.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16703270 said:
    රිදිලා ,, එල්ලී එල්ලී යන්න එපා :) උඹ අඳුරන කෙනෙක් නෙවෙයි නං උඹට බැන්නොත් දැක්කේ නෑ වගේ හිටපන්. නිකන් බොරුවට උඹල දෙන්නගෙම ලේ පිච්චෙනවා

    චන්දිමාල් අනාත කරපු අනාතයෝ දෙන්නෙක් බං. පව් ඉතින්. මට තරහා ගිහින් නෑ බං. මට තරහා ගියානම් මම මූට බනින ගමන් අනික් එකා එක්ක හොඳින් මචං කිය කියා කතා කරන්නේ නෑ. පව් අනාතයෝ දෙන්නා. එකෙක්ව නම් ඉග්නොර් ලිස්ට් එකට දැම්මා. ෆේක් අනාතයාව. අනික් එකා බලමු ඌවත් දාමු. කුහක කමයි ඉරිසියාවයි පිරිච්ච උන්. චන්දිමාල් උන්ගේ කාට හරි අතවර කරලා. :lol::lol::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ගොන් බුරුවො ජන්ගිමාල් අද ගැහුවේ නැත්තන් ඒ වෙනුවට තිසරට ගහන්න තිබුනනේ. තොට ඒ ටික තේරුම් ගන්නවත් බැරිද. ජන්ගිමාල ටීම් එකේ ඉන්නේ කැච් අල්ලන්න විතරනේ. අඩුගානේ තිසරගේ batting fail උනත් ball කරන්න උනත් පුළුවන්. ජන්ගිමාල් ගූ හැලියට මොනවද පුළුවන් වෙන පු* දෙනවා ඇරෙන්න .

    අනේ ගොනෝ ඉස්සෙල්ලා ඉගෙනගෙන වර ටීම් එකක් බැලන්ස් කරන හැටි. ටීම් එකක ඕල්රවුඩර්ලා 11ක් දාගෙන නෙමෙයි ගහන්නේ. චන්දිමාල් කියන්නේ බැටෙක් බැටෙක් රීප්ලේස් වෙන්නේ බැටෙක්ගෙන්. චන්දිමාල් කැපුවනම් අද දාන්නේ කුසල්ව. අනේ හරකෝ ඌ බෝල නමයට ලකුණු 14 ක් හරි ගැහුවා. තිරිමාන්න ගැහුවා පුකක් බෝල 37 ට. උඹ පොට්ටද? නිකන් චන්දිමාල්ට බැනලා අනික් උන්ගේ ඇටේ ලොවන්නේනැතුව හිටපන් බං. ක්‍රිකට් ටීම් එකේ මැනේජ්මන්ට් එකේ උඹේ මහ එකාද ඉන්නේ චන්දිමාල්ව කැපුවම තිසරව දානවා කියන්න. ගොනා. :lol::lol: :rofl::rofl:
     
    Chairman

    Banned
    May 23, 2014
    33
    0

    චන්දිමාල් බැටෙක් නම් චන්දිමාල්ගේ බැට් එක උගේ පුකේ ඔබලා එලියට අරගෙන ‍තෝ ලෙවකාපිය.:)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ ගොනෝ ඉස්සෙල්ලා ඉගෙනගෙන වර ටීම් එකක් බැලන්ස් කරන හැටි. ටීම් එකක ඕල්රවුඩර්ලා 11ක් දාගෙන නෙමෙයි ගහන්නේ. චන්දිමාල් කියන්නේ බැටෙක් බැටෙක් රීප්ලේස් වෙන්නේ බැටෙක්ගෙන්. චන්දිමාල් කැපුවනම් අද දාන්නේ කුසල්ව. අනේ හරකෝ ඌ බෝල නමයට ලකුණු 14 ක් හරි ගැහුවා. තිරිමාන්න ගැහුවා පුකක් බෝල 37 ට. උඹ පොට්ටද? නිකන් චන්දිමාල්ට බැනලා අනික් උන්ගේ ඇටේ ලොවන්නේනැතුව හිටපන් බං. ක්‍රිකට් ටීම් එකේ මැනේජ්මන්ට් එකේ උඹේ මහ එකාද ඉන්නේ චන්දිමාල්ව කැපුවම තිසරව දානවා කියන්න. ගොනා. :lol::lol: :rofl::rofl:

    අනේ ගොනො තිරිමාන්න fail උනේ මේ මැච් දෙක විතරනෙ ජන්ගිමාලය දැන් අවරුදු දෙකක විතර ඉදන් හැමදාම fail නෙ.
     
    May 19, 2013
    1,864
    81
    0
    චන්දිමාල් අනාත කරපු අනාතයෝ දෙන්නෙක් බං. පව් ඉතින්. මට තරහා ගිහින් නෑ බං. මට තරහා ගියානම් මම මූට බනින ගමන් අනික් එකා එක්ක හොඳින් මචං කිය කියා කතා කරන්නේ නෑ. පව් අනාතයෝ දෙන්නා. එකෙක්ව නම් ඉග්නොර් ලිස්ට් එකට දැම්මා. ෆේක් අනාතයාව. අනික් එකා බලමු ඌවත් දාමු. කුහක කමයි ඉරිසියාවයි පිරිච්ච උන්. චන්දිමාල් උන්ගේ කාට හරි අතවර කරලා. :lol::lol::rofl::rofl:

    :rofl::rofl::rofl:

    චන්දිමාල්ට මාත් සපෝර්ට්. බැටින් ඉම්ප්රුව් කරගන්න හදන වෙලාවක ඔය විදියට ප්ලේස් මාරු කරොත් ලාරලා සචින්ලවත් ඔයිට වඩා ගහන එකක් නෑ :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled:ada dala baluwanam hari kohomath kana ekane kiyala ekak balanna wenawa
    meka kawoth anith eke menda daida danna :lol::lol:
    etakota kohomath kai :rolleyes:

    අනේ මන්දා බං. මෙන්ඩට වඩා චතුරංගයා හොඳවේවි මන් හිතන්නේ. මචෝ ලංකාවේ ඇතුලේ ඉන්නවා හොඳ ස්ප්‍රිනර්ස්ලා පොඩි කොල්ලො. තරිඳු කෞශාල් - ගෙනුවින් ඕෆ් ස්ප්‍රිනර් කෙනෙක්. වයස 20 යි. ලක්ශාන් රංගික සඳකැන් ඌ ලෙෆ්ට් ආර්මර් චයිනමන් කෙනෙක් වයස 22 යි. චයිනමන්ලා ලෝකේටම ප්‍රසිද්ධ උන් උන්නේ පෝල් ඇඩම්ස්, බ්‍රැඩ් හොග් සහ පාර්ට් ටයිමර් මයිකල් බෙවන් විතරයි. මලින්ද පුෂ්පකුමාර - ස්ලෝව් ලෙෆ්ට් ආර්මෙක්, සික්කු උනත් ලෙග් බ්‍රේක් හොඳයිනේ බං. ලෙගීලගෙන් රිස්ට් ස්පින් වෙන නිසා මේ පිච් වල සාපේක්ශව ඕෆ් බ්‍රේකර්ස් ලට වඩා හොඳයි බං. එහෙම උන් තියාගෙන බං මේ මිස්ට්‍රී ස්ප්‍රිනර්ස්ලව දාගෙන අපේ උන් ටීම් එක කන්නේ. උන්ගේ මිස්ට්‍රි නෝ මෝර් මිස්ට්‍රි බං. :no::no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනේ ගොනො තිරිමාන්න fail උනේ මේ මැච් දෙක විතරනෙ ජන්ගිමාලය දැන් අවරුදු දෙකක විතර ඉදන් හැමදාම fail නෙ.

    mehema deyak thiyenawa. chandimal fail kiyannai thiri last 2 match 2 witharai fail kiyannath be. dennage average eka aran balapan. chandimal thamath hodai thirita wada. :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ ගොනො තිරිමාන්න fail උනේ මේ මැච් දෙක විතරනෙ ජන්ගිමාලය දැන් අවරුදු දෙකක විතර ඉදන් හැමදාම fail නෙ.

    ගොනා ඉස්සෙල්ලා සූප්පුවකුයි හො‍ටු ලේන්සුවකුයි ගහගෙන ඉස්කෝලේ ගිහින් ස්ටැට් ඉගෙනගෙන වර ගණිතය. පස්සේ බලපන් ගිහින් පහුගිය මැච් 10 ඇවරේජ් කොහොමද කියලා ටිරිමාන්නගෙයි, චන්දිමාල්ගෙයි. ස්ටැට් දැනගන්න උඹ ගණන් දැනගන්න එපාය. ‍තෝ වගේ අනාත, ගොඩේ නූගත් ගස්ගෙඩි කඩලා ඉන්ටර්නෙට් ගත්ත අනාතයෝ කොහෙද එව්වා දන්නේ මිනිස්සුන්ට ගරහනවා ඇරෙන්න. :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kalekin form une na ban :( ah ekadawasak gahuwa u mokeda manda
    maiya madden gahana eka hodai wage mona karaida danna :baffled:

    ඌ හොඳ බං යටට. උගේ අන් ඕර්තොඩොක්ස් ශොට්ස් තියෙන නිසා මැතිව්ස්, ප්‍රියන්ජන්, එක්ක වගේ එකතු වෙලා අන්තිම ටිකේ හොඳට ගහන්න පුලුවන් බං. :(:(
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ඉතින් ගොන් බුරුවො ජන්ගිමාල් අද ගැහුවේ නැත්තන් ඒ වෙනුවට තිසරට ගහන්න තිබුනනේ. තොට ඒ ටික තේරුම් ගන්නවත් බැරිද. ජන්ගිමාල ටීම් එකේ ඉන්නේ කැච් අල්ලන්න විතරනේ. අඩුගානේ තිසරගේ batting fail උනත් ball කරන්න උනත් පුළුවන්. ජන්ගිමාල් ගූ හැලියට මොනවද පුළුවන් වෙන පු* දෙනවා ඇරෙන්න .
    තිසර උනත් ගහන්න තිබුන .ඒත් උඹම කියපන් මචන් හදිසියෙන්වත් එක දිගට විකට් 4ක් විතර ගියා නම් මොක ද වෙන්නෙ? තිසරය මොකක් කරාවි ද? චන්දිමාල් ඇතුලෙ ඉන්නම ඕන. ඒත් අදත් මිනිහට කරපු වැඩේ බලුයි මචන්! ඌ ආපු වෙලාවෙ හැටියට කරන්න ඕන උපරිම දේ කරා
    රජ්ජුරුවෝ;16703270 said:
    රිදිලා ,, එල්ලී එල්ලී යන්න එපා :) උඹ අඳුරන කෙනෙක් නෙවෙයි නං උඹට බැන්නොත් දැක්කේ නෑ වගේ හිටපන්. නිකන් බොරුවට උඹල දෙන්නගෙම ලේ පිච්චෙනවා
    :yes: :yes: :yes: :yes: :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගොනා ඉස්සෙල්ලා සූප්පුවකුයි හො‍ටු ලේන්සුවකුයි ගහගෙන ඉස්කෝලේ ගිහින් ස්ටැට් ඉගෙනගෙන වර ගණිතය. පස්සේ බලපන් ගිහින් පහුගිය මැච් 10 ඇවරේජ් කොහොමද කියලා ටිරිමාන්නගෙයි, චන්දිමාල්ගෙයි. ස්ටැට් දැනගන්න උඹ ගණන් දැනගන්න එපාය. ‍තෝ වගේ අනාත, ගොඩේ නූගත් ගස්ගෙඩි කඩලා ඉන්ටර්නෙට් ගත්ත අනාතයෝ කොහෙද එව්වා දන්නේ මිනිස්සුන්ට ගරහනවා ඇරෙන්න. :lol::rofl:

    හරි ඉතින් බලමුකෝ ජන්ගිමාල් ඔහොම fail වේවි කොච්චර කල් ටීම් එකේ ඉදිද කියල. ඔය ගූ හැලිය හින්ද කෞෂාල් සිල්වා ට එහෙමා ODI team එකට එන්න හිතන්නවත් බැරි වෙයි. එක පුක් කාරයෙක් හින්ද දක්ෂ ක්‍රීඩකයන්ට තැන නැති වෙනවා.