◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හප්පා සැරටම වැදිලා වගේ :baffled: මම මේ බූට් සින්දුවක් දාන්න හැදුවේ. අවුලක් නෑ පස්සේ දානවා :no:
    ඔව් බන් එපා වෙලා ඉන්නේ
    කලකිරිලා කියනේ හොදටම මේ කුප්පියක හිටියත් මම කිරියේ ඉන්නේ එකයි
    එක්සැම් සදුදා :(
    බලමු මචන් පුල් හොල්මන් වෙලා ඉන්නේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    GODAK DURA YANNA ONEDA UBA :baffled:
    YALUWO SET EKAMA YANAWANAM PALAYAN BAN :)
    මචන් මම යනවා ඇවිල්ලා වෙලා තිබුනොත් පැයක හරි ෂෝ එකක් කරමි,, වෙනස් විදිහට :):):)
    කැමති සින්දු තියනවනම් අපේ අය කියන්න හොදේ :):):)
    gampaha koheda ban?
    ඉදිගොල්ලේ මචන් දැන් යන්න කියලා :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වෙලා තිබුනොත් අද සොදුරු ඉසව්ව විකාශය වේවෙනස් විදිහට :):):)
    කැමති සින්දු තියනවනම් අපේ අය කියන්න හොදේ ඔයාලා ගාව :):):)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔව් බන් එපා වෙලා ඉන්නේ
    කලකිරිලා කියනේ හොදටම මේ කුප්පියක හිටියත් මම කිරියේ ඉන්නේ එකයි
    එක්සැම් සදුදා :(
    බලමු මචන් පුල් හොල්මන් වෙලා ඉන්නේ

    අම්මෝ එහෙනම් අද නොකරට කමක් නෑ බං. උඹ එක්සෑම් එකට ලෑස්ති වෙයන්. අපි පස්සේ සිංදු අහමු දුක නැති වෙන්නත් එක්ක.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වෙලා තිබුනොත් අද සොදුරු ඉසව්ව විකාශය වේවෙනස් විදිහට :):):)
    කැමති සින්දු තියනවනම් අපේ අය කියන්න හොදේ ඔයාලා ගාව :):):)

    එල එල ත්‍රෙඩ් එක දැම්මම කියන්නම් :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචන් මම යනවා ඇවිල්ලා වෙලා තිබුනොත් පැයක හරි ෂෝ එකක් කරමි,, වෙනස් විදිහට :):):)
    කැමති සින්දු තියනවනම් අපේ අය කියන්න හොදේ :):):)

    ඉදිගොල්ලේ මචන් දැන් යන්න කියලා :(
    ela ela machan :):)
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    avatar369021_1.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුණු කෙල කටින් elakiri ඇවිත් ...හොරෙන් යමි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේකේ ඉන්න අනාථයෝ .....ලුසිෆර් කාරයා විතරනේ ඉන්නේ.....අර මෝඩ මුසල යාළුවා ....බින්දු පයන්නා ....වොලී කාරයා ....සහ වෙතට පිත්තල කට කළුවා කෝ.....ඕකුන් අහු උනොත් අහවල් එකේ ඉදලා පට්ට ගහනවා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කෝ මේකේ ඉන්න අනාථයෝ .....ලුසිෆර් කාරයා විතරනේ ඉන්නේ.....අර මෝඩ මුසල යාළුවා ....බින්දු පයන්නා ....වොලී කාරයා ....සහ වෙතට පිත්තල කට කළුවා කෝ.....ඕකුන් අහු උනොත් අහවල් එකේ ඉදලා පට්ට ගහනවා
    :rolleyes::rolleyes::rolleyes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෝ මේකේ ඉන්න අනාථයෝ .....ලුසිෆර් කාරයා විතරනේ ඉන්නේ.....අර මෝඩ මුසල යාළුවා ....බින්දු පයන්නා ....වොලී කාරයා ....සහ වෙතට පිත්තල කට කළුවා කෝ.....ඕකුන් අහු උනොත් අහවල් එකේ ඉදලා පට්ට ගහනවා
    :eek:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කෝ මේකේ ඉන්න අනාථයෝ .....ලුසිෆර් කාරයා විතරනේ ඉන්නේ.....අර මෝඩ මුසල යාළුවා ....බින්දු පයන්නා ....වොලී කාරයා ....සහ වෙතට පිත්තල කට කළුවා කෝ.....ඕකුන් අහු උනොත් අහවල් එකේ ඉදලා පට්ට ගහනවා

    නිදි විකාරෙන් දොඩවනවා :lol:
     
    Status
    Not open for further replies.