මම නම් හිතන්නේ මචං තිරියව දිගටම ඕපන් ගැස්සුවොත් හොඳා කියලා. කුසල් ඇවිත් වනලා ඕවර් දෙකෙන් යනවා වගේ නෙමෙයි බෝල ටිකක් කාලා හරි තිරියා පළවෙනි ඕවර දහය උන්නු නිසා තමයි අපේ උන් ඔච්චරක් හරි ගැහුවේ. දිල්ශාන් උනත් ගහන එක ස්ලෝ වෙන්න තිබ්බා අනික් පැත්තෙන් පෙරහැර වගේ යන්න ගියා නම් සෙට් එක.උඹ ක්රිකට් ගැන හොඳටම දන්න එකෙක්නේ බං. මොකෝ උඹ හිතන්නේ. අනික් අය සඳහා : මේ මගේ අදහස කරුණාකර කුණුහරුප නොකියා සංවාදයට ගන්න. අදහස් වලට ගරු කරන්න.![]()

මට හිතෙන්නේ එරංගයට අවස්ථාවක් දුන්නොත් හොඳයි බං. උගේ ෆේස් එකයි ස්වින්ග් එකයි දෙකම තියෙන නිසා. ටීම් එක වෙනස් වෙන්න ඕනේ නෑ චන්දිව උඩින් එවලා මහේල යටින් එන එක හොඳයි කියන එක මගේ මතය බං. කවදාවත් ටොප් ඕඩර් මොඩරේට් ඇග්රෙසිව් බැටෙක්ව ලෝ ඩවුන් එවලා බෝල 15 ක් දීලා 50 ක් ගහපන් කියන්න බෑ නේ බං. චන්දිට ඔය අසාධාරණේ දිගට කරනවනම් ඌව පැත්තකින් තියෙන එක හොඳයි බං ඌට ස්තාවර බැටින්ග් පොසිශන් එකක් ලැබෙනකන්. නැත්නම් ඌට වෙන්නෙත් කපුවට වෙච්ච දේ මයි බං.![]()

රජ්ජුරුවෝ;16707717 said:positive wenna one ban innimak open karaddi. worst expect karan bat karala hari yan na. 250 kata gihin madi. issara wage newei dan eka langa wicket giyath muladi, 250kata yanawa godak teams. iyeth 9 denekmada kohe hitiyane bat karanna puluwan.

this tym am nt agree with u on some of ur points..
අල්ලන්න ඕන නම් එකට බැටින් විතරක් දන්න එකෙක් ඕනි නෑනේ.තිරියා,චන්දිමාල් කියන්නේ බැට්මන්ස්ලා විතරයි.ඒකට හොදම වැඩේ කුසල් විතානගේ වගේ එවුන්ම එවලා උන්ට අල්ලගෙන ඉන්න කියන එක.එහෙම නැත්නම් හොඳ ඕල්රවුන්ඩර් බැට්මන්ලා දෙන්නෙක් එවලා අල්ලන්න කියනවා.මොකද උන්ට බෝල් කරන්න පුලුවන්නේ.බැටින් විතරක් දන්න එකෙක් ඕනි නෑ.මොලයක් නැද්ද?
![]()
දැන් ශ්රී ලංකා ටීම් එකට batting විතරක් පුළුවන් එවුන්ගෙන් නැහැ. අඩුමතරමේ batting + experience තියෙන්න ඕන. එකයි all rounders ලා ඕන කියන්නේ. සමහරක් ජන්ගිමාල්ට පු* දෙන උන්ට එක තේරෙන්නේ නැහැ. royal එකට ගියා නම් ඌ තමයි වැඩ කාරය. හී හී![]()
Chandi anande u ambalsngoda idala awe. U me col ekek newe. Uta echra support ekak tiyenne uge wada gana danna ungen. Mike hussy tath ohoma seen una. Exp tiyena un giyama mun tama inne.

ක්රිකට් ගැන නොදන්න හිපාටුවෝ නිසා මම මොකුත් කියන්න ගියේ නෑ බං. චන්දිගේ ගම බලපිටියේ. උගේ පවුල් පසුබිම මාලිංගට වඩා පට්ටම අවුල් එකෙක්. උගේ ටැලන් එක නිසයි ඌව ආනන්දෙට ගත්තේ. උගේ මම දැකපු හොඳ ගතිගුණ කීපයක් තියෙනවා. ඌ මාරම නිහතමානී එකෙක්. අනික ලොකු තැනකට ආවම තමුන්ගේ කලින් කෙල්ලව අමතක කරපු මාලිංගලා එක්ක බලද්දි චන්දිමාල්ට ඉන්න කෙල්ල ඌ එක්ක මුලින්ම යාලු උන කෙල්ල බං. අනික ඌ ගහන්නේ ඌ වෙනුවෙන් නෙමෙයි තමුන්ගේ ටීම් එක වෙනුවෙන්. බලහන් කොච්චර ෆේල් උනත් ඌට ලකුණු ඕනේ තැන් වලදි ඉඳලා ගහලා තමුන්ගේ තැන තියාගන්න පුලුවන් කම ඌටතිබ්බත් ඌ හයියෙන් ගහලා කීයක් හරි ස්කෝ එකට ඇඩ් කරන්න හදන්නේ.![]()

Mama nam kamathi na opening ena eka awith wicket yai kiyala baye ball kaka allanawata. Wicket eka bowerlslata udav karanawa wadiya risky option walata noya lakunu ganna balanna one. Mona situation ekak unath always try to be positive. Worst case eka hithagena bat karanawa kiyanne confidence nathikama saha negative mindset. Man piligannawa sub continent wala wage bowlerlata elawa elawa gahanna ba english condition wala early summer eke. E kiyala api too defensive yanna on na. At least strike eka rotate karanna one puluwan tharam. Loose ball watunoth ewata salaknnath one. Api defensive mind eke hitiyoth apita loose ball unath scoring oppertunities walata convert kara ganna bari wenawa goda welata. Samahara welata yaka oya kiyana tharam kalu wenneth na. Api positive intent ekak pennuwaoth thama unge palns unath awl yanne, nathnam ithin un apiwa tight down karan idi. Eken wenne pressure eka build wena eka. Eka mulu batting line up ekatama effect wenawa. Anthimata hira wela rash shot ekak gahala out wei. Innings ekata kisima momentum ekak flow ekak nathi wenawa block kara kara inna giyoth. End of the day it's a odi. So u hv a limited number of balls to score. So u should maximize it.Thatz great so we can hv a good discussion.so what. R d points u rnt happy with ?
ක්රිකට් ගැන නොදන්න හිපාටුවෝ නිසා මම මොකුත් කියන්න ගියේ නෑ බං. චන්දිගේ ගම බලපිටියේ. උගේ පවුල් පසුබිම මාලිංගට වඩා පට්ටම අවුල් එකෙක්. උගේ ටැලන් එක නිසයි ඌව ආනන්දෙට ගත්තේ. උගේ මම දැකපු හොඳ ගතිගුණ කීපයක් තියෙනවා. ඌ මාරම නිහතමානී එකෙක්. අනික ලොකු තැනකට ආවම තමුන්ගේ කලින් කෙල්ලව අමතක කරපු මාලිංගලා එක්ක බලද්දි චන්දිමාල්ට ඉන්න කෙල්ල ඌ එක්ක මුලින්ම යාලු උන කෙල්ල බං. අනික ඌ ගහන්නේ ඌ වෙනුවෙන් නෙමෙයි තමුන්ගේ ටීම් එක වෙනුවෙන්. බලහන් කොච්චර ෆේල් උනත් ඌට ලකුණු ඕනේ තැන් වලදි ඉඳලා ගහලා තමුන්ගේ තැන තියාගන්න පුලුවන් කම ඌටතිබ්බත් ඌ හයියෙන් ගහලා කීයක් හරි ස්කෝ එකට ඇඩ් කරන්න හදන්නේ.![]()
aniwa banzක්රිකට් ගැන නොදන්න හිපාටුවෝ නිසා මම මොකුත් කියන්න ගියේ නෑ බං. චන්දිගේ ගම බලපිටියේ. උගේ පවුල් පසුබිම මාලිංගට වඩා පට්ටම අවුල් එකෙක්. උගේ ටැලන් එක නිසයි ඌව ආනන්දෙට ගත්තේ. උගේ මම දැකපු හොඳ ගතිගුණ කීපයක් තියෙනවා. ඌ මාරම නිහතමානී එකෙක්. අනික ලොකු තැනකට ආවම තමුන්ගේ කලින් කෙල්ලව අමතක කරපු මාලිංගලා එක්ක බලද්දි චන්දිමාල්ට ඉන්න කෙල්ල ඌ එක්ක මුලින්ම යාලු උන කෙල්ල බං. අනික ඌ ගහන්නේ ඌ වෙනුවෙන් නෙමෙයි තමුන්ගේ ටීම් එක වෙනුවෙන්. බලහන් කොච්චර ෆේල් උනත් ඌට ලකුණු ඕනේ තැන් වලදි ඉඳලා ගහලා තමුන්ගේ තැන තියාගන්න පුලුවන් කම ඌටතිබ්බත් ඌ හයියෙන් ගහලා කීයක් හරි ස්කෝ එකට ඇඩ් කරන්න හදන්නේ.![]()

aniwa banz![]()
![]()
ක්රිකට් ගැන නොදන්න හිපාටුවෝ නිසා මම මොකුත් කියන්න ගියේ නෑ බං. චන්දිගේ ගම බලපිටියේ. උගේ පවුල් පසුබිම මාලිංගට වඩා පට්ටම අවුල් එකෙක්. උගේ ටැලන් එක නිසයි ඌව ආනන්දෙට ගත්තේ. උගේ මම දැකපු හොඳ ගතිගුණ කීපයක් තියෙනවා. ඌ මාරම නිහතමානී එකෙක්. අනික ලොකු තැනකට ආවම තමුන්ගේ කලින් කෙල්ලව අමතක කරපු මාලිංගලා එක්ක බලද්දි චන්දිමාල්ට ඉන්න කෙල්ල ඌ එක්ක මුලින්ම යාලු උන කෙල්ල බං. අනික ඌ ගහන්නේ ඌ වෙනුවෙන් නෙමෙයි තමුන්ගේ ටීම් එක වෙනුවෙන්. බලහන් කොච්චර ෆේල් උනත් ඌට ලකුණු ඕනේ තැන් වලදි ඉඳලා ගහලා තමුන්ගේ තැන තියාගන්න පුලුවන් කම ඌටතිබ්බත් ඌ හයියෙන් ගහලා කීයක් හරි ස්කෝ එකට ඇඩ් කරන්න හදන්නේ.![]()
chandimalta team eke place ekak nathnam uwa podu apekshakaya karamu
nathnam chandimalge fansla anatha wenawa
රජ්ජුරුවෝ;16708744 said:chandimalta ප්ලේස් එකක් නැති එකට වඩා වෙලා තියෙන්නේ ටීම් එකට order එකක් නැති එක මං හිතන්නේ. බැටින් order එක අච්චාරු දානවා වගේ මැච් එකෙන් මැච් එකට