ragaashritha giitha..:D
dilrasan Well-known member Oct 30, 2007 42,771 1 4,859 113 40 හත් ඉලව්වෙ! May 23, 2014 #261 ragaashritha giitha..
A aneapoi Junior member Apr 13, 2009 93 4 8 May 23, 2014 #262 hi announce karana ayye oyage contact no eka mata inbox karanawada? katha karanna deyak tiyenawa..
d_lucifer Well-known member Sep 22, 2010 3,610 276 83 ආයේ කියන්නෑ May 23, 2014 #263 sdlrs6 said: matada do kiwwe Click to expand... ඔව් ඩො
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2014 #265 d_lucifer said: ඔව් ඩො Click to expand... sanepa na do ekai late une
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 23, 2014 #266 aneapoi said: announce karana ayye oyage contact no eka mata inbox karanawada? katha karanna deyak tiyenawa.. Click to expand... පීඑම් කරපියෝ..... අහන්න තියන දේ..........
aneapoi said: announce karana ayye oyage contact no eka mata inbox karanawada? katha karanna deyak tiyenawa.. Click to expand... පීඑම් කරපියෝ..... අහන්න තියන දේ..........
janakaaj Member Oct 10, 2008 4,860 694 0 May 23, 2014 #267 වාදකයාණෙනි සින්දුව සුනිල් එදිරිසිංහගේ මුල්ම ගුවන් විදුලි ගීතය මට මතක හැටියට, සමන් චන්දනාත් වීරසිංහ ලියුවේ සංගීතය පිවි නන්දසිරි වගේ තමයි මගේ මතකයේ තියෙන්නේ
වාදකයාණෙනි සින්දුව සුනිල් එදිරිසිංහගේ මුල්ම ගුවන් විදුලි ගීතය මට මතක හැටියට, සමන් චන්දනාත් වීරසිංහ ලියුවේ සංගීතය පිවි නන්දසිරි වගේ තමයි මගේ මතකයේ තියෙන්නේ
d_lucifer Well-known member Sep 22, 2010 3,610 276 83 ආයේ කියන්නෑ May 23, 2014 #268 sdlrs6 said: sanepa na do ekai late une Click to expand... අපරාදේ බං කිඹුල් මාමි අද පට්ට සිංදු ටිකක් ගැහුවේ
sdlrs6 said: sanepa na do ekai late une Click to expand... අපරාදේ බං කිඹුල් මාමි අද පට්ට සිංදු ටිකක් ගැහුවේ
SIC Well-known member Dec 3, 2012 10,641 5,779 113 KALUTHARA May 23, 2014 #270 මේ ප්රශ්නය ඇතිවූනේ කලාව බිහිවීමේ පරමාර්ථය ගැන අවබෝදයක් නැතිවීමත් එක්ක. මිනිසා ජීවත් වෙන්න ධනය උපයනවා.විවධ රැකියාවල නිරතවුණා.තමන්ගේ නිදහස් කාලය තුල විවද නිර්මාණ කළා.ඒ ඇසුරින් විවධ නිර්මාණ බිහිවුනා.නමුත් දැන් මිනිසුන් කලාව ජීවත් වීමේ මාර්ගයක් ලෙස යොදාගන්න අසාර්ථක ප්රයත්නයක් දරනවා.ඒ නිසා කලාව මගින් සියුම් ලෙස මිනිසුන්ගේ හදවත් තුලට කරන ආමන්ත්රණ නැතිවෙලා ගිහින්
මේ ප්රශ්නය ඇතිවූනේ කලාව බිහිවීමේ පරමාර්ථය ගැන අවබෝදයක් නැතිවීමත් එක්ක. මිනිසා ජීවත් වෙන්න ධනය උපයනවා.විවධ රැකියාවල නිරතවුණා.තමන්ගේ නිදහස් කාලය තුල විවද නිර්මාණ කළා.ඒ ඇසුරින් විවධ නිර්මාණ බිහිවුනා.නමුත් දැන් මිනිසුන් කලාව ජීවත් වීමේ මාර්ගයක් ලෙස යොදාගන්න අසාර්ථක ප්රයත්නයක් දරනවා.ඒ නිසා කලාව මගින් සියුම් ලෙස මිනිසුන්ගේ හදවත් තුලට කරන ආමන්ත්රණ නැතිවෙලා ගිහින්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2014 #271 d_lucifer said: අපරාදේ බං කිඹුල් මාමි අද පට්ට සිංදු ටිකක් ගැහුවේ Click to expand... mona karannada ithin
d_lucifer said: අපරාදේ බං කිඹුල් මාමි අද පට්ට සිංදු ටිකක් ගැහුවේ Click to expand... mona karannada ithin
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every May 23, 2014 #273 නාකි කිඹුලා on air
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට May 23, 2014 #275 ඇයි කලිනම් ඉවර කොරන්නේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2014 #276 gb gana panna wage
d_lucifer Well-known member Sep 22, 2010 3,610 276 83 ආයේ කියන්නෑ May 23, 2014 #277 aruna47 said: නාකි කිඹුලා on air Click to expand... අපිට නම් කිව්වෙ තරුණ විය පහු කරලා මැදි වියට ආව විතරයි කියල
aruna47 said: නාකි කිඹුලා on air Click to expand... අපිට නම් කිව්වෙ තරුණ විය පහු කරලා මැදි වියට ආව විතරයි කියල
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2014 #279 hacker T said: ඇයි කලිනම් ඉවර කොරන්නේ Click to expand... uta heta wadalu
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2014 #280 කිඹුලයියඅපේ කමට සවියක් !