~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    මොන රෙද්දක්ද බන් ත්‍රෙඩ් එක යනව වේගෙ වැඩී :dull: අපි බිසි මිනිස්සු.. හෙමින් රසවත් කොන්ෆෙශන් දාපියව් :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    balamu pera gahe wena de :lol::lol:
    :rofl::lol: ඔකා දාන්නෙ නැහැ එක පේලියක් වැඩිහිටියන්ට පමණයිද කොහෙද?:lol:

    1. :rofl: :rofl: :rofl: ෆුකෙන් ගිහින්.. හොර එලියට ආවම
    ඉබ්බො එතනින්ද හිනා වෙන්නෙ:lol::lol:මොන හොරද සාලිය අශොක මලා ලයිලා මජ්නු වගෙ ගයාන් ටිටි ප්‍රෙම කතාව ප්‍රසිද්දයි බන් :lol::rofl::P
    :lol:honda wade ayyataaaaaa:P
    :(:(
    :lol::lol::lol::lol:
    ඇමසින් ද දන්නැහැ :lol:
    :no::no:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවා කියන්නේ බං කොලු කාරයෙක්. ඌ මොන කෙල්ලෙක්ද. :baffled::baffled: :rofl:
    :angry::angry::angry::angry:


    යාලුවා කෙල්ලෙක් නොවුනත් කොල්ලෙක් නම් වෙන්න බෑ කියල මටත් sure... :yes:

    අම්මටසිරි.... දර්ශනයා... ML කියන්නෙ මිහිරි ලාලිත්‍යාද දන්නේ නෑ... :lol:

    අර යාලුවා කියලා ඉන්න එකත් මට නම් ශුවර් නෑ... :nerd:

    නැති තැන මඩ ගසන තොපට පණුවො ගහල මැරෙන්න ඕනෙ අම්මපා :angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ලොවෙත්........අම්මපා බඩ කොර වුණා යකෝ..............



    එනිවේ..තෝ කෙල්ලෙක් නේද?:dull:

    sudeewa kelek kiwane, sudeewada dane na:oo::rolleyes:

    ඔව්. :rolleyes: කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් වෙනසක් නෑනේ සහෝ.:angry:
    මම සුදේව. උප්පැන්න්නේ තියෙන්නෙ එහෙමයි. ඒත් english ලියනකොට සමහරු සුදීව (sudeewa) කියල ලියනව. මේක මගේ මැද නම, මුල නමෙන් ID එකක් හැදුවොත් ඔක්කොමල දැනගන්නව මාව මොකද හරිම odd නේම් එකක් මට තියෙන්නේ. ලංකාවටම 5 ක් වගේ ඇති :( :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව්. :rolleyes: කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් වෙනසක් නෑනේ සහෝ.:angry:
    මම සුදේව. උප්පැන්න්නේ තියෙන්නෙ එහෙමයි. ඒත් english ලියනකොට සමහරු සුදීව (sudeewa) කියල ලියනව. මේක මගේ මැද නම, මුල නමෙන් ID එකක් හැදුවොත් ඔක්කොමල දැනගන්නව මාව මොකද හරිම odd නේම් එකක් මට තියෙන්නේ. ලංකාවටම 5 ක් වගේ ඇති :( :rolleyes:

    උඹ වගේ වලත්තයෙක් කෙල්ලෙක් වෙන්න බෑ කොහොමත්ම :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පව්. පව් නෙමෙයි ඌමයි කියන්නේ ඩිරෙක්ට් මේල් කියලා ඌ. ඒ කිව්වේ කෙලින්ම කොල්ලෝ තමයි උගේ සබ්ජෙක්ට් එක. :lol::lol:

    හපොයි... මෙකේ දැන් ඉන්නේ මහ අමුතු ඩයල්නේ... :baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :rofl::lol: ඔකා දාන්නෙ නැහැ එක පේලියක් වැඩිහිටියන්ට පමණයිද කොහෙද?:lol:

    ඉබ්බො එතනින්ද හිනා වෙන්නෙ:lol::lol:මොන හොරද සාලිය අශොක මලා ලයිලා මජ්නු වගෙ ගයාන් ටිටි ප්‍රෙම කතාව ප්‍රසිද්දයි බන් :lol::rofl::P

    :(:(

    :no::no:

    1. :dull: :dull: ටිටි කියන්නේ උයාගේ ෆේක් එක නෙහ්.. දවසක් මට රෙප් දුන්නේ නම් වරද්දල :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොර කන්ෆෙෂන් එකක් අල්ලගන කට්ටිය බොරුවට හොයනව. අරූ උඹලව ෆෝම් කරන්න ඕක දාල තියෙන්නෙ 1-10 කියල :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් හිතං හිටියේ කෙල්ලෙක් කියල ඕයි

    මල්කාවී :lol:

    කාවි නෙමෙයි බං කවි... :lol: උඹ ඔච්චර පරණ එකෙක් වෙලත් හිතුවේ කෙල්ලෙක් කියලද... :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන හොරද සාලිය අශොක මලා ලයිලා මජ්නු වගෙ ගයාන් ටිටි ප්‍රෙම කතාව ප්‍රසිද්දයි බන් :lol::rofl::P
    මලා තමා දැන් නම්......
    අහුවුනොත් උඹව අමුවෙන් කයි කෙල්ල..............

    පව් බං ඒ වුණාට.......
    මම ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න කොට අම්ම කිව්වේ පිපෙන්න කලින් මල් කඩන්නයි , ගෑණු ලමයින්ට බලාපොරොත්තු දීල අතාරින්නයි එපා කියලා, ඒ මට අවුරුදු 16 දී.........
    බලහං අපේ මෑණියන් කොතරම් මටසිලිටිව අරක කිව්වද කියලා.......ඇඩෙනව අම්මපා...:):):love:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 86

    ahh sinhalayo, thopilage ammala gana confession ekak mama dannam. badaginiy mata dan. mas tika lipe. enakan hitahan ponnayo
    ~~~~
    Real scurvy or wenda scurvy? :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    1. :dull: :dull: ටිටි කියන්නේ උයාගේ ෆේක් එක නෙහ්.. දවසක් මට රෙප් දුන්නේ නම් වරද්දල :oo:
    හෙන ගහපන් තොට ටිටියාට බොරු කතා හදනවාට:oo:
     
    Status
    Not open for further replies.