අඩෝ ඔක මටත් ආව. හැම ඩයලොග් යූසර් කෙනෙක්ටම එවිල්ල නැද්ද?
![]()
![]()
Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........![]()
යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ.....![]()

Uba Dialog eken dongle ekak pawichi karanwada machan?
මම අද ඩයලොග් එකේ 1777 ට කතා කරල ඇහුවා. එතනින් කතා කරපු නංගි කීව එක කන්ඩිෂන් තමා මේ තියෙන්නේ.
1. ඩොංගලේ ගන්න මැසේජ් එක එන්නම ඕන.
2. මැසේජ් එක ආපු සිම් එකකට ගන්න පුලුවන් එක ඩොංගලයයි.
3. තමන් දැනට පාවිච්චි කරන ඩොංගල් එකක් දෙන්න ඕන.
එතකොට තමා 1500 ට දෙන්නේ. (තව එයා කීව වොරන්ටි තියෙන ඩොංගලයක් නම් 2500 ක් දෙන්න ඕන කියල.)
4. 21Mbps Huawei e3131 එකක්ලු දෙන්නේ.
වෙන මොකුත් චාටර් කන්ඩිෂන් නෑ.
හෙට ඩයලොග් ඒක open කරලද දන්නෑ. මම හෙට යන්න කියල හිතාගෙන ඉන්නෙ.

මාර සිද්දියනේ.මම එ සිම් එක ඩොන්ගල් එකකට දැම්මේ එකපාරයි නැත්තම් දෙපාරයි. ෆෝන් එකේමයි තිබ්බේ.එකෙනම් ඉන්ටර්නෙට් පාවිච්චිකරා. එකියන්නේ ඔක ගන්න ලග තියෙන ඩොන්ගල් එක දෙන්නම ඕනද? මම 1777 කතාකෙරුවාම එහෙම එකක් කිව්වෙ නෑනේ
mage dongle eka mobitel eken gaththe bn issara..eka denna baada dialog wenna onimada?මම අද ඩයලොග් එකේ 1777 ට කතා කරල ඇහුවා. එතනින් කතා කරපු නංගි කීව එක කන්ඩිෂන් තමා මේ තියෙන්නේ.
1. ඩොංගලේ ගන්න මැසේජ් එක එන්නම ඕන.
2. මැසේජ් එක ආපු සිම් එකකට ගන්න පුලුවන් එක ඩොංගලයයි.
3. තමන් දැනට පාවිච්චි කරන ඩොංගල් එකක් දෙන්න ඕන.
එතකොට තමා 1500 ට දෙන්නේ. (තව එයා කීව වොරන්ටි තියෙන ඩොංගලයක් නම් 2500 ක් දෙන්න ඕන කියල.)
4. 21Mbps Huawei e3131 එකක්ලු දෙන්නේ.
වෙන මොකුත් චාටර් කන්ඩිෂන් නෑ.
හෙට ඩයලොග් ඒක open කරලද දන්නෑ. මම හෙට යන්න කියල හිතාගෙන ඉන්නෙ.

Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........![]()
යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ.....![]()
ඔව් බන්. මොකක් හරි ඩොංගල් එකක් දෙන්න ඕන. මටත් පලවෙනි පාරට කිව්වෙ නෑ. මම මේ තෙඩ් එකෙදි කලින් දැනගෙන හිටිය හිංද ඇහුව. ඊට පස්සේ ටිකක් ලයින් එකේ ඉන්න කියල සිංදුවක් එහෙම අංහන්න දීල. විනාඩි 2ක කින් විතර සම්පූර්ණ විස්තරේ කීව. එක එක් කෙනාට එන ඔෆර් එක වෙනස් වෙනවලු කියලත් කීව.
Postpaid plan eakak 1y walata wediya use karapu customers late witharaii offer eaka valid..
.
message ඒක අපු එවුන් ඉක්මනට පලයල්ලා 
, huawei 21mbps dongle එකක් දුන්නේ 1500 ට පට්ටම ලාබයි. දැන් තියන dongle එක ඉල්ලන්නේ නෑ මචන්ලා 
මේ දැන් මම කොල්ලුපිටියේ dialog එකට ගිහින් dongle ඒක අරන් ආව මචන්ලාmessage ඒක අපු එවුන් ඉක්මනට පලයල්ලා
මගේ id ඒක විතරයි මචන් ඉල්ලුවේ, මේ offer එකටම free sim දෙකකුත් ගන්න පුළුවන්, huawei 21mbps dongle එකක් දුන්නේ 1500 ට පට්ටම ලාබයි. දැන් තියන dongle එක ඉල්ලන්නේ නෑ මචන්ලා

Machan...
1. Unge package ekakuth e ekkama ganna onada...
2. Unlock dongle ekakda denne?