සිංහල Memes Generator වැඩසටහන
http://entlk.com/memes/ - ශ්‍රී ලංකාවේ පළමු වන සිංහල Memes Generator වැඩසටහන
මෙකෙ හොද නරක, අඩු පාඩු කියහල්ලකො මචන්ලා, මෙක හදල දැන් මාස 2ක් වැඩි එත් හොද විසිට් නැ...

එ වගෙම මෙක ප්‍රොමොට් කරගන්නත් අදහස් ටිකක් දියල්ල මචන්...

සහ ශ්‍රී ලංකාවේ පළමු වන සිංහලMemes Generator වැඩසටහන කියල නම් කලෙ සිංහලෙන් මෙ වගෙ එකක් නැති නිසා එහෙම එකක් තිබ්බොත් මෙතන දැනුවත් කරන්න.. මාස 4කට කලින්වත් හදපු එකක් තියනව නම්
ජය

[edit for add a pic ]

Last edited:

bump