|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම් ගොඩක් කට්ටිය වැටිලා තියෙනවලු නේ කොන්ඩේ පැටලිලා :rolleyes:

    කොණ්ඩෙ තමයි ඉතින් එයාගෙ ආරක්ෂකය :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    anee.. meka ara skype kella dakiwa.. !! dakala translate karala kiyawathwa... !! :angry:
    1. එයාට සිංහල බෑ. සිංග්ලිෂ් විතරයි කියවන්න පුළුවන්.:baffled:
    2. එයා ඉන්ටර්නෙට් එන්නෙ සතියට දෙපාරක් වගේ :rofl:
    3. උයාට රිදිලා :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ රපුන්සලේව දුවවන්න බැලුවේ

    එහෙම හිතුවට අන්තිමට හති අරින්නෙ ඔයා දුවල දුවල මහන්සි වුණහම :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    anee.. meka ara skype kella dakiwa.. !! dakala translate karala kiyawathwa... !! :angry:

    කොණ්ඩෙ තමයි ඉතින් එයාගෙ ආරක්ෂකය :rolleyes:

    දවසක් චිච්චිට මචන්, උඹ කියන්න ගිහින් මට බැන්න කියහන්කො අයියෙ. :rofl:
    කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නැද්ද anan මනං කියල. :baffled::lol: එහෙම බැනල ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරලා මිසින් උනා :rolleyes: පස්සෙ දුමින්ද සිල්වා වගේ මතක නෑලු. වෙන කව්රු හරි ලොග් වෙනවද දන්නේ නෑ ඕකෙන් :rolleyes::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16705105 said:
    බය වෙන්න එපා සුදූ අපි දෙන්නගෙ කුළුඳුල් ප්‍රේමයට අකුල් හෙලන්න කාටවත් බෑ... :baffled:

    කුළුඳුල් කිවුවෙ තුන් කුළුඳුල් ද? :lol: