පානදුරේ ඉන්න උන්ට අපේ තියන සුහදත්වය වැඩියි මං හිතන්නේ......
පානදුරේ පැත්තේ ඔය සුහදත්වය කියන එක ගොඩක් වැඩී මයෙ හිතේ![]()
බලපං කෝ හොයා ගෙන යන්නේ...........

පානදුරේ ඉන්න උන්ට අපේ තියන සුහදත්වය වැඩියි මං හිතන්නේ......
පානදුරේ පැත්තේ ඔය සුහදත්වය කියන එක ගොඩක් වැඩී මයෙ හිතේ![]()

උඹට කියන්න මම පානදුරේ ගියා පොඩි වැඩකට. ගියත් හරි සාමාන්‍ය ස්වරූපයෙන් ඉන්න එක මිනිහෙක් දැක්කේ නෑ බං. දකින දකින හැම එකාම එක්කො තට්ටයෙක්, එක්කෝ කුකුලෙක්, නැත්නම් සොන්නයෙක්. කුකුල්ලුත් නිකන් කුකුල්ලු නෙමේ ඔක්කොම අනාත කුකුල්ලු. අනික දැකපු සොන්නයෝ ඔක්කොගෙම වගේ අතේ රම්බෝ පිහි තිබුනා.

පානදුරේ ඉන්න උන්ට අපේ තියන සුහදත්වය වැඩියි මං හිතන්නේ......
බලපං කෝ හොයා ගෙන යන්නේ...........![]()
යාළුවා;16706493 said:ඕක ලෙඩක්. කිඹුලාට කියල බේතක් ඉල්ලගනින් වහාම. නැත්තන් ටික දවසකින් උඹේ හෙලුවැලි වීඩියෝ තියෙයි නෙට් එකේ![]()

lolමට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද?![]()
මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද?![]()

උබෙ කට මරු බන්. අනික් අයිඩි බැන් උනානෙ.![]()

danata mage wena fake na me id eka witharai thiyenne.
mama amazin kiyala hithanawanam ubata waradila![]()
නැ බං උබම කියුවා කලින් බැන් වෙලා දැන් මෙකෙන් ඉන්න කතාවක්. තෝ නම් අන්දරෙ පරම්පරාවෙන් එන එකෙක්ද කොහෙදො. තොගෙ කට තමයි කට. අර මිට්ටා උබ නෙවෙ කියලා දන්නවා බන්. ඒ සතාට කිසිම සෙන්ස් එකක් නැහැ විහිලුවක් කරන්න.

"possalfllin" kiyala drug akak tiye pharmacy aken ude hawasa gaanna. tikak ganan 900k witara wenawa

"possalfllin" kiyala drug akak tiye pharmacy aken ude hawasa gaanna. tikak ganan 900k witara wenawa