~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 63

අඩෝ මටත් සීන් එකක් මතක් උනා. අපේ ඉස්කෝලේ තට්ටු පහේ බිල්ඩින් එකක් තියනව. 6 , 7 වසරවල ඉන්නකොට නැටුම් විශයට ඕකේ උඩම තට්ටුවට යන්න ඕනේ. IT වලට 4 තට්ටුවට වගේ යනව. කොහොමහරි අර පරම්පරාවෙන් වගේ ආපු රහසක් තිබ්බ අපේ කොල්ලො ඔක්කොටම පස්වෙනි තට්ටුවෙ පඩිපෙල ඉවර වෙලා තව ටිකක් උඩට නැග්ගම දැල් අස්සෙන් පේනව වහල දාපු room එකක බිත්තේයේ ඇදල තියන පොඩි art එකක්. පැන්සලකින් වගේ පට්ටෙට ඇදපු naked art එකක් කෙල්ලෙක්ගේ. මාරම ලස්සනයි. :lol::lol:

හය වසරෙදි මචන් ඔයිට වඩා දෙයක් නෑ අපිට. ඕක තත්පර පහකට එක පාරක් බලන එක අපි පට්ට බයෙන් කරන්නේ. පොඩි නිසා හිතෙන්නෙත් ඇත්ත ගෑනියෙක්ගේ බලනව වගේ.:lol: පස්සේ කාලෙක වගේ ඇවිත් බලනකොටත් තිබ්බ. දැනුත් ඇති.
අපේ ඉස්කෝලේ උන්ට කිවුව ගමන් මේක මීටර් වෙයි. මාවත් මීරට් වෙයි. මීටර් උනා නම් කට වහන් හිටු :growl:
I miss school times :(
~~~~
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ගයියගේ සීන් එකට තව එකක් දාල බන්. :lol::lol: අර පීම් කතාවටත් සම්බන්දයිලු. හැබැයි ඒකේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් පීම් ආපු කෙනා රිප්ලයි කරොත්.
    ඒක දානවද නැද්ද කියල බැලුවේ. මඩක්ම නෙමේ. අනික ඉතින් අපේ ගයිය ඕන දේකට නේ :)

    අවුලක් වෙන එකක් නෑ නේද බං :rolleyes: අපිට බලන්න දේකුත් තියෙන්න ඕනිනේ :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගයියගේ සීන් එකට තව එකක් දාල බන්. :lol::lol: අර පීම් කතාවටත් සම්බන්දයිලු. හැබැයි ඒකේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් පීම් ආපු කෙනා රිප්ලයි කරොත්.
    ඒක දානවද නැද්ද කියල බැලුවේ. මඩක්ම නෙමේ. අනික ඉතින් අපේ ගයිය ඕන දේකට නේ :)

    :lol::lol: Dapan yako :angry::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 63

    අඩෝ මටත් සීන් එකක් මතක් උනා. අපේ ඉස්කෝලේ තට්ටු පහේ බිල්ඩින් එකක් තියනව. 6 , 7 වසරවල ඉන්නකොට නැටුම් විශයට ඕකේ උඩම තට්ටුවට යන්න ඕනේ. IT වලට 4 තට්ටුවට වගේ යනව. කොහොමහරි අර පරම්පරාවෙන් වගේ ආපු රහසක් තිබ්බ අපේ කොල්ලො ඔක්කොටම පස්වෙනි තට්ටුවෙ පඩිපෙල ඉවර වෙලා තව ටිකක් උඩට නැග්ගම දැල් අස්සෙන් පේනව වහල දාපු room එකක බිත්තේයේ ඇදල තියන පොඩි art එකක්. පැන්සලකින් වගේ පට්ටෙට ඇදපු naked art එකක් කෙල්ලෙක්ගේ. මාරම ලස්සනයි. :lol::lol:

    හය වසරෙදි මචන් ඔයිට වඩා දෙයක් නෑ අපිට. ඕක තත්පර පහකට එක පාරක් බලන එක අපි පට්ට බයෙන් කරන්නේ. පොඩි නිසා හිතෙන්නෙත් ඇත්ත ගෑනියෙක්ගේ බලනව වගේ.:lol: පස්සේ කාලෙක වගේ ඇවිත් බලනකොටත් තිබ්බ. දැනුත් ඇති.
    අපේ ඉස්කෝලේ උන්ට කිවුව ගමන් මේක මීටර් වෙයි. මාවත් මීරට් වෙයි. මීටර් උනා නම් කට වහන් හිටු :growl:
    I miss school times :(
    ~~~~

    ලොල් පඩිපේලේ අත්වැල් බිත්තිය දිගේ කහට පාරවල් ඇති සැරටම එහෙනම්. :lol::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මූ මේ 60 පැනපු නාකි අන්කල් කෙනෙක් බං දතා වගේම. උඹ කොහෙ දැන ගන්නද. කොණ්ඩෙත් ඉදිලා පොරගේ. :rofl::rofl: :lol:

    ඔව් ඔව් මම ඔක්කොම බොන සීන් අහන්නේ මුගෙන් තමා :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:
     
    හයියූ. හම්මියෝ. ලොල්. :lol::lol: :rofl::rofl: යකෝ බලන් යද්දි ගයියටනේ කිරියේ හැම කෙල්ලම වහ වැටිලා ඉඳලා තියෙන්නේ. ඇයි ඌ අනංගයාද? :angry::angry::angry: :growl::growl::growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:
    ඔන්න ඔහෙ මටවත් වනන්න පි එම් ටිකක් දෑන්..මෙවත් හොද නිර්මල ,පිවිතුරු.සද එලිය සෙ අචින්ත බඩු තමා..:rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 59

    මට එළකිරි එකේ ප්‍රසිද්ද කෙල්ලෙග්ගෙන් (හෝ කෙල්ලෙක් විදියට පෙනීසිටින කොල්ලෙක්ගෙන්) දිගට හරහට pm අවා (10-15 විතර ප්‍රේම කතා). මම reply කර .... නන්ගි ඔයාට වැරදීමක් මම ඔය කියන එක්කෙනා නෙවි කියල. එය මුලින් පිළිගත්තේ නැහැ. පස්සේ එයා කිව්වා අනේ සොරි, මම එවපු ඔක්කොම මකල දාන්න කියල. සමහරවිට ඒ කෙල්ලට වැරදීමක් වෙන්නැති.
    ~~~~

    Uba hoda kollek habai ekiwa cha karala naha :)

    පස්සෙ මුගෙන් පි එම් කියක් විතර එ කෙල්ලට ගියාද දන්නෙ නෑහෑ..එකයි අවුල..එක ඉතින් එ කෙල්ලම ඈවිත් දානකම් ඉන්න වෙනවා:lol:

    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:

    කොහොමද මගෙ අනාවෑකිය:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික වෑඩිය මොනවත් කියන්නත් බෑහෑනෙ බන් වයසක මිනිසුන්නෙ..නහරයක් වත් හදිසියෙ ගහල ගියොත් එහෙම:rolleyes:
    :angry::angry::angry:
    අවිල්ල බලපිය මම නාකි ද කියලා...තාම කොණ්ඩෙ එක ගහක් ඉදිලා නෑ......උඹලට වඩා මම තරුණයි, සරීර කූඩුවෙන් විතරක් නෙවෙයි, චින්තනයෙන් පවා....ඒක නිසා තමා බොලා වගේ පොල්කට්ටක් පිරෙන්න හුලිජ්ජ කරන්නත් බැරි, තාම නැට්ටට කිරි උරල නැති උන් එක්කත් මේකේ මෙහෙම මූව් වෙන්නේ.......
    මූ මේ 60 පැනපු නාකි අන්කල් කෙනෙක් බං දතා වගේම. උඹ කොහෙ දැන ගන්නද. කොණ්ඩෙත් ඉදිලා පොරගේ. :rofl::rofl: :lol:
    තෝ ගනන් ෆේල් ද? 2014න් 1975 අඩු කරල බලපිය........:angry::angry:

    මුං මේ තවම ගෑණියෙක් ගේ රහසග හරියට දැකල නැති, වැල වලින් ඒව බලලා ඔලුවේ ඔය ගැජට් එක තොරොම්බල් කරගත්ත උන්.......
    මේ වයසට ආවාම තේරෙයි බොලාට.........
     
    Status
    Not open for further replies.