Dialog 21Mbps Dongle 1500/=

kingdewi

Well-known member
  • Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........ :rofl:

    යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ..... :angry:

    බල්ලගෙන් පොඩ්ඩක් අහපන් උට එවුවද දන්නේ නෑ :P
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    Uba Dialog eken dongle ekak pawichi karanwada machan?

    ඉදල හිටල ඩොංගලේට මේ සිම් එක දැම්ම. දැන් නම් වෙනම ඩයලොග් සිම් එකක් තියාගෙන ඉන්නේ ‍ඩොංගලේට දාන්නම විතරක්. ඒ සිම් එකට මැසේජ් එක ආවේ නෑ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මම අද ඩයලොග් එකේ 1777 ට කතා කරල ඇහුවා. එතනින් කතා කරපු නංගි කීව එක කන්ඩිෂන් තමා මේ තියෙන්නේ.

    1. ඩොංගලේ ගන්න මැසේජ් එක එන්නම ඕන.
    2. මැසේජ් එක ආපු සිම් එකකට ගන්න පුලුවන් එක ඩොංගලයයි.
    3. තමන් දැනට පාවිච්චි කරන ඩොංගල් එකක් දෙන්න ඕන.
    එතකොට තමා 1500 ට දෙන්නේ. (තව එයා කීව ‍වොරන්ටි තියෙන ඩොංගලයක් නම් 2500 ක් දෙන්න ඕන කියල.)
    4. 21Mbps Huawei e3131 එකක්ලු දෙන්නේ.

    වෙන මොකුත් චාටර් කන්ඩිෂන් නෑ.

    හෙට ‍ඩයලොග් ඒක open කරලද දන්නෑ. මම හෙට යන්න කියල හිතාගෙන ඉන්නෙ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මාර සිද්දියනේ.මම එ සිම් එක ඩොන්ගල් එකකට දැම්මේ එකපාරයි නැත්තම් දෙපාරයි. ෆෝන් එකේමයි තිබ්බේ.එකෙනම් ඉන්ටර්නෙට් පාවිච්චිකරා. එකියන්නේ ඔක ගන්න ලග තියෙන ඩොන්ගල් එක දෙන්නම ඕනද? මම 1777 කතාකෙරුවාම එහෙම එකක් කිව්වෙ නෑනේ :frown::nerd:
     
    ඔව් බන්. මොකක් හරි ඩොංගල් එකක් දෙන්න ඕන. මටත් පලවෙනි පාරට කිව්වෙ නෑ. මම මේ තෙඩ් එකෙදි කලින් දැනගෙන හිටිය හිංද ඇහුව. ඊට පස්සේ ටිකක් ලයින් එකේ ඉන්න කියල සිංදුවක් එහෙම අංහන්න දීල. විනාඩි 2ක කින් විතර සම්පූර්ණ විස්තරේ කීව. එක එක් කෙනාට එන ඔෆර් එක වෙනස් වෙනවලු කියලත් කීව.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම අද ඩයලොග් එකේ 1777 ට කතා කරල ඇහුවා. එතනින් කතා කරපු නංගි කීව එක කන්ඩිෂන් තමා මේ තියෙන්නේ.

    1. ඩොංගලේ ගන්න මැසේජ් එක එන්නම ඕන.
    2. මැසේජ් එක ආපු සිම් එකකට ගන්න පුලුවන් එක ඩොංගලයයි.
    3. තමන් දැනට පාවිච්චි කරන ඩොංගල් එකක් දෙන්න ඕන.
    එතකොට තමා 1500 ට දෙන්නේ. (තව එයා කීව ‍වොරන්ටි තියෙන ඩොංගලයක් නම් 2500 ක් දෙන්න ඕන කියල.)
    4. 21Mbps Huawei e3131 එකක්ලු දෙන්නේ.

    වෙන මොකුත් චාටර් කන්ඩිෂන් නෑ.

    හෙට ‍ඩයලොග් ඒක open කරලද දන්නෑ. මම හෙට යන්න කියල හිතාගෙන ඉන්නෙ.
    mage dongle eka mobitel eken gaththe bn issara..eka denna baada dialog wenna onimada?
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........ :rofl:

    යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ..... :angry:

    ow ban mage 10 year walata wadi. matah awe na
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන්. මොකක් හරි ඩොංගල් එකක් දෙන්න ඕන. මටත් පලවෙනි පාරට කිව්වෙ නෑ. මම මේ තෙඩ් එකෙදි කලින් දැනගෙන හිටිය හිංද ඇහුව. ඊට පස්සේ ටිකක් ලයින් එකේ ඉන්න කියල සිංදුවක් එහෙම අංහන්න දීල. විනාඩි 2ක කින් විතර සම්පූර්ණ විස්තරේ කීව. එක එක් කෙනාට එන ඔෆර් එක වෙනස් වෙනවලු කියලත් කීව.

    අනෙ මන්ද ,උණු හින්ද බොන්නත් බෑ. කිරි නිසා අහක දාන්නත් බෑ..

    critical-thinking-cartoon.jpg

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Postpaid plan eakak 1y walata wediya use karapu customers late witharaii offer eaka valid..

    පිස්සුද බන් මම පාවිච්චිකරන ප්‍රී පෙයිඩ් එකට මටනම් මැසෙජ් එක ආවේ :lol:.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    මේ දැන් මම කොල්ලුපිටියේ dialog එකට ගිහින් dongle ඒක අරන් ආව මචන්ලා :love: message ඒක අපු එවුන් ඉක්මනට පලයල්ලා :P
    මගේ id ඒක විතරයි මචන් ඉල්ලුවේ, මේ offer එකටම free sim දෙකකුත් ගන්න පුළුවන් :), huawei 21mbps dongle එකක් දුන්නේ 1500 ට පට්ටම ලාබයි. දැන් තියන dongle එක ඉල්ලන්නේ නෑ මචන්ලා :no:
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    මේ දැන් මම කොල්ලුපිටියේ dialog එකට ගිහින් dongle ඒක අරන් ආව මචන්ලා :love: message ඒක අපු එවුන් ඉක්මනට පලයල්ලා :P
    මගේ id ඒක විතරයි මචන් ඉල්ලුවේ, මේ offer එකටම free sim දෙකකුත් ගන්න පුළුවන් :), huawei 21mbps dongle එකක් දුන්නේ 1500 ට පට්ටම ලාබයි. දැන් තියන dongle එක ඉල්ලන්නේ නෑ මචන්ලා :no:

    Machan...
    1. Unge package ekakuth e ekkama ganna onada...
    2. Unlock dongle ekakda denne?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේ දැන් මම කොල්ලුපිටියේ dialog එකට ගිහින් dongle ඒක අරන් ආව මචන්ලා :love: message ඒක අපු එවුන් ඉක්මනට පලයල්ලා :P
    මගේ id ඒක විතරයි මචන් ඉල්ලුවේ, මේ offer එකටම free sim දෙකකුත් ගන්න පුළුවන් :), huawei 21mbps dongle එකක් දුන්නේ 1500 ට පට්ටම ලාබයි. දැන් තියන dongle එක ඉල්ලන්නේ නෑ මචන්ලා :no:

    Dona naththam 2200k gannawa........ube Luck eke 1500ama labichcha eka nam...