aniwa enna one ban
තිසර කුසල් නං අනිවා ඉන්න එක හොඳයි. තිරිමාන්නයි, සීනියර් තුන් දෙනයි තමයි මට නං හිතන්නේ අවුල්.
aniwa enna one ban
ai ban eda wassa hinda adu una overs gana penne na
yanthan crick info ekata awith balagathhte![]()

රජ්ජුරුවෝ;16703270 said:රිදිලා ,, එල්ලී එල්ලී යන්න එපාඋඹ අඳුරන කෙනෙක් නෙවෙයි නං උඹට බැන්නොත් දැක්කේ නෑ වගේ හිටපන්. නිකන් බොරුවට උඹල දෙන්නගෙම ලේ පිච්චෙනවා

ඉතින් ගොන් බුරුවො ජන්ගිමාල් අද ගැහුවේ නැත්තන් ඒ වෙනුවට තිසරට ගහන්න තිබුනනේ. තොට ඒ ටික තේරුම් ගන්නවත් බැරිද. ජන්ගිමාල ටීම් එකේ ඉන්නේ කැච් අල්ලන්න විතරනේ. අඩුගානේ තිසරගේ batting fail උනත් ball කරන්න උනත් පුළුවන්. ජන්ගිමාල් ගූ හැලියට මොනවද පුළුවන් වෙන පු* දෙනවා ඇරෙන්න .

අනේ ගොනෝ ඉස්සෙල්ලා ඉගෙනගෙන වර ටීම් එකක් බැලන්ස් කරන හැටි. ටීම් එකක ඕල්රවුඩර්ලා 11ක් දාගෙන නෙමෙයි ගහන්නේ. චන්දිමාල් කියන්නේ බැටෙක් බැටෙක් රීප්ලේස් වෙන්නේ බැටෙක්ගෙන්. චන්දිමාල් කැපුවනම් අද දාන්නේ කුසල්ව. අනේ හරකෝ ඌ බෝල නමයට ලකුණු 14 ක් හරි ගැහුවා. තිරිමාන්න ගැහුවා පුකක් බෝල 37 ට. උඹ පොට්ටද? නිකන් චන්දිමාල්ට බැනලා අනික් උන්ගේ ඇටේ ලොවන්නේනැතුව හිටපන් බං. ක්රිකට් ටීම් එකේ මැනේජ්මන්ට් එකේ උඹේ මහ එකාද ඉන්නේ චන්දිමාල්ව කැපුවම තිසරව දානවා කියන්න. ගොනා.![]()
![]()

චන්දිමාල් අනාත කරපු අනාතයෝ දෙන්නෙක් බං. පව් ඉතින්. මට තරහා ගිහින් නෑ බං. මට තරහා ගියානම් මම මූට බනින ගමන් අනික් එකා එක්ක හොඳින් මචං කිය කියා කතා කරන්නේ නෑ. පව් අනාතයෝ දෙන්නා. එකෙක්ව නම් ඉග්නොර් ලිස්ට් එකට දැම්මා. ෆේක් අනාතයාව. අනික් එකා බලමු ඌවත් දාමු. කුහක කමයි ඉරිසියාවයි පිරිච්ච උන්. චන්දිමාල් උන්ගේ කාට හරි අතවර කරලා.![]()

mokdda ban ara chndimal ge place eka eha meha karanne ochhcra??uta mra kapillakne tiyenne?

ada dala baluwanam hari kohomath kana ekane kiyala ekak balanna wenawa
meka kawoth anith eke menda daida danna
etakota kohomath kai![]()

අනේ ගොනො තිරිමාන්න fail උනේ මේ මැච් දෙක විතරනෙ ජන්ගිමාලය දැන් අවරුදු දෙකක විතර ඉදන් හැමදාම fail නෙ.

uta team eka ethulen arinawa. paw ban u![]()
අනේ ගොනො තිරිමාන්න fail උනේ මේ මැච් දෙක විතරනෙ ජන්ගිමාලය දැන් අවරුදු දෙකක විතර ඉදන් හැමදාම fail නෙ.

kalekin form une na banah ekadawasak gahuwa u mokeda manda
maiya madden gahana eka hodai wage mona karaida danna![]()

තිසර උනත් ගහන්න තිබුන .ඒත් උඹම කියපන් මචන් හදිසියෙන්වත් එක දිගට විකට් 4ක් විතර ගියා නම් මොක ද වෙන්නෙ? තිසරය මොකක් කරාවි ද? චන්දිමාල් ඇතුලෙ ඉන්නම ඕන. ඒත් අදත් මිනිහට කරපු වැඩේ බලුයි මචන්! ඌ ආපු වෙලාවෙ හැටියට කරන්න ඕන උපරිම දේ කරාඉතින් ගොන් බුරුවො ජන්ගිමාල් අද ගැහුවේ නැත්තන් ඒ වෙනුවට තිසරට ගහන්න තිබුනනේ. තොට ඒ ටික තේරුම් ගන්නවත් බැරිද. ජන්ගිමාල ටීම් එකේ ඉන්නේ කැච් අල්ලන්න විතරනේ. අඩුගානේ තිසරගේ batting fail උනත් ball කරන්න උනත් පුළුවන්. ජන්ගිමාල් ගූ හැලියට මොනවද පුළුවන් වෙන පු* දෙනවා ඇරෙන්න .
රජ්ජුරුවෝ;16703270 said:රිදිලා ,, එල්ලී එල්ලී යන්න එපාඋඹ අඳුරන කෙනෙක් නෙවෙයි නං උඹට බැන්නොත් දැක්කේ නෑ වගේ හිටපන්. නිකන් බොරුවට උඹල දෙන්නගෙම ලේ පිච්චෙනවා

ගොනා ඉස්සෙල්ලා සූප්පුවකුයි හොටු ලේන්සුවකුයි ගහගෙන ඉස්කෝලේ ගිහින් ස්ටැට් ඉගෙනගෙන වර ගණිතය. පස්සේ බලපන් ගිහින් පහුගිය මැච් 10 ඇවරේජ් කොහොමද කියලා ටිරිමාන්නගෙයි, චන්දිමාල්ගෙයි. ස්ටැට් දැනගන්න උඹ ගණන් දැනගන්න එපාය. තෝ වගේ අනාත, ගොඩේ නූගත් ගස්ගෙඩි කඩලා ඉන්ටර්නෙට් ගත්ත අනාතයෝ කොහෙද එව්වා දන්නේ මිනිස්සුන්ට ගරහනවා ඇරෙන්න.![]()