EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ මම කිව්වේ...මහරගම යන වෙලාවක බලන්න කියලා..ඒ දවස් වලම....:baffled::baffled: දැන් නම් ඒක expire වෙලත් ඇති....:dull::dull:

    :growl: දැන් ඉතින් ඒක ඒ ගෙදර උන් කාලා ඈති..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ehema wenne naa :no:

    :oo: නෑ බං..... ගෲප් එක ඈතුලේ ෆ්‍රී කෝල්ස් ටික නැති වෙනවා කිව්වා මම ඕකුන්ට කෝල් කරලා ඈහුවහම....... ආයේ කතා කරලා බලන්න ඕනා එහෙනම්..... මටත් වදේ බිල ඩිෆෙන්ස් එකට යන එක...... :baffled::dull:

    එහෙමත් නැත්නම් ඊ බිලින් වලට සෙට් උනා නම් හරි නේහ්.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කිං මාමේ.... අද නිවාඩු දවසක් වගේ......?? :D බයික් වලට ඉන්ෂුවරන්ස් එහෙමත් කරනවදෝ.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10302114_533590460083056_8111483914854918300_n.jpg

    බොරු කතාවක් නේ මේක රත්නෙට බල්ලා හිටියේ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් බන් උඹට වැරදුන වෙලාවේ ඌ හිටියනේ :rolleyes::baffled:

    :oo: දැන් උඹට කොහෙද වැරදුනේ......?? :rolleyes:

    :oo: මොකෝ අද හාවි එකේ බිල වැරදුනාද......?? :lol:

    :oo: මේ අර ලංකා බෙල් උන් ලගත් තියෙනවනේ 4G LTE.....?? :rolleyes:

    Dialog උන්ට කතා කරහම, මාළඹේට 4G Ok කිව්වා.... බියගම FTZ නම් Ok..... මෙහේ තියෙයිද විශ්වාස නෑ මුන් කියපු හැටියට මට නම්....... :dull:

    ලංකා බෙල් උන් නම්, සිග්නල් නැත්නම්, ඉස්සර වයි-මැක්ස් එක එහෙම දෙන්නේ නෑ.... 4G LTE නම් කොහොමද නොදනී...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: දැන් උඹට කොහෙද වැරදුනේ......?? :rolleyes:

    :oo: මොකෝ අද හාවි එකේ බිල වැරදුනාද......?? :lol:

    :oo: මේ අර ලංකා බෙල් උන් ලගත් තියෙනවනේ 4G LTE.....?? :rolleyes:

    Dialog උන්ට කතා කරහම, මාළඹේට 4G Ok කිව්වා.... බියගම FTZ නම් Ok..... මෙහේ තියෙයිද විශ්වාස නෑ මුන් කියපු හැටියට මට නම්....... :dull:

    ලංකා බෙල් උන් නම්, සිග්නල් නැත්නම්, ඉස්සර වයි-මැක්ස් එක එහෙම දෙන්නේ නෑ.... 4G LTE නම් කොහොමද නොදනී...... :dull:

    හාවී ගියේ නෑ බන් කම්මැලියි බොන්න දැන් :dull: අපෝ LB නම් චා.. ඉතින් උන්ට එන්න කියපන් උන් එනවා සැටිස් නැත්තන් නොගෙන ඉන්න පුළුවන් ,,ඩයලොග් උනුත් දෙන්නේ නෑ සිග්නල් නැත්තන් 4G