ElaKiri Programmer's Club

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    USA
    TvYK.png

    dSWa.png

    1AuDJ.png
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    this is computer science field in USA not IT field. computer science and IT are different fields in USA.

    IT field different but
    Software engineering and computer science degrees ar just slightly different depend on university
    degree_spectrum.png
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    link ekak nahane machan

    අහ්.. ලින්ක් හොයන්න ගියෙ නෑ.. :) ඕක හෑශ් එක මචං.. ඕක ඕනෙම ටොරන්ට් සයිට් එකක සච් බොක්ස් එකට කොපි පේස්ට් කල්ල සර්ච් කල්ල බලන්න.. මං බාපු ටොරන්ට් එකම එනව.. හැම ටොරන්ට් එකකටම අපේ අයිඩින්ටි කාඩ් නොම්බරේ වගේ ඒකටම අනන්‍ය වූ වෙනත් ඒවට නැති හෑශ් එකක් තියෙනව..

    http://www.bing.com/search?setmkt=en-US&q=24234479956D8E0A3259C7B021AAFC0313DE239B

    මේ තියෙන්නෙ ටොරන්ට්ස්..
     
    Apr 8, 2014
    1,411
    35

    Me man down kala eka. hondin wada. (Y)
    BF08CC112FB859AECFF244148D5028EE06F8FA0D
    QJH2k5J.jpg
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මචෝ මම code කරලා මේ ගැන විසදුවා c++ වල දන්නා කෙනක් ඉන්නවා නම් අනිත් ගැන විසදන code ටික මෙතන දානවාද

    dqt00w.jpg

    මේ ගැන තමා දැන් code කරන්න ඕනා

    34fgv4k.jpg

    plz bump එකක් හරි දාලා යන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචෝ මම code කරලා මේ ගැන විසදුවා c++ වල දන්නා කෙනක් ඉන්නවා නම් අනිත් ගැන විසදන code ටික මෙතන දානවාද

    dqt00w.jpg

    මේ ගැන තමා දැන් code කරන්න ඕනා

    34fgv4k.jpg

    plz bump එකක් හරි දාලා යන්න

    double calcVolume(double height)
    {
    return 2*3*h/16;
    }
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    Code:
    #include <iostream>
    #include <Math.h>
    
    using namespace std;
    
    double getArea(double radius){
        return 2*M_PI*radius;
    }
    
    int main()
    {
        cout << "Volume is: " << getArea(7) << endl;
        cin.get();
        
        return 0;
    }
    34fgv4k.jpg

    plz bump එකක් හරි දාලා යන්න
    Code:
    #include <iostream>
    
    using namespace std;
    
    double getVolume(double height){
        return 2*(3*height/16);
    }
    
    int main()
    {
        cout << "Volume is: " << getVolume(8) << endl;
        cin.get();
    
        return 0;
    }
    :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Mihi උබ ජාවා නෙ. උ අහල තියෙන්නෙ සීප්ල්ස්වලින්. මම දන්නැ ඔයව ගැන. නිකම් කියුවෙ. අඩො මෙ මට ප්රොග්‍රැමින් ඉගනගන්න ගයිඩ් ටිකක් දිපන්කො සුදා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    Mihi උබ ජාවා නෙ. උ අහල තියෙන්නෙ සීප්ල්ස්වලින්. මම දන්නැ ඔයව ගැන. නිකම් කියුවෙ. අඩො මෙ මට ප්රොග්‍රැමින් ඉගනගන්න ගයිඩ් ටිකක් දිපන්කො සුදා.

    C++ වලින් තමයි මචෝ උත්තරේ දීල තියෙන්නෙ. මේ ත්‍රෙඩ් එකේ ඕන තරම් ගයිඩ් තියෙනව. පොඩ්ඩක් බලපන්. :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    C++ වලින් තමයි මචෝ උත්තරේ දීල තියෙන්නෙ. මේ ත්‍රෙඩ් එකේ ඕන තරම් ගයිඩ් තියෙනව. පොඩ්ඩක් බලපන්. :)

    අප්පට සිරි උබ ඒකටත් බැස්සද ? එළ එළ.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    cin.get() ;
    ekak danne mkada machan??

    kelinma getVolume() call karama enne nedda??

    #include <iostream>

    using namespace std;

    double getVolume(double height){
    return (6*height)/16;
    }

    int main(){
    double h;
    cout<<"Enter the height " ;
    cin>>h;
    double vol=getVolume(h);
    cout<<"The volume is "<<h<<vol<<endl;
    return 0;
    }

    bt podi awulak example eke thiyana formulae eka weradi ne bn area eka hoyanna. mokada dimensions single dimension formulaes ne deela thiyana dekama bn
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mihi උබ ජාවා නෙ. උ අහල තියෙන්නෙ සීප්ල්ස්වලින්. මම දන්නැ ඔයව ගැන. නිකම් කියුවෙ. අඩො මෙ මට ප්රොග්‍රැමින් ඉගනගන්න ගයිඩ් ටිකක් දිපන්කො සුදා.

    ජාව නම් ඔරියලි එකෙන් ගහල තියෙනව ජාව ඉන් අ නට්ශෙල් කියල පොතක් ඒක කියවපං.. ජාව ගැන මොකුත්ම නොදන්න අයට ලියල තියෙන්නෙ..

    සී ශාප් නම් ඒත් තියෙනව ඔරියලි එකෙන් ගහපු පොතක් සී ශාප් ඉන් අ නට්ශෙල්..

    සී++ නම් ව්‍රොක්ස් එකෙන් ගහපු පොතක් තියේ බිගිනිං විත් විසුවල් සී++ කියල.. ඒක පට්ට.. ඒ ස්ටෑන්ඩර්ඩ් නම්..

    සී++ සී එල් ආර් ඕනෙ නම් මයික්‍රොසොෆ්ට් එකෙන් ගහපු එකක් තියේ සී ප්ලස් ප්ලස් / සී එල් අයි කියල.. ඒක එල..