සිංහල Memes Generator වැඩසටහන

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
සිංහල Memes Generator වැඩසටහන

http://entlk.com/memes/ - ශ්‍රී ලංකාවේ පළමු වන සිංහල Memes Generator වැඩසටහන

මෙකෙ හොද නරක, අඩු පාඩු කියහල්ලකො මචන්ලා, මෙක හදල දැන් මාස 2ක් වැඩි එත් හොද විසිට් නැ... :angry::angry::angry:

එ වගෙම මෙක ප්‍රොමොට් කරගන්නත් අදහස් ටිකක් දියල්ල මචන්... :):)

සහ ශ්‍රී ලංකාවේ පළමු වන සිංහලMemes Generator වැඩසටහන කියල නම් කලෙ සිංහලෙන් මෙ වගෙ එකක් නැති නිසා එහෙම එකක් තිබ්බොත් මෙතන දැනුවත් කරන්න.. මාස 4කට කලින්වත් හදපු එකක් තියනව නම්

53803d70d96ee.jpg

ජය :love::love:

[edit for add a pic ]
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර රැවුලක් තියන පාසැල් ගුරුතුමා.....පල එළියට-දණ ගහපිය කියල කියන්නේ....
    අන්න ඒ මූණ නෑ නේ ලොක්කා...........
     
    • Like
    Reactions: Kalaa

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    අර රැවුලක් තියන පාසැල් ගුරුතුමා.....පල එළියට-දණ ගහපිය කියල කියන්නේ....
    අන්න ඒ මූණ නෑ නේ ලොක්කා...........

    thanks for comment machn (Y) , photos aduwen thamaa bn upload krla thiynne loku traffic ekakurh nethi nisa.. :(:(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මෙකෙ හොද නරක, අඩු පාඩු කියහල්ලකො මචන්ලා, මෙක හදල දැන් මාස 2ක් වැඩි එත් හොද විසිට් නැ... :angry::angry::angry:

    53803d70d96ee.jpg

    Hodayi :) ekama awula thiyenne watermark loku wediyi :no::no: owa balana minissunta es penawa ban. pol akuren links demmayi kiyala promote karanna be.
    :rolleyes:

    me wage size eken dapan.
    meme2.jpg

    mama dekapu ekak thama lankawe godak ewun mokak hari deyak kalaama pol akuren nama gahanawa. :lol::lol:

    machan hoda service ekak deepan. ethakota minissu hoyagena eyi. nettam eka reyin sites popular karann behe :)
     
    Last edited:
    • Like
    Reactions: Kalaa

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ

    Hodayi :) ekama awula thiyenne watermark loku wediyi :no::no: owa balana minissunta es penawa ban. pol akuren links demmayi kiyala promote karanna be.
    :rolleyes:

    me wage size eken dapan.
    meme2.jpg

    mama dekapu ekak thama lankawe godak ewun mokak hari deyak kalaama pol akuren nama gahanawa. :lol::lol:

    machan hoda service ekak deepan. ethakota minissu hoyagena eyi. nettam eka reyin sites popular karann behe :)

    thanks macho comment ekata... logo eka lokuwata hithuwe nehe :( photoshop heduwa demma :( (Y) thanks again :)