yaluwane mama ada fuel pump ekath chek kara.eketh presher eka bahinawa.ekath danna wenawa.orginal 39500i.125cc hariyana fuel pump ekak hoya ganna thenak kiyanawadooo..
අර පාර්ට්ස් වැඩි මොන bike 2 කියලද අරූ කිව්වේ, එකක් උබේ එක අනික.

yaluwane mama ada fuel pump ekath chek kara.eketh presher eka bahinawa.ekath danna wenawa.orginal 39500i.125cc hariyana fuel pump ekak hoya ganna thenak kiyanawadooo..

yaluwane mama ada fuel pump ekath chek kara.eketh presher eka bahinawa.ekath danna wenawa.orginal 39500i.125cc hariyana fuel pump ekak hoya ganna thenak kiyanawadooo..
අර පාර්ට්ස් වැඩි මොන bike 2 කියලද අරූ කිව්වේ, එකක් උබේ එක අනික.![]()
මන් පොරට පීඑම් කලා අනිවා තොරතුරක් ලැබුන ගමන් කියනවagrmrs කුකුලෝ, indian site වල ඉන්න උන් උබ අදුරනවනේ.මුට මේ ගැන පොඩ්ඩක් හොයල දියන්කෝ..
රොටරි වේන් පම්ප් එකක් තියෙන්නෙ විත් ප්‍රෙශර් රෙග්යුලේටර්ප්රෙෂර් බහිනවා කියන්නේ ? පම්ප් එකෙන් එන ප්‍රෙෂර් එක මදිද ? පම්ප් එක (මොටරේ නෙවි. පෙෂර් පම්ප් එක) ගලවන්න පුලුවන්ද ? ඔකේ රොටරි පම්ප් එකක්ද පිස්ටන් පම්ප් එකක්ද තියෙන්නේ ?
Karizma ZMR ඒකත් EFIඅර පාර්ට්ස් වැඩි මොන bike 2 කියලද අරූ කිව්වේ, එකක් උබේ එක අනික.![]()
රොටරි වේන් පම්ප් එකක් තියෙන්නෙ විත් ප්‍රෙශර් රෙග්යුලේටර්
yaluwane mama bike eka hada gaththoooooooo.
එල එලzzz.




gobilo wistharayak dananwa nam dapan mokada une kiyalahaduwa nam hadapu widiya ?
![]()
මිට්ටන්ට මොන EFI ද 

ඒක මායි ඌයි විතරක් දන්න දෙයක්මිට්ටන්ට මොන EFI ද
![]()
ගමෙහ්™ කිතුල් ගමෙහ්™ අලින්ටඇයි උඹේ බයික් එකේ කැලි ගලවල පොරගේ බයික් එකට හයි කළා ද


ඔව් බන් මාත් ඔහොම පරිප්පුවක් කෑව එක පාරක්. එදා නම් මම හිතා ගත්ත බස් එකේ ගෑටුවත් ඉන්දියන් නම් ගන්නෙ නෑ කියල. platina එකක් මන් අතින් හැප්පිලා මනුස්ස කමට ඔක්කොම හදල දෙන්න පොරොන්දු උනා. ෆොක් 2 ඇලොය්විල් මඩ්ගාඩ් තව මොනවද පොඩි කෑලි වගයක් දාන්න 30ක් !! මම ඉතින් පොරොන්දු උන හින්ද ගාන දීල අත පිහදාන් ආව එන්න. හිතපන් ඇලො විල් එකට විතරක් 10ක්. ඔව්වට ඔකුන්ට හෙන ගහනව!
ඔක්කොටම වඩා උන්ගෙ පඩ ටොක් ටික තමා මට දිරෙව්වෙ නැත්තෙ. කබල් උනාට ඩුකාටි ගානට තියල කතා කරන්නෙ
manussa kamata neme bn wena ekekge bike ekak ape athin happunama aniva hadala denna one.. mage maduru kattak thibila ekek happagaththa.. aru duppath eka hinda avulak na hadagannam kiyuwata hadana eka 3000k illuwa.. -_0 mona karannada.. eda thama bn vena unta bike dena eke rage therune..

නෑ බන් ස්පීඩ් පුතාගේ බාජ එකේ ප්ලැටිනා එකක් හැප්පිච්ච එක වුනේ මං හිතන්නේ..![]()





BAJA eke tire eke platina ekak happuna kiyapan![]()

ubata carbleter aka maru karaganna beruwa anite aune kiyanwa hede aka te maru karanna wei kiyala macho tawakaliwa Glamer carbleter akata samanwa chainise carbleter akake dapan nettame bike wedapolawale wala raume gahala injector akake hoya ganine
gobilo wistharayak dananwa nam dapan mokada une kiyala
haduwa nam hadapu widiya ?![]()

.eka dala start karata start vunata bike eka slow duwanne ne.ita passe vun EFI eka chek karanna puluwan thenak thiyanawa machanla left side eke tank ekata pahalin.ekata vir kellak join karama bike eke error thiyanawa nam meter bode eka laga thiyana chek light eka blink wenawa.blink wena wara ganing mokakda error eka kiyala kiyanna puluwan.EFI eke error neththam e light eka normal blink wenawalu.mage eke eka laga blink wela nawathinawa digatama.e kiyanne error ekak thiyanawa.e error eka delete karanna puluwan.ita passe thotle boddy eka galawala fuul clean karala set kara.ita passe slow thiyanawa bike ita passe pump eka galawala tank ekath sudda karala pump eke preacher reguleter eka galawala eathul pethhen iyam bolayak thibba.ita passe injector eka laga thiyana ene karakawala engine tune kara.echcharai.bike eka baba wage weda.hebei ki dawasakatada danne na.
:.Pthawa bike ekata keli wagayak demma.okkotoma rs 31054 giya.eka kellakata wath no warranty 

.bike eka hadapu eka kiyanawa bike ekak gannawanam electrical gejet aduma ekak ganna kiyala.mage eka hadana kota thawa EFI bike ekak awa dum parikshane fail wela.vunuth kiyanawa pita inna dealers la danne nelu hadanna.kata kiyannada mewa.onna okai vune.