watch dogs ගත්ත අය.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    කවුද කොලබ අවට watch dog download කරේ, මට කොපියක් portable hdd එකට ගන්න පුළුවන් ද, මම සල්ලි දෙන්නම්. තියෙන අය මට reply එකක් දානවද.

    bump එකක් හරි දාලා යන්න,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි ලේසියිනේ උබ කොලබ නම් ඉන්නේ.. ගනින් ඩයලොග් සිම් එකක්.. රුපියල් සීයේ කඩ් දෙකක් ගනින්. ඇක්ටිව් කරපන් 50ට පැය දෙකේ පැකේජ් එක. බාපන් ටොරන්ට් HDTV x264 ෆයිල් වලින් සීරීස් එකම. වැඩිම උනොත් එක ෆයිල් එකක් 200MB වෙයි.. ඒක විනාඩි 3-5 ඇතුලත බැවැකි.. ඉතින් කාටවත් වදින්නේ මොකටෙයි..

    ඔය ක්‍රමේට මම ඉන්න මාසෙට සැහෙන්න එව්වා බැලුවා.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හරි ලේසියිනේ උබ කොලබ නම් ඉන්නේ.. ගනින් ඩයලොග් සිම් එකක්.. රුපියල් සීයේ කඩ් දෙකක් ගනින්. ඇක්ටිව් කරපන් 50ට පැය දෙකේ පැකේජ් එක. බාපන් ටොරන්ට් HDTV x264 ෆයිල් වලින් සීරීස් එකම. වැඩිම උනොත් එක ෆයිල් එකක් 200MB වෙයි.. ඒක විනාඩි 3-5 ඇතුලත බැවැකි.. ඉතින් කාටවත් වදින්නේ මොකටෙයි..

    ඔය ක්‍රමේට මම ඉන්න මාසෙට සැහෙන්න එව්වා බැලුවා.

    ඕක ගේම් එකක් බන් :lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    හරි ලේසියිනේ උබ කොලබ නම් ඉන්නේ.. ගනින් ඩයලොග් සිම් එකක්.. රුපියල් සීයේ කඩ් දෙකක් ගනින්. ඇක්ටිව් කරපන් 50ට පැය දෙකේ පැකේජ් එක. බාපන් ටොරන්ට් HDTV x264 ෆයිල් වලින් සීරීස් එකම. වැඩිම උනොත් එක ෆයිල් එකක් 200MB වෙයි.. ඒක විනාඩි 3-5 ඇතුලත බැවැකි.. ඉතින් කාටවත් වදින්නේ මොකටෙයි..

    ඔය ක්‍රමේට මම ඉන්න මාසෙට සැහෙන්න එව්වා බැලුවා.

    ජින්තුවා;16701090 said:
    ඕක ගේම් එකක් බන් :lol:

    EPIC :rofl:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell

    HdkOTMJ.jpg

    Onna man nam bawa :)
    Watch Dogs Deluxe Edition FULL CRACKED-SG
    SIZE: 14.1 GB
    Direct links [Firedrive | Sockshare] oni nam kiyapan
    11.gif

    watch-dogs-pc-1338908963-001.jpg

    watch-dogs-pc-1368188056-011.jpg

    watch-dogs-pc-1368188056-010.jpg

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    හරි ලේසියිනේ උබ කොලබ නම් ඉන්නේ.. ගනින් ඩයලොග් සිම් එකක්.. රුපියල් සීයේ කඩ් දෙකක් ගනින්. ඇක්ටිව් කරපන් 50ට පැය දෙකේ පැකේජ් එක. බාපන් ටොරන්ට් HDTV x264 ෆයිල් වලින් සීරීස් එකම. වැඩිම උනොත් එක ෆයිල් එකක් 200MB වෙයි.. ඒක විනාඩි 3-5 ඇතුලත බැවැකි.. ඉතින් කාටවත් වදින්නේ මොකටෙයි..

    ඔය ක්‍රමේට මම ඉන්න මාසෙට සැහෙන්න එව්වා බැලුවා.

    LOL me kathawa thama maru :lol: :lol: :lol: :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mata copiyak ganna barida
    බ්ලු රේ එකක හරි ඩීවීඩී තුන හතරක හරි දාලා පොස්ට් එකට දාපන්කො. වැඩේ ඉවරනේ.. උබ ඌට එක්කො පේපැල් වලින් හරි මනි ඔඩරේකින් හරි රිඋඉලොඩ් එකකින් හරි ගෙවපන්. අහවරනේ..