man padde macho caliper eka sampoornen galavala sudhdha karala thibba dawasaka.hadissiye lagata yanna one una.piston hitan galawala hinda eka sare hai karannat bene anika oil daannat epai.man kale brake hose eka crash guard eke othala hemeeta giya 4km wage okkoma.ekama awula policiyen innawada kiyala bala bala giyeමං කිලෝමීටර් 94ක් පැදල තියනව පස්ස බ්‍රේක් එකෙන් විතරක්.හැබැයි ඉතින් ඉස්සරහ එක යන්තම් හරි තිබ්බ.ඉස්සරහ බ්‍රේක් පෑඩ් හොඳටම ගෙවිල යකඩෙ වදින ගානට තිබ්බෙ. එක පාරක් හරි දෙපාරක් හරි ඉස්සරහ අල්ලන්නැතුව බැරිවුනා.
![]()

හෆ්ෆා..... කකුල බෙර කොටයක් වගේ ඉදිමිලා.......



එක දැන් දූවගෙන එයි......
දැන් තොපිලට Command Prompt එකෙන් කම්පයිල් කරන හැටි කියලා දෙන්නේ නැද්ද යකෝ........ 
