2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    m0873.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වාදකයාණෙනි සින්දුව සුනිල් එදිරිසිංහගේ මුල්ම ගුවන් විදුලි ගීතය මට මතක හැටියට, සමන් චන්දනාත් වීරසිංහ ලියුවේ සංගීතය පිවි නන්දසිරි වගේ තමයි මගේ මතකයේ තියෙන්නේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    මේ ප්‍රශ්නය ඇතිවූනේ කලාව බිහිවීමේ පරමාර්ථය ගැන අවබෝදයක් නැතිවීමත් එක්ක. මිනිසා ජීවත් වෙන්න ධනය උපයනවා.විවධ රැකියාවල නිරතවුණා.තමන්ගේ නිදහස් කාලය තුල විවද නිර්මාණ කළා.ඒ ඇසුරින් විවධ නිර්මාණ බිහිවුනා.නමුත් දැන් මිනිසුන් කලාව ජීවත් වීමේ මාර්ගයක් ලෙස යොදාගන්න අසාර්ථක ප්‍රයත්නයක් දරනවා.ඒ නිසා කලාව මගින් සියුම් ලෙස මිනිසුන්ගේ හදවත් තුලට කරන ආමන්ත්‍රණ නැතිවෙලා ගිහින්