|~ Lovers Avenue VI ~|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :rofl::rofl: ඒකත් නරක නෑ. වරුවක් වැඩ වරුවක් අයිස්. ඔයාල ඉතින් පැය භාගයක් වැඩ පැය භාගයක් අයිස් :lol:
    :rofl::rofl:kohomath ekai
    anemanda wada na me dawas wala ekai aiya :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා+අයිස් පප්පා+පචෝරිස් = වඳුරා :baffled:
    උයා කියන ඕන දෙයක් මම ඉහ මුදුනින් පිළිගන්නවා
    9.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ ඉතින් මට රෙප් දුන්නෙ නැති පින්වතුන් තඩි පොටෝ නැතුව රෙප් දීහල්ලකෝ.
    තඩි පොටෝ එකක් තීනවා අයින්කරගන්න ඕන :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16693269 said:
    අයිස් කිව්වෙ කූල් ද :rofl::P

    නැහැ යාලුවා හෙවත් අයිස් පප්පා යන නම ලද කෙනා :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wada na kiayla me para padi wadi karalath na :( ow
    balu minissu :frown:
    ow sahenna ridenawa ekatanam :oo:

    ඇයි අවුරුදු බෝනස් හම්බුවෙන්න ඇතිනෙ. ඒක නිසා පඩි වැඩිකළේ නැතුව ඇති. දැන් කොහොමත් පඩි වැඩි කරන්න හෙන අකමැතියි ගොඩක් සමාගම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16693282 said:
    හෙට Exam ඕයි :(

    ඉතින් ගිහින් පාඩම් කරන්න මෙතනට වෙලා ඉන්නෙ :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඉතින් ගිහින් පාඩම් කරන්න මෙතනට වෙලා ඉන්නෙ :P
    Tho methanata wela Mona !@##^* k karanwada???? Pala gihin Poth Paadam Karapiya...!!! Duuuupiya Yanna....:growl: :angry:



    කොරන ගමන් තම මේ ඉන්නෙ. ස්ලයිඩ්ස් තියෙන්නෙ :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි අවුරුදු බෝනස් හම්බුවෙන්න ඇතිනෙ. ඒක නිසා පඩි වැඩිකළේ නැතුව ඇති. දැන් කොහොමත් පඩි වැඩි කරන්න හෙන අකමැතියි ගොඩක් සමාගම්
    apita bonus wadiya denne na aiya :(
    salary eken 1/4 wage hamba wenne :baffled:
    labana mase mokak hari korai man bosata kiwwa :dull: