Mahinda Rajapaksha

awanjith

Banned
May 22, 2014
12
15
0
mahinda_rajapaksa.jpg

ඇයි බන් අපේ රටේ ගොඩක් උන් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති උතුමාණන්ට ඔය තරම් අපහාස කරන්නේ.

මිනිස්සුන්ගේ වැරදි ඇති. නමුත් ඒ මනුස්සය තමයි අපේ රටෙන් යුද්ධය තුරන් කලේ. අඩුම තරමේ එක ගැනවත් හිතල අපහස නොකර ඉදපල්ලා.

අපේ ජනපති උතුමාණන්ට නැවත වරක් මේ රටේ ජනාධිපති උනොත් අපේ වාසනාව
 
La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    යුධ්දේ ඉවර කරේ අපේ විරෝධාර රනවිරුවෝ. එයාලගේ අම්මල තත්තලා නංගිලා මල්ලීලා බිරින්දෑවරු දරුවෝ ගැනවත් නොහිත අපිට රටක් ඉතුරු කරන්න එ උතුම් මිනිස්සු කැප උනා. ජීවිත රට වෙනුවෙන් පිදුවා. අන්න ඒ හින්දයි අද ඔය ලොකු ලොකු දේශපාලුවන්ට අපි රට බේරගත්තේ කිය කිය උඩුබුරන්න පුලුවන් උනේ!!
     
    • Like
    Reactions: Ayeshlive
    Apr 8, 2014
    1,411
    35
    0
    අහ් ඇමෙසින් හම්බයා මොකො මෙ. බෑන් උනා නෙ. දැන් නැගලා යන මාතෘකාවක් දාලා රෙප් ටිකක් එකතු කරගන්නද බලන්නෙ අලුත් එකවුන්ට් එකට. :rofl:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගොඩාක් අය පක්ශ විපක්ශ හැමදෙනාම විවේචනය හා අපහාස( මඩ ) දෙක පටලවගෙන ඉන්නේ.
    ලංකාවේ ගොඩාක් වෙලාවට වෙන්නේ අපහාස,විය යුත්තේ විවේචනය.
    මාධ්‍ය වුනත් එහෙමයි.අයිටීඑන් රූපවාහිනිය වගේම ලංකාඉනිවුස් ලත් කරන්නේ අපහාස.එකාට එකා මඩ ගහ ගන්නවා.
    මහින්ද ගැන විවේචනය තියෙනවා,එ වගේම විපක්ශය ගැනත් තියෙනවා.
    හරි හමන් විපක්ශයක් නැතුව මහින්දට මඩ ගැහුවා කියලා ආන්ඩුව පෙරලනවා කියන එක දවල් හීන.
    තාවකාලික වින්දනය සඳහා හොඳයි.​
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යුධ්දේ ඉවර කරේ අපේ විරෝධාර රනවිරුවෝ. එයාලගේ අම්මල තත්තලා නංගිලා මල්ලීලා බිරින්දෑවරු දරුවෝ ගැනවත් නොහිත අපිට රටක් ඉතුරු කරන්න එ උතුම් මිනිස්සු කැප උනා. ජීවිත රට වෙනුවෙන් පිදුවා. අන්න ඒ හින්දයි අද ඔය ලොකු ලොකු දේශපාලුවන්ට අපි රට බේරගත්තේ කිය කිය උඩුබුරන්න පුලුවන් උනේ!!

    මෙහෙම එකකුත් තියෙනවා සහෝ.. ඔය කියන හමුදාව මහින්ද රජ වෙන්නත් කලින් හිටියා..ඒත් යුද්දේ මොකද වුනේ...ඒකට නිවැරදි දේශපාලන නායක්වයකුත් තියෙන්න ඕනේ යුද්දෙකින් දිනන්න.. මහින්ද යුද්දෙට නිවැරදි දේශපාලන නායකත්වය දුන්නා..මම ඇහුවොත් කවුද රුවන්වැලි සෑය හැදුවේ කවුද කියලා..උඔලා කියාවි දුටුගැමුණු රජතුමා කියලා..ඒක් ඒක ඇත්තටම හැදුවේ බාස්ලනේ බං..ගෝලයෝ උදව් කරා..ඕනේ නම් මුල් ගල තියන්න ඇති..ඒත් ඒ සංකල්පය කාගෙද..මේසන් බාස්ලගෙද...අපි කියනවද රුවන්වැලි සෑය හැදුවේ බාස්ලා මිසක් රජ්ජුරුවෝ මොනාද කලේ කියලා... මහින්ද යුද්දෙං අපිව ගලවගෙන දැන් අසූචි වලකට දාලා මඩවනවා....අපි නරා දුක් විඳිනවා ඒකේ...:growl:
     
    නායකත්වය දුන්න එක ඇත්ත සහෝ. එත් විජයක්ග්‍රහනයේ අයිතිය තනියම තමන් සතු කරගන්න එක හරිද? මං මෙහෙම ඇහුවොත්, නිවැරිදි නායකයෙක් විතරක් ඉදල සෙබලු නැති උනානම්? මම පිලිගන්නවා යුද්දේ දිනන්න මහින්ද මහත්තයගේ වෙන්න ඔනේ කොටස උපරිම උනා කියලා. එත් දිනුම තනියම තමන්ගේ කරන් දේශපාලන වාසිතකන එක පටුයි නේද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නායකත්වය දුන්න එක ඇත්ත සහෝ. එත් විජයක්ග්‍රහනයේ අයිතිය තනියම තමන් සතු කරගන්න එක හරිද? මං මෙහෙම ඇහුවොත්, නිවැරිදි නායකයෙක් විතරක් ඉදල සෙබලු නැති උනානම්? මම පිලිගන්නවා යුද්දේ දිනන්න මහින්ද මහත්තයගේ වෙන්න ඔනේ කොටස උපරිම උනා කියලා. එත් දිනුම තනියම තමන්ගේ කරන් දේශපාලන වාසිතකන එක පටුයි නේද?

    ඒක ඇත්ත....ෆොන්සේකා ඇතුළු අපේ කොල්ලෝ ටික නැත්තං "හා යුද්දේ කරපං " කිව්වට වැඩක් වෙන්නේ නෑ තමා :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යුද්දේ දිනපු එකේ ගෞරවයෙන් 80% ක්ම යන්නේ මහින්දට තමයි මචන්. මහින්ද නොහිටින්න මේ රටේ තාමත් යුද්දේ තියෙනවා. රට බේරා ගත නායකයා ඔහුයි. පස්සේ අපේ එවුන්ම තමයි මහා රජාණෙනි ගාලා ඌව ඒකාදිපතියෙක් කලේ. දැන් ඉතින් ඒකාදිපති වියරුවෙන් ඉන්නේ. ඒ නිසා රට බල්ලට දාල සල්ලි හොයන්න හදන්නේ. ඒකයි මේ රටට කෙලවිලා ගියේ. යුද්දෙත් දිනලා රටත් හොඳින් පාලනය කළා නම් මල් තියල වඳින්න වටින උතුම් නායකයෙක් වෙන්න තිබ්බ බන්. :(
     
    aruna47

    Well-known member
  • යුද්දේ දිනපු එකේ ගෞරවයෙන් 80% ක්ම යන්නේ මහින්දට තමයි මචන්. මහින්ද නොහිටින්න මේ රටේ තාමත් යුද්දේ තියෙනවා. රට බේරා ගත නායකයා ඔහුයි. පස්සේ අපේ එවුන්ම තමයි මහා රජාණෙනි ගාලා ඌව ඒකාදිපතියෙක් කලේ. දැන් ඉතින් ඒකාදිපති වියරුවෙන් ඉන්නේ. ඒ නිසා රට බල්ලට දාල සල්ලි හොයන්න හදන්නේ. ඒකයි මේ රටට කෙලවිලා ගියේ. යුද්දෙත් දිනලා රටත් හොඳින් පාලනය කළා නම් මල් තියල වඳින්න වටින උතුම් නායකයෙක් වෙන්න තිබ්බ බන්. :(

    ඔය යකාට යන්නේ 80% නෙම 10% වගේ. මොකද රටේ රණවිරුවෝ තමයි කරේ නැතිව ගෝඨාබය නෙම. ගෝඨාබය ලංකාවට ආවේ මහින්ද ජනාධිපති උනාට පස්සේ එතකම් රට හැංගිලා හිටියේ. ෆොන්සේකාගේ මොලෙන් ගැහුවා මිසක් මහින්දටවත් ගෝඨාබයටවත් ඒ වගේ ගේමක් ගහන්න මොලයක් නැහැ බන්. හමුදාවේ ඕන එකෙක්ගෙන් අහපන් යුද්දේ දිනන්න කලින් ඉදන් සරත් ෆොන්සේකා කරපුදෙවල්... මහින්දයා කොළඹ සැපට ඉන්නකොට සරත්ෆොන්සේකා හිටියේ බන් උතුරේ.

    මහින්ද මොනාද කරේ ඇහුවොත් කියන්න තියෙන්නේ. අනේ මචන් යුද්දේ දින්නා තමයි හැබැයි මහින්ද කොටියාට පුක දුන්නා කරුණා වගේ ත්‍රස්තවාදියෝ පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ සල්ලි වලට සහ බල තන්හාවට. නැතිව රටට ආදරේට නෙම ඔය යකා රටට ආදරේ නම් අද වෙනකොට මේ රටේ ඩොලර් එක 138 යන්නේ නැහැ පවුම 235 යන්නේ නැහැ. තෙල් 162 වෙන්නේ නැහැ. ජිවන වියදම වැඩි වෙන්නේ නැහැ..

    10348226_764089680289238_2753768324860041452_n.jpg

    10343046_764718003559739_2728837864628563207_n.jpg
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    අල්ලා තමයි ප්‍රබාකරන් ව මැව්වෙ. අපේ රටේ යුද්දෙ ඇති උනෙත් අල්ලගෙ කැමැත්තට. ඕක තමයි පර බල්ල.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol: ඔන්න ඉතින් කට වරද්දා ගත්තා. මහින්දට බනින් නේ යකෝ උබ කියන තරම් එයා මේ අවංක, හොරකම් නොකරන, රට දියුණු කරන්න මාරම වෙහෙසක් ගන්න, රටේ දුෂණය, අපචාර, කුඩු, ගණිකා වියාපාර මේ කිසි එකක් වත් නවත් වන්නේ නැති රට අගදයටම ගෙන යන මහම මහා පල් හොරෙක් නිසයි.

    මිහිහා යුද්දේ දිගටම කරනවා කියල එක ඉවර කරලා දාන පොරොන්දුව විතරයි ඉටු කලේ. එකත් Genaral සරත් ෆොන්සේකා, major genaral ශ්‍රවින්ද සිල්වා, ඇතුළු මේ රට බේරගන්න ඕනි කියල හිටපු හමුදාවක් අපේ වාසනාවට අපිට හිටපු නිසා. අනිත් එක අපේ media එකත් රට නැගෙන අබුත චෝදනා ප්‍රසිද්දියේ විවේචනය කරපු නිසා, පිට රට මාද්‍ය වල ගිය බොරු news විවේචනය කරපු නිසා.

    මහින්ද මේ රටේ කරන්නේ පාරවල් හදන එක, building හදන එක, pavement හදන එක, මහපාරේ පාට පාට ගල් අල්ලන එක, joging track හදන එක, මිනිහ හරියට මේසන් බාස් කෙනෙක් වගේ. පිට රටින් ණය අරන් මෙහෙ ඉදිකිරීම් කරනවා. ඒවා කරලා කියවන දැන් අපේ රට අම්මේ තාත්තේ දියුණු වෙලා ලු. අපේ රටේ මිනිස්සු දියුණු රටවල් දැකපු නැති නිසා හොදයි.

    යකෝ england වල පාරක් හැදුවම එක මාස 2න් කඩෙන් නැ, උන අයෙත් හදපු පර උඩින් තාර දාන නැ, උන අයෙත් හදපු පාර කඩල එතින් වෙන පාරක් හදන් නැ, ඒ උන්ට සැලැස්මක් තියෙන නිසා රට දියුණු කරන්න. ඒ රටේ උන් මු වගේ හොරකන් කරන් නැති හින්දා. මු කරන්නේ එකම පාර 10 පාරක් හද හද අපේ රටේ මිනිස්සුන් ගේ සල්ලි ටික හොරකන් කරනවා.

    මු වගේ කම්බ හොරෙක් මේ රටට පහල උනේ ජාතියේ අවාසනාවට යකෝ. උබලට අද මං කියපු කතාව තේරෙයි තාව අවරුදු 50කින් :angry::angry::angry:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මිනිස්සුන්ගේ වැරදි ඇති. නමුත් ඒ මනුස්සය තමයි අපේ රටෙන් යුද්ධය තුරන් කලේ. අඩුම තරමේ එක ගැනවත් හිතල අපහස නොකර ඉදපල්ලා.