ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං කිලෝමීටර් 94ක් පැදල තියනව පස්ස බ්‍රේක් එකෙන් විතරක්. :Pහැබැයි ඉතින් ඉස්සරහ එක යන්තම් හරි තිබ්බ.ඉස්සරහ බ්‍රේක් පෑඩ් හොඳටම ගෙවිල යකඩෙ වදින ගානට තිබ්බෙ. එක පාරක් හරි දෙපාරක් හරි ඉස්සරහ අල්ලන්නැතුව බැරිවුනා.:no:
    man padde macho caliper eka sampoornen galavala sudhdha karala thibba dawasaka.hadissiye lagata yanna one una.piston hitan galawala hinda eka sare hai karannat bene anika oil daannat epai.man kale brake hose eka crash guard eke othala hemeeta giya 4km wage okkoma.ekama awula policiyen innawada kiyala bala bala giye :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පස්සේ බ්‍රේක් එකෙන් යන එක වගේද බොල ඉස්සරහා බ්‍රේක් එකෙන් යන එක...... :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ කුකුළණි...... ඉස්සරහා බ්‍රේක් එක විතරක් පාවිච්චි කරලා, ඩබල් දාලා, කොළඹත් ගිහින් ආවා හවස...... :P සිහියෙන් යන එකෙක්ට, ඉස්සරහා බ්‍රේක් එකෙනුත් අඩු කඩා ගන්නේ නැතුව ගිහින් එතහැකි කොළඹ...... :D හෆ්ෆා..... කකුල බෙර කොටයක් වගේ ඉදිමිලා....... :(

    පිටි පස්සෙ බ්‍රේක් එක විතරක් යූස් කරලත් මන් ගිහින් තියෙනව ඉස්සරහ කැලිපර් එක ගලවල සුද්ද කරපු දවසක.ගියර් එකෙන් ස්ලෝ කරකර යන්න පුලුවන් :)

    මං කිලෝමීටර් 94ක් පැදල තියනව පස්ස බ්‍රේක් එකෙන් විතරක්. :Pහැබැයි ඉතින් ඉස්සරහ එක යන්තම් හරි තිබ්බ.ඉස්සරහ බ්‍රේක් පෑඩ් හොඳටම ගෙවිල යකඩෙ වදින ගානට තිබ්බෙ. එක පාරක් හරි දෙපාරක් හරි ඉස්සරහ අල්ලන්නැතුව බැරිවුනා.:no:
    ඔව්වා මොනවද බොල
    …මම අවුරුදු 2ක් විතර උදේ හවස 40km රත්මලාන නුගෙගොඩ කොලඹ අතර පැද්දා TVS Victor එකක්.එකේ බ්‍රේක් විතරක් නෙවෙයි සිග්නල් ලයිටුත් නෑ.නෑ කිව්වේ සිග්නල් ලයිට් බොඩි එකට සෙට් වෙන තැනින්ම නෑ :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    ආ කුකුලනි සුබ උදාසනක්, දැන් කන ඒවත් coding කරන්න වෙලා බන් තියෙන්නේ, හොදටම ඔලුව රිදෙනවා බන් එවල logic හිතලා.

    2lwt8d3.jpg





    esoft එකේ අපිට all Microsoft products free දෙනවා, උන්ට පිස්සුද මන්දා. කමක් නැ නිකන් දෙන දේවල් නේ. මමත් ඉල්ල ගත්තා

    2nuhgf9.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Visual Studio මගුලක් නැතුව, නෝට් පෑඩ් එකේ ගහලා කෝඩින් කරලා බලපන් ආතල් එක...... :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ කියන්න අමතක උනානේ.
    …අද කොල්ලුපිටියේ හන්දියේ කලර් ලයිට් එකට කලින් බම්බා පැත්තේ කලර් ලයිට් එකේ ඉදලා පුල්සරා 135 එකක් එක්ක පොඩි රේස් එකක් ගියා.පුල්සරා කාරයා කැලේ. දෙන්නම 4th ගියර් එක දානකොට මම පුල්සරාව ඉස්සර කරලා ඉවරයි.70 යනකන් ගියා.ඌ අත ඇරලා දම්මා ගේම.:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,065
    113
    Gotland
    කුකුලනේ කියන්න අමතක උනානේ.
    …අද කොල්ලුපිටියේ හන්දියේ කලර් ලයිට් එකට කලින් බම්බා පැත්තේ කලර් ලයිට් එකේ ඉදලා පුල්සරා 135 එකක් එක්ක පොඩි රේස් එකක් ගියා.පුල්සරා කාරයා කැලේ. දෙන්නම 4th ගියර් එක දානකොට මම පුල්සරාව ඉස්සර කරලා ඉවරයි.70 යනකන් ගියා.ඌ අත ඇරලා දම්මා ගේම.:rofl:

    ඔෆිස් ගිහිං ටොර්නි අයියට කෝල් කළා නේද සද්දයක් එනවා කියල :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔෆිස් ගිහිං ටොර්නි අයියට කෝල් කළා නේද සද්දයක් එනවා කියල :baffled:
    හෆොයි පවිත්‍රයට රිදිලා™:lol::lol:
    පිස්සුද බොල මම ඒ ගැම්මෙම්ම නවලෝකේ ගාවට එනකන් ආවා.
    …පොඩි මිස් එකකුත් තියෙද්දි බන් ඔය ගියෙත්.මොනවා සද්ද බද්ද තිබුනත් ඕනේ වෙලාවට මගෙ බයික්කේ එලකිරි වගේ වැඩ. :love::love:
    මගේ ගාව ටෝනි අයියගේ නම්බර් එක නෑ බන්
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: ටෝනි අයියගේ :love: එක දැන් දූවගෙන එයි...... :rofl::P:lol:
    ලොල් උ.වේ.ස පෙන්නුවොත් ඔන්න අපි නම් නෑ :rofl:
    ටෝනි අයියා සිරා පොරක්.පොරව දැක්කොත් නම් හිතන්නේ නෑ ඔහොම මීටරයක් කියලා :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    :lol: බේසික්ස් දන්නේ නැතුව නැව් ටෝක්ස් දෙන්න එපා පුටේ....... :P

    basic :P oya notepad vala liya liya chater karanna ona na, ita passe ova bulid karanna epa venava,,,,

    ekata thama Visual Studio hadala thiyenne,,,,

    dreamweaver thiyenneth notepad eke liyanavata vada advance nisa ne :P
     
    Status
    Not open for further replies.