwa 








වේ@
odi වල බලපන් චන්දිමාලය ගැහුවෙ නැත්තම් මම කන කපාගන්නව..





matath hithenawa u gahai kiyalaසචියට කනක් නැති වෙන ලකුණු පේනවා![]()
![]()

මටත් හිතෙනවා.මේ පාර ගැහුවේ නැත්නම් උ ගෙදරනේ...පව් එහෙම උනොත්,බනින්න වත් එකෙක් නැති වෙනවා...අනික ODI උ අවුලක් නැහැ..matath hithenawa u gahai kiyala![]()




Kushal ta Sorry.com wage

මට හිතුනා බන් ඔය ගොන් වැඩේ කරවී කියලා..fast pitch කියලා අරගෙන extra බෝලර් කෙනෙක්
Tillakaratne Dilshan, Lahiru Thirimanne, Kumar Sangakkara, Mahela Jayawardene, Dinesh Chandimal, Angelo Mathews, Thisara Perera, Nuwan Kulasekara, Sachithra Senanayake, Suranga Lakmal, Lasith Malinga



Angelo Mathews, Thisara Perera, Nuwan Kulasekara, Suranga Lakmal, Lasith Malinga



