~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක අර යාලුවා දාපු එකක්. ශුවර්. හයියෝ GT ලොක්කට කියන්න ඕනේ පශ්චාත් බාගේ පරිස්සම් කරගන්න කියලා. :lol::lol::(

    මොකෝ බං මගෙ පස්සෙන්ම එන්නෙ. මම කෙල්ලෙක් නෙමේ :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    පවිත්‍ර් යු කේ වලතරයාගෙ නොම්බරය දියන්කො :P

    දැන් වලටෙරය බාරව ඉන්නේ අරුණයා බං
    අලුත් නම්බර් පොර ගාව ඇති
    මගේ ගාව තියෙන්නේ වලානේ එක
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16707670 said:
    ඒකනෙ මෙයා ඔයා කතා කරන්න මෙයා

    ඔහොම කතා කරන්න එපා බන් :angry::angry: මට හිරිකිතයි :lol::lol:
    මලා තමා දැන් නම්......
    අහුවුනොත් උඹව අමුවෙන් කයි කෙල්ල..............

    පව් බං ඒ වුණාට.......
    මම ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න කොට අම්ම කිව්වේ පිපෙන්න කලින් මල් කඩන්නයි , ගෑණු ලමයින්ට බලාපොරොත්තු දීල අතාරින්නයි එපා කියලා, ඒ මට අවුරුදු 16 දී.........
    බලහං අපේ මෑණියන් කොතරම් මටසිලිටිව අරක කිව්වද කියලා.......ඇඩෙනව අම්මපා...:):):love:
    :):)
    මැණියන් එසෙ කිවුවාට පුතන්ඩියා මල් තලන්න ඇතිනේ:lol: නැත්නම් මලටත් නොතෙරෙන්න රොන් ඉරුවාද?:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙන ගහපන් තොට ටිටියාට බොරු කතා හදනවාට:oo:

    උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදේ බං උඹට දිගටම එහෙම ඇක්ට් කරන්න තිබ්බේ.

    අනා......
    ශෝයි අනේ...
    අනේ යන්න හලෝ බොරු කියන්නේ නැතුව
    නෝටියා.....

    වගේ වචන සෙට් එකක් වොකැබ්ලරියට දාගන්ට තිබ්බේ. මරු ආතල් එකක් නම් ගන්ට තිබ්බා. :lol::lol:

    අපෝ.... :no::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ... :lol:

    උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔහොම කතා කරන්න එපා බන් :angry::angry: මට හිරිකිතයි :lol::lol:

    :):)
    මැණියන් එසෙ කිවුවාට පුතන්ඩියා මල් තලන්න ඇතිනේ:lol: නැත්නම් මලටත් නොතෙරෙන්න රොන් ඉරුවාද?:rofl:

    මී ටූ :baffled::rofl::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කිරියට ආපු දවස්වල බං එහෙම හිතුවේ
    මල්කවි නෙවි මල්කා-වී කියල මම හිතුවේ
    එනිවේ ඒ කාලේ කෙල්ලෝ සෙට් එකක් ම හිටිය

    ඔව් බං... කෙල්ලෝ ගොඩක් හිටියා... දැන් වගේ නෙමෙයි... :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැණියන් එසෙ කිවුවාට පුතන්ඩියා මල් තලන්න ඇතිනේ:lol: නැත්නම් මලටත් නොතෙරෙන්න රොන් ඉරුවාද?:rofl:
    අම්මපා නෑ බං............:dull::dull:
    ඒක නතර කරන්න උනේ...............ඕන නෑ ඒවා..............:dull::dull::dull::dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව්..ඔව්...
    වයිපරේ පෙරලා එන්න කලින් කරගන්න දෙයක් මස්සිනේ........
    නැත්තං ඉතිං සුපුරුදු බතුයි, පොල්සම්බෝලෙයි තමා........:P:baffled:
    සිරියහන නම් රෙඩි පිට,,,,සද්දන්ත යන්තරෙ තමා කාබන් ටික කඩලා ඔයිල් ටිකක් දාලා ගන්න තියෙන්නෙ..අපිට ඉතින් උපට වගෙ හිමිදිරි උදෑසම පෙරලා පහරදිම් කරන්න පින නෑතුවා වාගෙනෙ:no:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ නැති වෙනකොට ටිටී නැති වෙනවා... එලකිරියෙයි... එෆ්.බී එකෙයි... ආ සුනිමලුත් කාලෙකින් දැක්කේ නෑ... මේ ටිකේ කේපුතාත් නෑ... :lol:

    1. අර එකෙක් දාල තිබ්බේ ෆේක් 50 තියෙනවා කියල ගය්යද දන්නේ නැ :rofl:
     
    Status
    Not open for further replies.