Hero honda Glamer bike help

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    yaluwane mama ada fuel pump ekath chek kara.eketh presher eka bahinawa.ekath danna wenawa.orginal 39500i.125cc hariyana fuel pump ekak hoya ganna thenak kiyanawadooo..

    අර පාර්ට්ස් වැඩි මොන bike 2 කියලද අරූ කිව්වේ, එකක් උබේ එක අනික.:rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    agrmrs කුකුලෝ, indian site වල ඉන්න උන් උබ අදුරනවනේ.මුට මේ ගැන පොඩ්ඩක් හොයල දියන්කෝ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    yaluwane mama ada fuel pump ekath chek kara.eketh presher eka bahinawa.ekath danna wenawa.orginal 39500i.125cc hariyana fuel pump ekak hoya ganna thenak kiyanawadooo..

    ප්‍රෙෂර් බහිනවා කියන්නේ ? පම්ප් එකෙන් එන ප්‍රෙෂර් එක මදිද ? පම්ප් එක (මොටරේ නෙවි. පෙෂර් පම්ප් එක) ගලවන්න පුලුවන්ද ? ඔකේ රොටරි පම්ප් එකක්ද පිස්ටන් පම්ප් එකක්ද තියෙන්නේ ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    agrmrs කුකුලෝ, indian site වල ඉන්න උන් උබ අදුරනවනේ.මුට මේ ගැන පොඩ්ඩක් හොයල දියන්කෝ..
    මන් පොරට පීඑම් කලා අනිවා තොරතුරක් ලැබුන ගමන් කියනව

    ප්‍රෙෂර් බහිනවා කියන්නේ ? පම්ප් එකෙන් එන ප්‍රෙෂර් එක මදිද ? පම්ප් එක (මොටරේ නෙවි. පෙෂර් පම්ප් එක) ගලවන්න පුලුවන්ද ? ඔකේ රොටරි පම්ප් එකක්ද පිස්ටන් පම්ප් එකක්ද තියෙන්නේ ?
    රොටරි වේන් පම්ප් එකක් තියෙන්නෙ විත් ප්‍රෙශර් රෙග්යුලේටර්

    අර පාර්ට්ස් වැඩි මොන bike 2 කියලද අරූ කිව්වේ, එකක් උබේ එක අනික.:rolleyes:
    Karizma ZMR ඒකත් EFI
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    රොටරි වේන් පම්ප් එකක් තියෙන්නෙ විත් ප්‍රෙශර් රෙග්යුලේටර්

    machan පම්ප් එකේ උඩ තියනවා නේද ලොක් එකකින් හයිවෙන යකඩ වැල් එකක් ගලවන්න පුලුවන්.අන්න එක මගේ එකේ මල කඩ කලා තැනින් තැන කැඩිලා.එතන ද දන්නැ නේද බං අවුල.
     
    Nov 30, 2013
    20
    0
    0
    ubata carbleter aka maru karaganna beruwa anite aune kiyanwa hede aka te maru karanna wei kiyala macho tawakaliwa Glamer carbleter akata samanwa chainise carbleter akake dapan nettame bike wedapolawale wala raume gahala injector akake hoya ganine
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    ඒක මායි ඌයි විතරක් දන්න දෙයක් :) මිට්ටන්ට මොන EFI ද :oo::rofl:

    ඇයි උඹේ බයික් එකේ කැලි ගලවල පොරගේ බයික් එකට හයි කළා ද
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් බන් මාත් ඔහොම පරිප්පුවක් කෑව එක පාරක්. එදා නම් මම හිතා ගත්ත බස් එකේ ගෑටුවත් ඉන්දියන් නම් ගන්නෙ නෑ කියල. platina එකක් මන් අතින් හැප්පිලා මනුස්ස කමට ඔක්කොම හදල දෙන්න පොරොන්දු උනා. ෆොක් 2 ඇලොය්විල් මඩ්ගාඩ් තව මොනවද පොඩි කෑලි වගයක් දාන්න 30ක් !! මම ඉතින් පොරොන්දු උන හින්ද ගාන දීල අත පිහදාන් ආව එන්න. හිතපන් ඇලො විල් එකට විතරක් 10ක්. ඔව්වට ඔකුන්ට හෙන ගහනව!
    ඔක්කොටම වඩා උන්ගෙ පඩ ටොක් ටික තමා මට දිරෙව්වෙ නැත්තෙ. කබල් උනාට ඩුකාටි ගානට තියල කතා කරන්නෙ

    manussa kamata neme bn wena ekekge bike ekak ape athin happunama aniva hadala denna one.. mage maduru kattak thibila ekek happagaththa.. aru duppath eka hinda avulak na hadagannam kiyuwata hadana eka 3000k illuwa.. -_0 mona karannada.. eda thama bn vena unta bike dena eke rage therune..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    manussa kamata neme bn wena ekekge bike ekak ape athin happunama aniva hadala denna one.. mage maduru kattak thibila ekek happagaththa.. aru duppath eka hinda avulak na hadagannam kiyuwata hadana eka 3000k illuwa.. -_0 mona karannada.. eda thama bn vena unta bike dena eke rage therune..

    නෑ බන් ස්පීඩ් පුතාගේ බාජ එකේ ප්ලැටිනා එකක් හැප්පිච්ච එක වුනේ මං හිතන්නේ..:rolleyes:
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ubata carbleter aka maru karaganna beruwa anite aune kiyanwa hede aka te maru karanna wei kiyala macho tawakaliwa Glamer carbleter akata samanwa chainise carbleter akake dapan nettame bike wedapolawale wala raume gahala injector akake hoya ganine

    machan me bike ekata carbleter thiyanna be.ehema karanawa nam okkoma wenas karanna oni.anith eka bike wedapolawale wala raume gahuwata wedak ne injector ehema oyanna be bike walata wahanawalata wage.aluthinma danna oni.
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    gobilo wistharayak dananwa nam dapan mokada une kiyala :rolleyes::rolleyes::angry:

    haduwa nam hadapu widiya ?:nerd:

    ha ha machan randu wenna epa.mama visthare kiyannam.mechchara dawas visthare danna vune neththe bike eka hadala slt bill eka gewanna salli nethuwa disconet karala thibbe line eka.adai yantham 5000k hoya gena bill eka gevuwe machanla.mulinma sry wenna oni visthare danna parakku vunata.ehenam menna mekai visthare.......

    mama bike eka raththanapitiye thiyana stafferd lage sevice center ekata aran giya.vun chek karala kiwa injector & pump eke thama awula kiyala.vun kiwa injector eka nam aluthin danna wei pump eka thawa used karanna puluwan vidihata repair karala dennam kiyala.ithin injector danna kiwa mama.eke rs 22704.11i :rolleyes::rolleyes:.eka dala start karata start vunata bike eka slow duwanne ne.ita passe vun EFI eka chek karanna puluwan thenak thiyanawa machanla left side eke tank ekata pahalin.ekata vir kellak join karama bike eke error thiyanawa nam meter bode eka laga thiyana chek light eka blink wenawa.blink wena wara ganing mokakda error eka kiyala kiyanna puluwan.EFI eke error neththam e light eka normal blink wenawalu.mage eke eka laga blink wela nawathinawa digatama.e kiyanne error ekak thiyanawa.e error eka delete karanna puluwan.ita passe thotle boddy eka galawala fuul clean karala set kara.ita passe slow thiyanawa bike ita passe pump eka galawala tank ekath sudda karala pump eke preacher reguleter eka galawala eathul pethhen iyam bolayak thibba.ita passe injector eka laga thiyana ene karakawala engine tune kara.echcharai.bike eka baba wage weda.hebei ki dawasakatada danne na.:P:P:.Pthawa bike ekata keli wagayak demma.okkotoma rs 31054 giya.eka kellakata wath no warranty :angry::angry::angry:.bike eka hadapu eka kiyanawa bike ekak gannawanam electrical gejet aduma ekak ganna kiyala.mage eka hadana kota thawa EFI bike ekak awa dum parikshane fail wela.vunuth kiyanawa pita inna dealers la danne nelu hadanna.kata kiyannada mewa.onna okai vune.