.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝ කෝ දැන් චන්දිමාල් උඩින් එව්වොත් බෝල කාලා කාලා අවුට් වෙනවා කිව්ව උන්. අන්න සංගා ස්ට්‍රයික් රේට් එක 150 කින් ලකුණු 40 ක් ගහලා ගියා. :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහේල ස්ට්‍රයික් රේට් එක 225 යි අන්න අවුට්. තව බැනපල්ලා පොඩි උන්ට. තිරිමාන්නටයි, චන්දිමාල්ටයි බැන්නම හරි :lol::lol: :rofl:.
     
    Chairman

    Banned
    May 23, 2014
    33
    0
    0
    කෝ කෝ දැන් චන්දිමාල් උඩින් එව්වොත් බෝල කාලා කාලා අවුට් වෙනවා කිව්ව උන්. අන්න සංගා ස්ට්‍රයික් රේට් එක 150 කින් ලකුණු 40 ක් ගහලා ගියා. :lol::lol: :rofl::rofl:
    lanka goo gahagena paradinava.:lol::lol::lol::lol:
     
    Chairman

    Banned
    May 23, 2014
    33
    0
    0
    ආහ් ඩයස් මොකෝ මේ වෙන අයිඩී එකකින්. ඔව් ඉතින් පරණ එකෙන් එන්න බෑනේ අධෝ මුඛේ පරිධිය වැඩිකලානේ මේකේ ඉන්න උන්. නේහ්. :lol::rolleyes::rofl:

    ballek vage buranna epa...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ආහ් ඩයස් මොකෝ මේ වෙන අයිඩී එකකින්. ඔව් ඉතින් පරණ එකෙන් එන්න බෑනේ අධෝ මුඛේ පරිධිය වැඩිකලානේ මේකේ ඉන්න උන්. නේහ්. :lol::rolleyes::rofl:

    mona namin awath muge mu comment karana vidihin mu mattu :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    chandimal ta maara asadaranayak karanne. u hitter kenek neme eke uwa stroke play karanna puluwan thenaka ewanna one. mahela play karana eka nam maha vihiluwak.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    chandimal ta maara asadaranayak karanne. u hitter kenek neme eke uwa stroke play karanna puluwan thenaka ewanna one. mahela play karana eka nam maha vihiluwak.

    කතා කරලා වැඩක් නෑ බං. සංගටයි මහේලටයි තියෙන රෙපියුරේශන් නිසා කෞරුත් ඔය ගැන කතා කරන්නේ නැති එකයි අවුල බං.