▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

Qrious

Banned
Sep 16, 2012
873
33
0
මට තියෙන ලෙඩ ටික කොහොමද දෙයියනේ නම්බුව තියාගෙන රෙද්දක් ඇඳගෙන කාටවත් කටක් ඇරලා කියන්නේ :sorry::sorry::sorry:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මට තියෙන ලෙඩ ටික කොහොමද දෙයියනේ නම්බුව තියාගෙන රෙද්දක් ඇඳගෙන කාටවත් කටක් ඇරලා කියන්නේ :sorry::sorry::sorry:

dan oya methana katinda kiwwe oka ? :eek:

mei thread eka hoyaganna baruwai hitiye man :D
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0
dan oya methana katinda kiwwe oka ? :eek:

mei thread eka hoyaganna baruwai hitiye man :D

මාව ලිඳට දාපු පාර ලිං පතුලේ (page 5) තිබිලා තමයි මේ ත්‍රෙඩ් එක ගොඩ දැම්මේ :dull:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මාව ලිඳට දාපු පාර ලිං පතුලේ (page 5) තිබිලා තමයි මේ ත්‍රෙඩ් එක ගොඩ දැම්මේ :dull:

:rofl::rofl::P

honda lamaya wage meke link eka ehemmama danna ara oyage yaluwa kiyana yaluwata penna. :) eyata thamai mei thread eka godak wadagath wenne danata :yes:;)
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::P

    honda lamaya wage meke link eka ehemmama danna ara oyage yaluwa kiyana yaluwata penna. :) eyata thamai mei thread eka godak wadagath wenne danata :yes:;)
    මම පටන් ගත්තු වෙලාවෙ ඉඳන් මේ ත්‍රෙඩ් එකේ හිටිය. සාතන් නිසා ගියෙ. ආයෙ එන්නෙ නෑ
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706194 said:
    මම පටන් ගත්තු වෙලාවෙ ඉඳන් මේ ත්‍රෙඩ් එකේ හිටිය. සාතන් නිසා ගියෙ. ආයෙ එන්නෙ නෑ

    :eek: meka mata therune na :no::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පිරිටන් වලින් වෙන්නේ සෙම හැදීම අඩුවෙන එක. ඔබේ සෙම “කර වී“ ඇත්තේ ඇන්ටිබයොටික් වලින් මිස පිරිටන් වලින් නෙවෙයි
    ඇන්ටිබයොටික්
    EHEMA EWATH DILADA BAN :baffled::baffled:
    ah rata witarak ganna ekak dunna pethi 4i dunne eka tama man hitanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇන්ටිබයොටික්
    EHEMA EWATH DILADA BAN :baffled::baffled:
    ah rata witarak ganna ekak dunna pethi 4i dunne eka tama man hitanne
    ඒ ඇන්ටිබයොටික් වෙන්න බෑ කුකුලෝහ්....
    ඔය දීල තියෙන්නේ උඹ නිදිකරවන්න ට්‍රැන්ක්විලයිසර් එකක් වෙන්න ඇති. නැත්තං තවත් ඇන්ටි හිස්ටැමින් එකක්......
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඒ ඇන්ටිබයොටික් වෙන්න බෑ කුකුලෝහ්....
    ඔය දීල තියෙන්නේ උඹ නිදිකරවන්න ට්‍රැන්ක්විලයිසර් එකක් වෙන්න ඇති. නැත්තං තවත් ඇන්ටි හිස්ටැමින් එකක්......

    මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද? :baffled::baffled::baffled:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද? :baffled::baffled::baffled:

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද? :baffled::baffled::baffled:
    වෛද්‍යවිද්‍යාත්මක නම් නොවෙයි සමාජ විදයාත්මක සහ හෘදයාංගම පැහැදිළි කිරීමක් තියනවා.........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඒකට කියන්නේ සුහදත්වය කියලා.........:love:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    වෛද්‍යවිද්‍යාත්මක නම් නොවෙයි සමාජ විදයාත්මක සහ හෘදයාංගම පැහැදිළි කිරීමක් තියනවා.........

    ඒකට කියන්නේ සුහදත්වය කියලා.........
    :love:

    :love:

    පානදුරේ පැත්තේ ඔය සුහදත්වය කියන එක ගොඩක් වැඩී මයෙ හිතේ
    :oo:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද? :baffled::baffled::baffled:
    :baffled:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    යාළුවා;16706447 said:

    උඹට කියන්න මම පානදුරේ ගියා පොඩි වැඩකට. ගියත් හරි සාමාන්‍ය ස්වරූපයෙන් ඉන්න එක මිනිහෙක් දැක්කේ නෑ බං. දකින දකින හැම එකාම එක්කො තට්ටයෙක්, එක්කෝ කුකුලෙක්, නැත්නම් සොන්නයෙක්. කුකුල්ලුත් නිකන් කුකුල්ලු නෙමේ ඔක්කොම අනාත කුකුල්ලු. අනික දැකපු සොන්නයෝ ඔක්කොගෙම වගේ අතේ රම්බෝ පිහි තිබුනා.
     
    Status
    Not open for further replies.