පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    me massage eka theruma mokakda machan(malasian pp ekak)first pp payment eka
    15hcsp3.jpg

    PM කළා සහෝ :)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ne machan mea accont eka lagadi haduwa dan mulinma oya gana awe ptc karala
    dan accont eka veryfy karanta ona danata mage lankan vidihata hadapu,hnb ekata link karapu accunt ekak thiyanawa ekata money receive karanta bari hinda thama meka haduwe
    1-machan mea account eka veryfy karanta ona/hnb accont eka thiyana hinda commercial eke hadanta kiyala hithuwe ekata pp eka link karanta puluwan neda??
    2-hnb ekata ekak link karala thiyana eka pp account eka remove karala eka malsian pp ekaa link karanta barida??
    help me machan
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මටත් ඹනේ මචන් අලුතෙන් card apply කරන තැන ඉදලා

    me 3.... මැලේසියන් විදිහට account 1 hadana 1 ද හොද නැත්තන් Philippine විදිහටද??
     
    Aug 7, 2009
    21
    2
    0
    5$ විතර යනවා මචන් සමහර අයට ෆ්‍රී

    මම කියලා තියෙන්නේ මචෝ සමහර යට ෆ්‍රී මට ෆී බන්

    බොරු කියන්න එපා බන් එහෙම ෆ්‍රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම. මම පේපල් එකට කෝල් කරල ඇහුවම උන් කිව්වා ඒක කපන්නෙ බැංකුවකින් බැංකුවකට සල්ලි යවන්න යන ගාස්තුවටලු. මෙතන වෙන්නෙ කවුරු හරි කට්ටියක් එකතු වෙලා එකම බොරුව කිව්වම අනිත් උනුත් ඒක මටත් උනා කියනවා බොරුවට
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    බොරු කියන්න එපා බන් එහෙම ෆ්‍රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම. මම පේපල් එකට කෝල් කරල ඇහුවම උන් කිව්වා ඒක කපන්නෙ බැංකුවකින් බැංකුවකට සල්ලි යවන්න යන ගාස්තුවටලු. මෙතන වෙන්නෙ කවුරු හරි කට්ටියක් එකතු වෙලා එකම බොරුව කිව්වම අනිත් උනුත් ඒක මටත් උනා කියනවා බොරුවට

    දන්න දෙයක් කතා කරපන් බන් නොදන්නා දේවල් කතා කරන නැතිව මට ෆ්‍රී :angry::angry:

    ඔන්න ෆ්‍රී දෙන්නේ 100Usd වඩා ගන්නවනම් විතරයි
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ne machan mea accont eka lagadi haduwa dan mulinma oya gana awe ptc karala
    dan accont eka veryfy karanta ona danata mage lankan vidihata hadapu,hnb ekata link karapu accunt ekak thiyanawa ekata money receive karanta bari hinda thama meka haduwe
    1-machan mea account eka veryfy karanta ona/hnb accont eka thiyana hinda commercial eke hadanta kiyala hithuwe ekata pp eka link karanta puluwan neda??
    2-hnb ekata ekak link karala thiyana eka pp account eka remove karala eka malsian pp ekaa link karanta barida??
    help me machan

    ඔයා කියන දෙකම කරන්න පුළුවන් සහෝ :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා
     
    Aug 7, 2009
    21
    2
    0
    දන්න දෙයක් කතා කරපන් බන් නොදන්නා දේවල් කතා කරන නැතිව මට ෆ්‍රී :angry::angry:

    ඔන්න ෆ්‍රී දෙන්නේ 100Usd වඩා ගන්නවනම් විතරයි

    ඉතින් සොන්නයෝ ඌ අහලා තියෙන්නෙ $50ක් ගැන උඹ කියන්නෙ $100ක් ගැන :lol:
     
    Apr 7, 2014
    7
    0
    0
    machan,maga tiyanna paypal ekak Srilanka dala vidiha ta haduwa parana ekak.. mata dan a account ekak malaysia vidiha ta hada ganna ona . paypal eka ta enna money lankawan cash out kara ganna kohamada ??
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඉතින් සොන්නයෝ ඌ අහලා තියෙන්නෙ $50ක් ගැන උඹ කියන්නෙ $100ක් ගැන :lol:

    අනේ සොන්න්යෝ දැන් සතියක් විතර වෙනවා එහෙම කරලා මුලින් ඕනා ගානක් ෆ්‍රී තමා උබ නිකන් පු* නොදී ඉදපන් දන්නා දෙයක් කතා කරපන් දැන් තෝ කිවුවා නේද ෆ්‍රී දෙන් නැ කියලා ඔය දෙන්නේ ප*ද තොගේ නොදන්නා දේවල් වලට පු* නොදී පැත්තකට වෙලා ඉදපන් උබට ඔය තරම් අමාරුවක් තියනවනම් අලුතෙන් ත්‍රෙඩ් එකක් ඕපන් කරගනින් පු* දෙන්න නොදන්නා ඒවාට :growl::growl::growl:

    බොරු කියන්න එපා බන් එහෙම ෆ්‍රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම
    0002053E.gif
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan,maga tiyanna paypal ekak Srilanka dala vidiha ta haduwa parana ekak.. mata dan a account ekak malaysia vidiha ta hada ganna ona . paypal eka ta enna money lankawan cash out kara ganna kohamada ??

    හොදම විදිය Virtual Bank Account එකක් පවිච්චි කරන එක සහෝ payoneer වගේ :)
     
    Aug 7, 2009
    21
    2
    0
    බොරු කියන්න එපා බන් එහෙම ෆ්‍රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම
    0002053E.gif

    උඹනෙ සොන්නයෝ ෆී කියලා කිව්වෙ? මම නැහැ කියලා කිව්වම දැන් උඹම කියනවා ෆ්‍රී නැහැලු. ගූ කාපන් මෙතන උන්ට බොරු උගන්න වෙලාවේ. මොකුත් නොදැන ෆ්‍රී ලු. තෝ අඩුම ගානෙ සතයක් වත් හොයපු එකෙක් නම් නෙමෙයි :lol: