◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම නම් ආයි බොන්නේ නෑ බන් සෙට් වෙනකම් :D
    තක්කලි ටිකක් කපල සිනි එක්ක බයිට් එකට ගනින් බොද්දි වෙරි නොවෙන්න ගහන්න පුලුවන්,,උදෙට අමරුවකුත් නහ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තක්කලි ටිකක් කපල සිනි එක්ක බයිට් එකට ගනින් බොද්දි වෙරි නොවෙන්න ගහන්න පුලුවන්,,උදෙට අමරුවකුත් නහ

    ආයේ බොන්නේ නෑ කිව්ව මිනිස්සු මෙන්න. අනේ යකෝ. මන් හිතුවා දවස් දෙකයි කියලා. ලොල්. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආයේ බොන්නේ නෑ කිව්ව මිනිස්සු මෙන්න. අනේ යකෝ. මන් හිතුවා දවස් දෙකයි කියලා. ලොල්. :lol::lol: :rofl::rofl:
    වික් එන්ඩ් බිවට අවුලක් නෑහෑ කියලා වෙද පොතක තිබුනා මට මතකයි:rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලොකු කමට කියනවා නෙවෙයි. මම ලෝකල් ඒවා වැඩිය ගහල නෑ බං :dull: ලෝකල් වැඩිපුරම ගහල තියෙන්නෙ වැට් 9 එක :love:
    එක හොදයි බන්//කිසිම ප්‍රෙමිතියකින් නෙමෙයි හදන්නෙ..කසිප්පු තව හොදයි//උන් බොරු කියලා විකුනන්නෙ නෑහෑ..මෙක පිරිසිදු පොල් රා වලින් තෙවරක් පෙරන ලද කියලා දෙන්නෙ..යකො අපෙ පෑතිවල පොල් ගහක් පෙන්නවත් නෑතිව රා හදනවා..ඈමොනියා දාලා...:angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තක්කලි ටිකක් කපල සිනි එක්ක බයිට් එකට ගනින් බොද්දි වෙරි නොවෙන්න ගහන්න පුලුවන්,,උදෙට අමරුවකුත් නහ

    me tiyenne remedies :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එක හොදයි බන්//කිසිම ප්‍රෙමිතියකින් නෙමෙයි හදන්නෙ..කසිප්පු තව හොදයි//උන් බොරු කියලා විකුනන්නෙ නෑහෑ..මෙක පිරිසිදු පොල් රා වලින් තෙවරක් පෙරන ලද කියලා දෙන්නෙ..යකො අපෙ පෑතිවල පොල් ගහක් පෙන්නවත් නෑතිව රා හදනවා..ඈමොනියා දාලා...:angry:

    :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලොල්. පෙරලෙන පිට හොඳයි කියනවා වගේ. :lol::lol:
    එහෙම කියන්න එප බන්...දෙකයි තිහ බලනයි ගාමිනි ෆොන්සෙකා මෑරෙන්නයි දෙකම එක පාර කරන්න බෑහෑ....තවම තාරුන්යෙ දොන්කාරයනෙ අපි:lol:
     
    Status
    Not open for further replies.