Confession 63
අඩෝ මටත් සීන් එකක් මතක් උනා. අපේ ඉස්කෝලේ තට්ටු පහේ බිල්ඩින් එකක් තියනව. 6 , 7 වසරවල ඉන්නකොට නැටුම් විශයට ඕකේ උඩම තට්ටුවට යන්න ඕනේ. IT වලට 4 තට්ටුවට වගේ යනව. කොහොමහරි අර පරම්පරාවෙන් වගේ ආපු රහසක් තිබ්බ අපේ කොල්ලො ඔක්කොටම පස්වෙනි තට්ටුවෙ පඩිපෙල ඉවර වෙලා තව ටිකක් උඩට නැග්ගම දැල් අස්සෙන් පේනව වහල දාපු room එකක බිත්තේයේ ඇදල තියන පොඩි art එකක්. පැන්සලකින් වගේ පට්ටෙට ඇදපු naked art එකක් කෙල්ලෙක්ගේ. මාරම ලස්සනයි.
හය වසරෙදි මචන් ඔයිට වඩා දෙයක් නෑ අපිට. ඕක තත්පර පහකට එක පාරක් බලන එක අපි පට්ට බයෙන් කරන්නේ. පොඩි නිසා හිතෙන්නෙත් ඇත්ත ගෑනියෙක්ගේ බලනව වගේ.
පස්සේ කාලෙක වගේ ඇවිත් බලනකොටත් තිබ්බ. දැනුත් ඇති.
අපේ ඉස්කෝලේ උන්ට කිවුව ගමන් මේක මීටර් වෙයි. මාවත් මීරට් වෙයි. මීටර් උනා නම් කට වහන් හිටු
I miss school times
අඩෝ මටත් සීන් එකක් මතක් උනා. අපේ ඉස්කෝලේ තට්ටු පහේ බිල්ඩින් එකක් තියනව. 6 , 7 වසරවල ඉන්නකොට නැටුම් විශයට ඕකේ උඩම තට්ටුවට යන්න ඕනේ. IT වලට 4 තට්ටුවට වගේ යනව. කොහොමහරි අර පරම්පරාවෙන් වගේ ආපු රහසක් තිබ්බ අපේ කොල්ලො ඔක්කොටම පස්වෙනි තට්ටුවෙ පඩිපෙල ඉවර වෙලා තව ටිකක් උඩට නැග්ගම දැල් අස්සෙන් පේනව වහල දාපු room එකක බිත්තේයේ ඇදල තියන පොඩි art එකක්. පැන්සලකින් වගේ පට්ටෙට ඇදපු naked art එකක් කෙල්ලෙක්ගේ. මාරම ලස්සනයි.

හය වසරෙදි මචන් ඔයිට වඩා දෙයක් නෑ අපිට. ඕක තත්පර පහකට එක පාරක් බලන එක අපි පට්ට බයෙන් කරන්නේ. පොඩි නිසා හිතෙන්නෙත් ඇත්ත ගෑනියෙක්ගේ බලනව වගේ.
පස්සේ කාලෙක වගේ ඇවිත් බලනකොටත් තිබ්බ. දැනුත් ඇති. අපේ ඉස්කෝලේ උන්ට කිවුව ගමන් මේක මීටර් වෙයි. මාවත් මීරට් වෙයි. මීටර් උනා නම් කට වහන් හිටු

I miss school times
~~~~

අපිට බලන්න දේකුත් තියෙන්න ඕනිනේ