Dialog 21Mbps Dongle 1500/=

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
o.jpg

Meka ona kenekuta puluwan da koheda SMS ennama one na :P:rofl::rofl:

me ada paper eke thiyenawa :P
 
ASR

Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මම නම් හිතන්නේ නෑ බන් මොකද මට ලියුමක් අාවා එකේ තියේනවා ඔබ dialog ‍වෙතින් මිළදී ගත් කියලා

    මේ දවස් වල promotion 4 ක් යනවලු. මට ලැබිල තියෙන Offer එකට නම් Hotline එකෙන් කීවේ ඕන ‍ඩොංගල් එකක් පුලුවන් කියල. ඩයලොග් ආකේඩ් එකට ගියාමත් එතන හිටිය අය කීවේ ඕන ඩොංගල් එකක් පුලුවං කියල.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    o.jpg

    Meka ona kenekuta puluwan da koheda SMS ennama one na :P:rofl::rofl:

    me ada paper eke thiyenawa :P

    මම කතා කරා ඩයලොග් එකට. ඒකේ ඉන්න උන්ට පිස්සු. උන්කියනව තෝරගත්තු අයට විතරලු වැලිඩ්. මම ඇහැව්වා අද හිට්අැඩ් එකේ දාල තියෙන ඇඩ් එක ගැන. එහෙම එකක් දාල නෑලු :lol: මම ඇඩ් එකේ තියෙන දේවල් කියෙව්ව. උන් කියනව අපි එහෙම දෙයක් ගැන දැනුවත් නෑලු. මොන විකාරයක්ද මන්ද. තෝරාගත්තු අයට විතරක් නම් මොන මගුලකටද මේ වගේ ඇඩ් දාන්නේ මේ ඇඩ් එකේ හැටියට රු 1500ක් විතරයි දෙන්න ඕන. අපේ ඩොන්ගල් එක දෙන්න ඕනනත් නෑ :angry::angry::angry:
     
    Pissu uttala oi :lol::lol:
    eka weda karana unge as weeme liyuma dunnath un danne nathuwa athi :rofl::P:lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම කතා කරා ඩයලොග් එකට. ඒකේ ඉන්න උන්ට පිස්සු. උන්කියනව තෝරගත්තු අයට විතරලු වැලිඩ්. මම ඇහැව්වා අද හිට්අැඩ් එකේ දාල තියෙන ඇඩ් එක ගැන. එහෙම එකක් දාල නෑලු :lol: මම ඇඩ් එකේ තියෙන දේවල් කියෙව්ව. උන් කියනව අපි එහෙම දෙයක් ගැන දැනුවත් නෑලු. මොන විකාරයක්ද මන්ද. තෝරාගත්තු අයට විතරක් නම් මොන මගුලකටද මේ වගේ ඇඩ් දාන්නේ මේ ඇඩ් එකේ හැටියට රු 1500ක් විතරයි දෙන්න ඕන. අපේ ඩොන්ගල් එක දෙන්න ඕනනත් නෑ :angry::angry::angry:

    paper ekath aran arcade ekata gihin gema illuwa nam hari :P :rofl:
    anyway dongle eka nam hondai,man gawa thiyennet oka.Kandy,Asgiriye maximum adinna puluwan 1-1.1MBs witharai,ekath around 6am-8am wage witharai dan :( 2 months walata kalin nam dawal 1-2 walatat 1MBs wage awa :( :dull:

    Colombo unta nam full speed adinna puluwan wei :D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Wadde karagaththu ekkenek kiyanawada paranadong eka check kalada kiyala??mn gawa wada nathi 1k thiyanawa eka denna hadanne..(dialog ekekn gaththa ekak nam neme)
     
    Sep 25, 2008
    757
    35
    0
    හැමෝටම දෙන්නේ නැ ....
    මේ ලින්ක්‌ එකේ තියන ඩොන්ගලේ තමයි දෙන්නේ ... ඕක ගන්නකොට අනිවා dialog 450 data pakege එකත් දෙනවා ෆ්‍රී .. එක නැතුව ගන්න බැ.. ටික දවසක් තියාගෙන ඉඳලා cancel කරන්න පුළුවන්

    http://www.dialog.lk/personal/broadband/hspa/devices/hilink-e3131/
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හැමෝටම දෙන්නේ නැ ....
    මේ ලින්ක්‌ එකේ තියන ඩොන්ගලේ තමයි දෙන්නේ ... ඕක ගන්නකොට අනිවා dialog 450 data pakege එකත් දෙනවා ෆ්‍රී .. එක නැතුව ගන්න බැ.. ටික දවසක් තියාගෙන ඉඳලා cancel කරන්න පුළුවන්

    http://www.dialog.lk/personal/broadband/hspa/devices/hilink-e3131/

    මොන පයනක්ද ඕයි ඒ?
    එතකොට මේ පත්තරේ තියෙන්නේ..

    පරණ කොනෙක්ෂන් තියෙන අයට අඩු කියලත් එකිව්වේ උන්ටත් අලුතෙන් ඕක ගන්න ඕනද ඕයි :(

    o.jpg
     
    Sep 25, 2008
    757
    35
    0
    මොන පයනක්ද ඕයි ඒ?
    එතකොට මේ පත්තරේ තියෙන්නේ..

    පරණ කොනෙක්ෂන් තියෙන අයට අඩු කියලත් එකිව්වේ උන්ටත් අලුතෙන් ඕක ගන්න ඕනද ඕයි :(

    o.jpg

    MAMA kiyanne 1500 seen eka gana ban... eka hemotama denne na... 2200tapuluwan hemotama... but conetion ekak nam ganna one aniwa
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    MAMA kiyanne 1500 seen eka gana ban... eka hemotama denne na... 2200tapuluwan hemotama... but conetion ekak nam ganna one aniwa

    Ithin ehema wenna ba ney bn balapan paththare thiyena eka kiyawala :dull::dull:

    AWruddakata wada Dilaog Network ekath ekka hitiya hemotama 1500/= ta denawa kiyala ney bn thiyenne :oo::oo:

    Me Dialog eke un minissunwa andanawada :angry::angry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Ithin ehema wenna ba ney bn balapan paththare thiyena eka kiyawala :dull::dull:

    AWruddakata wada Dilaog Network ekath ekka hitiya hemotama 1500/= ta denawa kiyala ney bn thiyenne :oo::oo:

    Me Dialog eke un minissunwa andanawada :angry::angry:

    මේකනම් මල විකාරයක් මචං. එක එක්කෙනා එක එක කතා කියනවා. ඩයලොග්ලගේ ඔය ඇඩ් එකේ conditions apply කියල තියෙන්නේ අර තෝරගත්ත අයට කියන දේද දන්නෑ :oo:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මොන පයනක්ද ඕයි ඒ?
    එතකොට මේ පත්තරේ තියෙන්නේ..

    පරණ කොනෙක්ෂන් තියෙන අයට අඩු කියලත් එකිව්වේ උන්ටත් අලුතෙන් ඕක ගන්න ඕනද ඕයි :(

    කොනෙ තියෙන අයට අඩු නැද්ද බන් :oo:

    එක එක්කෙනා එක එක කතා කියනවා dialog එවුන් කතා කරාම අනේ sir අපි නම් දන්නේ නැ කියනවා.පොඩ්ඩක් ඉන්ඩ කියනවා.අහලා කියන්නම් කියනවා. :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මේකනම් මල විකාරයක් මචං. එක එක්කෙනා එක එක කතා කියනවා. ඩයලොග්ලගේ ඔය ඇඩ් එකේ conditions apply කියල තියෙන්නේ අර තෝරගත්ත අයට කියන දේද දන්නෑ :oo:

    Mekane bn dan Thora gaththu ayata witharak nam SELECTED CUSTOMERS kiyala hari mokak hari ekak daanna epei bn..

    Dan ara paththare Thiyenne ALL Customers more thatn 1 yrs kiyala ethakota :dull::dull: