Kollada_වැරදි_kellada?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අඩො දන්න විදියට ඔක පිට දාලා උසාවියෙන් නිදහස් වෙන්ඩත් පුලුවන් ද කොහෙද

:yes: ඌ හරියට කට උත්තරේ දීල තිබ්බනං ගොඩ. දැං නං වැඩේ අච්චාරු වෙලා ඇත්තෙ :(
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
පැටියා;16707065 said:
:yes: ඌ හරියට කට උත්තරේ දීල තිබ්බනං ගොඩ. දැං නං වැඩේ අච්චාරු වෙලා ඇත්තෙ :(

එහෙම බෑ මචන් ගහන කොට කියනවා ඕනෙම එකෙක්. වෙන රටක නම් ඕක පුලුවන් ලංකාවේ බෑ ඔය chance එක තියෙන්නේ ප්‍රබූ කෙනෙක් ඇල්ලුවොත් විතරයි එතකොට ගහන්නේ නෑ.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එහෙම බෑ මචන් ගහන කොට කියනවා ඕනෙම එකෙක්. වෙන රටක නම් ඕක පුලුවන් ලංකාවේ බෑ ඔය chance එක තියෙන්නේ ප්‍රබූ කෙනෙක් ඇල්ලුවොත් විතරයි එතකොට ගහන්නේ නෑ.

මචං පොලීසියට ගහන්න අයිතියක් නෑ සැකකාරයෙක්ට. එහෙම ගහලා උගෙන් මෙහෙම කට උත්තරයක් ගත්තොත් උට උසාවි කූඩුවෙදි කියන්න පුලුවන් පොලිසියෙදි වෙච්චි බලපෑම් නිසා ඒ වගේ කට උත්තරයක් දුන්නා කියලා. වැඩේ තියෙන්නෙ ගොඩක් සාමාන්‍ය මිනිස්සු නීතිය දන්නෙ නෑ. :dull:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    issara neethiyaka thibunalu gaanu lamai ipadichcha gaman gale gahala maranna piyata aithiyak.
    oka nathi karala thiyenne ahalepola hari kawri hari jaathika weerayek.
    kohomada boot eka thibboth maranna aithiya thiyenawa wage neethiyak genawoth.
    meke kattiyage adahas walin penne issara raja kale neethi walata api ayeth yanna oni kiyala
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පැටියා;16707106 said:
    මචං පොලීසියට ගහන්න අයිතියක් නෑ සැකකාරයෙක්ට. එහෙම ගහලා උගෙන් මෙහෙම කට උත්තරයක් ගත්තොත් උට උසාවි කූඩුවෙදි කියන්න පුලුවන් පොලිසියෙදි වෙච්චි බලපෑම් නිසා ඒ වගේ කට උත්තරයක් දුන්නා කියලා. වැඩේ තියෙන්නෙ ගොඩක් සාමාන්‍ය මිනිස්සු නීතිය දන්නෙ නෑ. :dull:

    අයිතියක් නැති වුනාට ඕන තරම් ගහනවා. මම දන්න SI කෙනෙක් ඉන්නවා ඌ බීලා ගහන්නේ සැකකාරයන්ට. මම දන්න අන්කල් කෙනෙක් දැන් නම් විශ්‍රාම ගිහින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;16707106 said:
    මචං පොලීසියට ගහන්න අයිතියක් නෑ සැකකාරයෙක්ට. එහෙම ගහලා උගෙන් මෙහෙම කට උත්තරයක් ගත්තොත් උට උසාවි කූඩුවෙදි කියන්න පුලුවන් පොලිසියෙදි වෙච්චි බලපෑම් නිසා ඒ වගේ කට උත්තරයක් දුන්නා කියලා. වැඩේ තියෙන්නෙ ගොඩක් සාමාන්‍ය මිනිස්සු නීතිය දන්නෙ නෑ. :dull:
    මිනිස්සු කියන තරම් පොලීසිය උසාවි කේස් වලදි ගහන්නෙ නෑ බන්. සාමාන්‍ය මිනිස්සු නීතියෙ දන්නෙ නැතිවුනාට ලෝයර්ලා දන්නව. ඒනිසා පොලීසියට ගහල බේරෙන්න බැහැ.:no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    issara neethiyaka thibunalu gaanu lamai ipadichcha gaman gale gahala maranna piyata aithiyak.
    oka nathi karala thiyenne ahalepola hari kawri hari jaathika weerayek.
    kohomada boot eka thibboth maranna aithiya thiyenawa wage neethiyak genawoth.
    meke kattiyage adahas walin penne issara raja kale neethi walata api ayeth yanna oni kiyala
    සහතික ඇත්ත. මෙතන ඉන්න සමහර උන් කෙල්ලව මරපු හැටි සාධාරනීයකරනය කරන හැටි දැක්කම මටත් එහෙම හිතුන.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    271
    83
    Kingdom of Solitude..!!
    යන ඒකිට යන්නේ දෙන්නේ නැතුව පිම්පියෙක් වගේ දෙන්න ගිහින් දැන් ඉතින් ජිවිත කාලෙටම හරියන්න ටින්කිරි ගාගත්තනේ මු. දැන් ආතල් ඇති. :angry::angry::angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අයියෝ සහෝ මට උබ ගැන ගොඩක් දුකයි බන්. ඇත්තම උබ සිරාවටම බොක්කෙන්ම ඒකිට love කරලා තියනවා, ඒ ගැන මට ආඩම්බරයි උබ ගැන. එත් අවරුදු 3නක් නෙමේ 5ක් නෙමේ 10ක් ගිහිල්ලා boot එකක් කැවත් ඔච්චර ඉක්මනට කේන්ති අරන් උබ උබේ ජීවිතේ කාලකන්නි කර ගන්න එපා බන් කොහොහෙවත් යන ගැනියෙක් හින්දා. මුහුදේ ඉන්නෙ එක මලුව නෙමේ නේ බන්. :(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    komath pirimi lamayata paligana uwamanawak thibila thiyeneva nathan pihiyak aran yana onet nane:dull: ganu lamaya pandara gedarin thaniyama pitath welath thiyene anemanda:baffled: thaman adare karana kenava ohoma marana puluvanda:(:growl:dan waradi hoyala wadak veneth nane, wena ona dewal wela iwaray:dull:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මිනිස්සු කියන තරම් පොලීසිය උසාවි කේස් වලදි ගහන්නෙ නෑ බන්. සාමාන්‍ය මිනිස්සු නීතියෙ දන්නෙ නැතිවුනාට ලෝයර්ලා දන්නව. ඒනිසා පොලීසියට ගහල බේරෙන්න බැහැ.:no:

    ඒක පන්ති භේදේ අනුව තමයි උබ මේකේ කියන ඒවා වෙන්නේ නෑ ඇත්ත ලෝකේදි.
    සාමාන්‍යයෙන් පන්ති 3 ක් තියෙනවා. Low Class, Middle Class, Elite Class
    Low class එකේ එවුන්ට තමයි ගොඩක් ගුටි කන්න වෙන්නේ ඒ වගේම උන්ව අල්ලගත්තම කේස් නැති වුනත් හිරේ දානවා කුඩු කේස් අරවා මේවා ඇදලා , කුඩු කාරයෙක් නම් ඌව පාරේ දැක්කත් අල්ලගෙන යනවා නිකම් වැරැද්දක් නැති වුනත් (පෙර වැරදි වලට අහුවෙලා නම්) උන්ට හොද lawyers ගන්න බෑ lawyers ලා වුනත් ඒවා බලන්නේ නෑ උන් බලන්නේ උන්ගේ ගාණ කපාගන්නයි. එතකොට පොලිසිය මේ වගේ අයට කථා කරන්නේ බල්ලට වගේ.

    middle class එකෙක් නම් ශේප් නමුත් පෙර වැරදි තියෙනවා නම් කේස්.හොද පෙනුමක් තියෙනවා නම් ෂේප් වෙන්න පුලුවන් නමුත් කාඩ පෙනුමක් තියෙනවා නම් කේස් වෙන්න පුලුවන්. දරුණු අපරාධයක් කරේ නැත්නම් මිසක් ගහන්නේ නෑ. සුළු අපරාධයක් කරොත් ප්‍රශ්ණයක් නෑ ඇප ලැබෙනවා කොහොම හරි පොලිසියෙන් වුනත් බලන්නේ කොහොම හරි කේස් එක විසදන්නයි. පොලිසියෙන් හොදට සලකනවා නමුත් නැවෙන්නේ නෑ.

    Elite Class එකේ නම් දේශපාළණ සම්බන්ධතා මතයි ඒක තීරණය වෙන්නේ. බොහෝවෙලාවට මේ වගේ අය බේරෙනවා සුළු අපරාධ වලින් දරුණු අපරාධ වලිනුත් බේරෙන්න පුලුවන් දේශපාළන සම්බන්ධතා තියෙනවා නම් නමුත් මාධ්‍යය හෙළි කරන්න ගත්තොත් දිගට හරහට මිනිස්සු කෑගන්න ගත්තොත් එතකොට බේරෙනවා බොරු. කොහොම හරි ඇතුලට ගියොත් රජෙක් වගේ ඉන්න පුලුවන්. පොලිසියෙන් හොදට ගරු කරනවා සමහර එවුන් නැවෙනවාත් එක්ක.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    komath pirimi lamayata paligana uwamanawak thibila thiyeneva nathan pihiyak aran yana onet nane:dull: ganu lamaya pandara gedarin thaniyama pitath welath thiyene anemanda:baffled: thaman adare karana kenava ohoma marana puluvanda:(:growl:dan waradi hoyala wadak veneth nane, wena ona dewal wela iwaray:dull:

    ආදරයක් තිබිලා නෑ කොල්ලට කේන්ති ගිහිල්ලා කෙල්ල cheat කරපු නිසා ඒකට පළිගැනීමක් කරලා තියෙන්නේ. මේක හරියට මේ ළගදි කෙල්ලෙක් කොල්ලට ඇසිඩ් ගැහුවා වගේ දාලා ගිය නිසා (මෙහෙම කේස් එකක් තිබුනේ මට හරියට මතක නෑ ඒක ගැන)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අයියෝ සහෝ මට උබ ගැන ගොඩක් දුකයි බන්. ඇත්තම උබ සිරාවටම බොක්කෙන්ම ඒකිට love කරලා තියනවා, ඒ ගැන මට ආඩම්බරයි උබ ගැන. එත් අවරුදු 3නක් නෙමේ 5ක් නෙමේ 10ක් ගිහිල්ලා boot එකක් කැවත් ඔච්චර ඉක්මනට කේන්ති අරන් උබ උබේ ජීවිතේ කාලකන්නි කර ගන්න එපා බන් කොහොහෙවත් යන ගැනියෙක් හින්දා. මුහුදේ ඉන්නෙ එක මලුව නෙමේ නේ බන්. :(:(

    ඕකට ආදරේ කියන වචනෙ ගාවන්න එපා. එහෙම කලොත් ඇත්තටම ආදරය කරන අයට ලොකු අසාධාරනයක් වෙනව. ආදරේ කරන කෙනෙක්ට ඒ කෙනාව මරන්න කවදාවත් බැහැ. මෙතන තියෙන්නෙ තන්හාව සහ ඉරිසියාව කියන හැඟීම් දෙකයි.ඒ මත පදනම්වුනු පලිගැනීමේ චේතනාවයි විතරයි.:rolleyes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕකට ආදරේ කියන වචනෙ ගාවන්න එපා. එහෙම කලොත් ඇත්තටම ආදරය කරන අයට ලොකු අසාධාරනයක් වෙනව. ආදරේ කරන කෙනෙක්ට ඒ කෙනාව මරන්න කවදාවත් බැහැ. මෙතන තියෙන්නෙ තන්හාව සහ ඉරිසියාව කියන හැඟීම් දෙකයි.ඒ මත පදනම්වුනු පලිගැනීමේ චේතනාවයි විතරයි.:rolleyes:

    ආදරය කියන දේ තුළ තණ්හාවත් තියෙනවා, ඊරිෂීයාවත් තියෙනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    komath pirimi lamayata paligana uwamanawak thibila thiyeneva nathan pihiyak aran yana onet nane:dull: ganu lamaya pandara gedarin thaniyama pitath welath thiyene anemanda:baffled: thaman adare karana kenava ohoma marana puluvanda:(:growl:dan waradi hoyala wadak veneth nane, wena ona dewal wela iwaray:dull:
    මෙතන දෙන්නම ආදරේ කරල නැහැ:no: