.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අනේ මන්දා බං. මෙන්ඩට වඩා චතුරංගයා හොඳවේවි මන් හිතන්නේ. මචෝ ලංකාවේ ඇතුලේ ඉන්නවා හොඳ ස්ප්‍රිනර්ස්ලා පොඩි කොල්ලො. තරිඳු කෞශාල් - ගෙනුවින් ඕෆ් ස්ප්‍රිනර් කෙනෙක්. වයස 20 යි. ලක්ශාන් රංගික සඳකැන් ඌ ලෙෆ්ට් ආර්මර් චයිනමන් කෙනෙක් වයස 22 යි. චයිනමන්ලා ලෝකේටම ප්‍රසිද්ධ උන් උන්නේ පෝල් ඇඩම්ස්, බ්‍රැඩ් හොග් සහ පාර්ට් ටයිමර් මයිකල් බෙවන් විතරයි. මලින්ද පුෂ්පකුමාර - ස්ලෝව් ලෙෆ්ට් ආර්මෙක්, සික්කු උනත් ලෙග් බ්‍රේක් හොඳයිනේ බං. ලෙගීලගෙන් රිස්ට් ස්පින් වෙන නිසා මේ පිච් වල සාපේක්ශව ඕෆ් බ්‍රේකර්ස් ලට වඩා හොඳයි බං. එහෙම උන් තියාගෙන බං මේ මිස්ට්‍රී ස්ප්‍රිනර්ස්ලව දාගෙන අපේ උන් ටීම් එක කන්නේ. උන්ගේ මිස්ට්‍රි නෝ මෝර් මිස්ට්‍රි බං. :no::no:
    :(:(:yes: mendawa dagena nam sellamak neme karanne kelinma suuduwak yanne. mokada menda edata hondata bowl karoth hondai nethnam team ekama loss. uu henama unpredictable bn. Spinner kenek me yana thathwe hatiyata genawa nam seeku ,chathuranga or kaushal thamai. bt WC eka target karannath ona nisa dnma unta chance eka ekak ne :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16703411 said:

    වැඩක් නෑ බං. අපේ උන්ට මිස්ට්‍රි කිව්වොත් කොහෙන හරි පැරශුට් කාරයෙක්ව දාන්වා. හොඳ ස්ටොක් බෝලයක් තියෙන එකෙක් නෑ දැන්. එක දිගට ස්ටොක් දදා ඒ අතර තුරේ වේරියේශන් දානකොටයි බං ස්ප්‍රිනර් කෙනෙක්ගේ ගතිය එන්නේ. ඒත් අපේ උන්ගේ තියෙන්නේ වේරියේශන් ටිකක් විතරයි. ඒ ටික පික් අප් කරගත්තම ඌට ගහනවා අම්මා මුත්තා සිහිවෙන්න. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Bole swing weddi gahanta puluwan batala dan loke kohewath ne....
    Flat pitch,T20 karapu wade thama oka...:baffled::baffled::rolleyes::P:P

    එංගලන්තේ උන් කෙසේවෙතත් මේක දින්නම ඉන්දියාවේ අර ට්‍රොල් පේජ් වල ඉන්න හාල් පාරුවන්ට නම් රිදෙයි අම්බානෙට බං. :lol::lol: :rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එංගලන්තේ උන් කෙසේවෙතත් මේක දින්නම ඉන්දියාවේ අර ට්‍රොල් පේජ් වල ඉන්න හාල් පාරුවන්ට නම් රිදෙයි අම්බානෙට බං. :lol::lol: :rofl:
    Test deka draw karanta one....Echcharai kathawa......
    Lesi ne...Hedingley wala test ekak thiyanawa...England wala amaruma pitch eka...Early summer wala gahanta amarui ehe test...
    Test series eka Draw karoth mare maru...
    Dinnoth....Pissu hadei mata...:P:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Test deka draw karanta one....Echcharai kathawa......
    Lesi ne...Hedingley wala test ekak thiyanawa...England wala amaruma pitch eka...Early summer wala gahanta amarui ehe test...
    Test series eka Draw karoth mare maru...
    Dinnoth....Pissu hadei mata...:P:P:P:P

    මටනම් හිතෙනවා එකක් ඩ්‍රෝ වේවි මචං අනික අපේ උන් ගහයි බං. සුරංගයා ඉන්ජර්ඩ් උන එකෙන් එරංගටත් චාන්ස් එකක් ලැබිලනේ. ඒකත් හොඳයි බං. :):):)