.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ගූ පුච්චං කෑවම උගේ තුන්කාලෙ එක දික් වෙනව හරි නැත්තං මොලේ එනව හරි වෙන්න ඕන...........:rofl:
    බලහං ඉතිං ඌ හොයා ගන්න ඒවා නෙහ්.. :dull: අපේ උං කරන්නෙ මොකද ලැට් එකකට ගියා දැම්මා වතුර ගැහුවා ආවා. :oo:
    ඒකට උං. ගූ ටිකවත් නිකං යවන් නෑ :no::dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    නාකි සෙට් එකක් තමා මචං ධරත......
    ඔය ඉන්න එකෙක් දැං ජීවතුන් අතරත් නෑ.................:baffled:

    1ka ne uba othana na ne ?
    seriously uba othana hitiyath mehama photos dana 1ka waradi
    api forum 1kaka katha karadi wadagath wennna mathawada wena wena dewal nemai :no:
     
    • Like
    Reactions: dath kimbula

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නාකි සෙට් එකක් තමා මචං ධරත......
    ඔය ඉන්න එකෙක් දැං ජීවතුන් අතරත් නෑ.................:baffled:
    උටත් වෙදනාව උපරිමයට ඇවිත් බන්:( කියා ගන්න දෙයක් නැති කමට ඇමසියා ඔය ෆොටො දාන්නෙ:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    3.55pm The inspection is about to happen and the weather has cleared completely, it's now dry and sunny and cricket looks like it could happen pretty soon. But we have lost 90 minutes of play. What could this become, a 35 over contest perhaps?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1ka ne uba othana na ne ?
    seriously uba othana hitiyath mehama photos dana 1ka waradi
    api forum 1kaka katha karadi wadagath wennna mathawada wena wena dewal nemai :no:
    හැට්ස් ඕෆ් මචං......
    උඹ ලෙසටම කිව්වා........
    එක්ස්පෝස් කරන්න ඕන වැරදි කරල තියනව නම්....
    ෆොටෝ එකක් දැම්ම කියල අහවල් ලබ්බක් ද බං........අනික මේකේ ඇඩිමින් ගේ ඉදන් පහලට උන් මාව දැකල තියනවා......

    මූ මේ මැරෙන්න හදනවා.....ඌට වගේ අපට හංගන්න අහවල් එකක් ද බං තියෙන්නේ......අපි ඕපන්ලි ජීවත් වෙන මිනිස්සු නේ........
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඇයි මූ සී.අයි.ඒ ඩිරෙක්ටර් කෙනෙක් කියලත් කිව්වේ දවසක්......:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:හුටා වැරදියට මුකුත් කියන්නත් බයයි මුට. උස්සන් යයිද යන්නෙ නෑ ක්ලාස් යන ගමන්

    මොන සාජන්ද බං. මූ මේ කක්කුස්සි හෝදන එකෙක් එංගලන්තේ මෙතන ඉඳන් ටවුසන්ඩ් ටෝක්ස් දෙනවා. :lol::lol:
    :rofl::rofl::rofl:උඹ එහෙම කියන්න එපා රිදිලෝ! ඌ කක්කුස්සිය උනත් හෝදන්නෙ ඒලියන්ස්ලගෙන් හොයාගත්ත ක්‍රමේකට.:lol:කෙලින්ම ඉන්වේෂන් එක දෙන්න හදන්නෙ හැම ගෙදරම කක්කුස්සියට ඔය පාර
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැට්ස් ඕෆ් මචං......
    උඹ ලෙසටම කිව්වා........
    එක්ස්පෝස් කරන්න ඕන වැරදි කරල තියනව නම්....
    ෆොටෝ එකක් දැම්ම කියල අහවල් ලබ්බක් ද බං........අනික මේකේ ඇඩිමින් ගේ ඉදන් පහලට උන් මාව දැකල තියනවා......

    මූ මේ මැරෙන්න හදනවා.....ඌට වගේ අපට හංගන්න අහවල් එකක් ද බං තියෙන්නේ......අපි ඕපන්ලි ජීවත් වෙන මිනිස්සු නේ........

    ආයෙ රෙද්දක් ඇදන් රවුටරේ on කරන්න යද්දි අත වෙවුලට තත්වෙට පත් කරන්න ආසයි මට අර සිරීට වගේ.. හිටපන් අප්ලෝඩ් කරල ගින්න දෙන්නම්

    2.gif

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි යනව බං.....
    මුගේ මේ ගොං පාර්ට් වලින් ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යනවා........
    අපරාදෙ උඹල ගේ ත්‍රෙඩ් එක ක්‍රිකට් වලට හදපු!!!!
    kohe yannada hitu mamath me awa witarai :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙ රෙද්දක් ඇදන් රවුටරේ on කරන්න යද්දි අත වෙවුලට තත්වෙට පත් කරන්න ආසයි මට අර සිරීට වගේ.. හිටපන් අප්ලෝඩ් කරල ගින්න දෙන්නම්

    2.gif

    සහෝ අර රවුටරේ නියමයි.
    තෑන්කූ :):love::love:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මගේ නමෙ ෆේක් එකකින් ඇවිත් ඉල්ලගන්න ඇති මෙහේ මගේ ක්ලිනික් එකට ආපු එකෙක් ගෙන්....මු ෆේක් ඔස්තාද්.......:dull:
    පස්සේ ඔන්ලයින් බලන්න ඇති මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රිය.........ඒකෙන් හෙව්වා මගේ බැච් එක ඩෙන්ටල් ෆැක්ල්ටි. ඒකෙන් හෙව්වා පික් ටික........
    මම කලින් හිටපු ගෙදර තැන හොයාගෙන දැන් කෑගහනවා...........:rofl::rofl::rofl:
    මූ ඇත්තටම CIA වෙන්න ඇති බං:baffled::baffled::baffled::rofl::rofl: