.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටොප් ඕඩර් බැටෙක් ලෝවර් ඩවුන් එව්වාම මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ බං. ඌට අන්තිම ඕවර්ස් 5 දීලා වැඩක් තියෙද. බෝල 9 ට ගහපු ඔය 14 උනත් ඇති උගෙන් සංගා කාපු බෝල ගානයි, තිරියා කාපු ගානයි එක්ක බලද්දි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටොප් ඕඩර් බැටෙක් ලෝවර් ඩවුන් එව්වාම මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ බං. ඌට අන්තිම ඕවර්ස් 5 දීලා වැඩක් තියෙද. බෝල 9 ට ගහපු ඔය 14 උනත් ඇති උගෙන් සංගා කාපු බෝල ගානයි, තිරියා කාපු ගානයි එක්ක බලද්දි.
    ow ban man hithuwe u tawa dekak thunak wanai kiyala :(

    habai ithin uta kalin priyanjana apu ekata mokakwath kiyanna ba neda ban
     
    Chairman

    Banned
    May 23, 2014
    33
    0
    0
    ටොප් ඕඩර් බැටෙක් ලෝවර් ඩවුන් එව්වාම මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ බං. ඌට අන්තිම ඕවර්ස් 5 දීලා වැඩක් තියෙද. බෝල 9 ට ගහපු ඔය 14 උනත් ඇති උගෙන් සංගා කාපු බෝල ගානයි, තිරියා කාපු ගානයි එක්ක බලද්දි.

    anei huke,chandimalge pukata payin gahala elavanna ona.:lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ටොප් ඕඩර් බැටෙක් ලෝවර් ඩවුන් එව්වාම මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ බං. ඌට අන්තිම ඕවර්ස් 5 දීලා වැඩක් තියෙද. බෝල 9 ට ගහපු ඔය 14 උනත් ඇති උගෙන් සංගා කාපු බෝල ගානයි, තිරියා කාපු ගානයි එක්ක බලද්දි.

    අනේ ජන්ගිමාල්ට පු* නොදී පල. ඌ කොහෙ ගැහුවත් ඔයටික තමයි. දැන් අවරුදු කීයක ඉදන්ද ඔහොම බලන් ඉන්නේ අද ගහයි අද ගහයි කියල. බලහන් ප්‍රියන්ජන් ගහපු ලස්සන. බොදුබල සේනාවට කඩේ යන උන්ට මාර කැක්කුමක් තියෙන්නේ ජන්ගිමාල් ගැන .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban man hithuwe u tawa dekak thunak wanai kiyala :(

    habai ithin uta kalin priyanjana apu ekata mokakwath kiyanna ba neda ban

    ප්‍රියන්ජන් ආව එක නෙමෙයි බං මහේල දැනගන්න ඕනේ උගේ තැන චන්දිමාල්ව එවන්න. ඌ පවර් හිටර් කෙනෙක් නෙමෙයි බං. මොඩරේට් ඇග්‍රෙශන් එකකින් ගහන එකෙක්. ඔතන චන්දිමාල්ව ටූ ඩවුන් එව්වනම් ඌ ගහන්න ගිහින් ඔහොම අවුට් වෙන්නේ නෑ. :):)