me massage eka theruma mokakda machan(malasian pp ekak)first pp payment eka
![]()
PM කළා සහෝ

me massage eka theruma mokakda machan(malasian pp ekak)first pp payment eka
![]()

මටත් ඹනේ මචන් අලුතෙන් card apply කරන තැන ඉදලා
5$ විතර යනවා මචන් සමහර අයට ෆ්රී
මම කියලා තියෙන්නේ මචෝ සමහර යට ෆ්රී මට ෆී බන්
Lankawe Paypal ekata e-money transfer karanna puluwnada? Adsense wage ewa.
බොරු කියන්න එපා බන් එහෙම ෆ්රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම. මම පේපල් එකට කෝල් කරල ඇහුවම උන් කිව්වා ඒක කපන්නෙ බැංකුවකින් බැංකුවකට සල්ලි යවන්න යන ගාස්තුවටලු. මෙතන වෙන්නෙ කවුරු හරි කට්ටියක් එකතු වෙලා එකම බොරුව කිව්වම අනිත් උනුත් ඒක මටත් උනා කියනවා බොරුවට


machan credit card,debit card nathiwa malaysian paypal 1k verify karaganna kramayak nadda![]()
ne machan mea accont eka lagadi haduwa dan mulinma oya gana awe ptc karala
dan accont eka veryfy karanta ona danata mage lankan vidihata hadapu,hnb ekata link karapu accunt ekak thiyanawa ekata money receive karanta bari hinda thama meka haduwe
1-machan mea account eka veryfy karanta ona/hnb accont eka thiyana hinda commercial eke hadanta kiyala hithuwe ekata pp eka link karanta puluwan neda??
2-hnb ekata ekak link karala thiyana eka pp account eka remove karala eka malsian pp ekaa link karanta barida??
help me machan

මේ error 1ක ගොඩදාගත්ත කවුරු හරි ඉන්නවද? රියල් details තියන උන්ට කෝල් කරලා verify කරපු pay pal 1ක් තියෙන්නේ.
error 3507
http://www.elakiri.com/forum/showthread.php?t=1598642

Lankawe Paypal ekata e-money transfer karanna puluwnada? Adsense wage ewa.

දන්න දෙයක් කතා කරපන් බන් නොදන්නා දේවල් කතා කරන නැතිව මට ෆ්රී
ඔන්න ෆ්රී දෙන්නේ 100Usd වඩා ගන්නවනම් විතරයි

ඉතින් සොන්නයෝ ඌ අහලා තියෙන්නෙ $50ක් ගැන උඹ කියන්නෙ $100ක් ගැන![]()



machan,maga tiyanna paypal ekak Srilanka dala vidiha ta haduwa parana ekak.. mata dan a account ekak malaysia vidiha ta hada ganna ona . paypal eka ta enna money lankawan cash out kara ganna kohamada ??

බොරු කියන්න එපා බන් එහෙම ෆ්රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම![]()
