රොබියා හැක් උනාට පස්සේ රාජංගනයේම පදිංචි වෙලා වගේ
... පුරන් කුඹුරු ටික නගුල දාල හානවා ඇති ඕකා එකසිය ගානට 

... පුරන් කුඹුරු ටික නගුල දාල හානවා ඇති ඕකා එකසිය ගානට 

... පුරන් කුඹුරු ටික නගුල දාල හානවා ඇති ඕකා එකසිය ගානට 

තරියෝ ඔය පැකටෙක අලියට නෙමෙයි, අර මුගේ වෙන්න වයිපරේට ලැබෙන්න සලස්වපන් කන්න කියල පොඩ්ඩක් ඇඟ හදාගන්න. නැත්නම් ඒ ලමය චප්ප වෙයි.....![]()
මෙයා මගුලක් කියනවා..... එහෙම වෙන්නේ නෑ.......
දෙන්නම එක සයිස්..... 
ඒක නෙමේ මචන් හේතුව. ඔතන ඉඳන් අනුරාදපුරයට ලඟයි නේ......රොබියා හැක් උනාට පස්සේ රාජංගනයේම පදිංචි වෙලා වගේ... පුරන් කුඹුරු ටික නගුල දාල හානවා ඇති ඕකා එකසිය ගානට
![]()



madusamaya malagamak thamai nattanmuu heta kollupitiye yanawa kiwwe box ekaka laginna thamai
![]()


Heta box yanne na.....
Ehema wenne na...
එහෙම නම් සුදුසු ක්‍රමයක් අනුගමනය කරපන්......
Ena eke ooka aran enna...mama awilla hari gannam...![]()
පෙරේතයා.....monday ma gennammata baa hall asse enna

කවුද උඹයි සුරේකයිද...... ඔව් ඔව් ඒකනම් ඇත්ත. දෙන්නම අලි බාග.......මෙයා මගුලක් කියනවා..... එහෙම වෙන්නේ නෑ.......
දෙන්නම එක සයිස්.....
![]()


mama hithuve umbala ganama kiyuva kiyala.....මම කිව්වේ අලි පැටියා සහ අලි පැටියගේ වෙන්න වයිෆ් ගැන.......
![]()


mama hithuve umbala ganama kiyuva kiyala.....![]()
අපේ ඉතින් එහෙම අවුලක් නෑ නේ....
ඊයේ ඉස්පිරිතාලේ දෙක වෙන්න කෑ ගැහුවා මම...... 




ඒක නෙමේ මචන් හේතුව. ඔතන ඉඳන් අනුරාදපුරයට ලඟයි නේ......
පරන රහ කොහොම අමතක කරන්නද......![]()
...තෝ ටියුබ් ලයිට් ද ? 
අපේ ඉතින් එහෙම අවුලක් නෑ නේ....
![]()
මිනි මාමේ, මේ නර්ස් අක්කලා, තුවාලේ හාරනවා බං...... මේක හිගන්නගේ තුවාලේ වගේ.... හොද වෙන්න දෙන්නෙම නෑ එයාලා.......ඊයේ ඉස්පිරිතාලේ දෙක වෙන්න කෑ ගැහුවා මම......
![]()


මාගේ හිතවත් මැරීඩ් අනාතයෙනි,
අර සෙටමෝල ගැනය මේ.
වැඩේ තරන්න ඩෙඩ් ඩේට් එකක් උඹල කතා කරල ෆික්ස් කර ගනිල්ල කෝ......
මේ දවස්වල මම අවුලෙනි. හේතුව තරියා දනී. මේ දිනවල ලොන්ත තොතටු සෙයියාවෙන් සිටින බැවින් සෙටමෝල් ගැන සිතීමට බැරිය.
මට අනුකම්පා කොට එන මාසයේ දවසක් දා ගනිල්ලාය.


දිව එළියට ඇදං කිරියෙහි ..............සිටින්නා


ඔව් මේ නාකිස් අවුලෙන් නිසා මැදුරුවෙක් කන ගාව කැරකුනත් ඌව මරා පාර්ට්ස් වෙන් කරනා බව් ආරන්චිය.මාගේ හිතවත් මැරීඩ් අනාතයෙනි,
අර සෙටමෝල ගැනය මේ.
වැඩේ තරන්න ඩෙඩ් ඩේට් එකක් උඹල කතා කරල ෆික්ස් කර ගනිල්ල කෝ......
මේ දවස්වල මම අවුලෙනි. හේතුව තරියා දනී. මේ දිනවල ලොන්ත තොතටු සෙයියාවෙන් සිටින බැවින් සෙටමෝල් ගැන සිතීමට බැරිය.
මට අනුකම්පා කොට එන මාසයේ දවසක් දා ගනිල්ලාය.

එන්න පුළුවන් උන් තීරණය කරනු ලබන්නේ මණ්ඩයක් විසින් බැවින් ද, එම මණ්ඩලය විසින් පකිස් භූ-රුවන් ට ආරාධනා නොකරන හෙයින් ද ඒ ගැන බලාපොරොත්තු තබා ගැනීම නොකල මනායැ!ඔව් මේ නාකිස් අවුලෙන් නිසා මැදුරුවෙක් කන ගාව කැරකුනත් ඌව මරා පාර්ට්ස් වෙන් කරනා බව් ආරන්චිය.
ඕකට එන්න පුළුවන් නූල කැඩුන උන්ට විතරද දන්නෙ නෑනේ![]()
කොටු දැල උඩ සිටගෙන ........දම් සෙන්නා
:
