~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලෝ ඒකිගේ ඇස් දෙකට යටින් තව දෙකක් තියනව ගොලුවෝ උනත් කතා කරවන්න පුලුවන් :rolleyes::love::love:
    අර කතා කරන ඇස් දෙක දැක්කට පස්සේ ඒව පේන්නේ නෑ බං මට නම්.........:dull::dull:

    ආහ් ඔන්න ඇස් කතාවක්...................
    මම කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ දෙව්රුවන් අල්විස් ගුරුපියාණන් ගාවට.(මම ඒ මනුස්සයට ගෞරවයෙන් කතා කරන්නේ මට හම්බ වෙච්ච විශිෂ්ඨම ගුරු පියෙක් නිසා) සර් ගේ පියා-අලව් ඉසි සැබි හෙළ මහත්මයා-සිංහල පිළිබදව ප්‍රාමිණික විද්වතෙක්- මිය ගියා ඔය අල්ලපනල්ලේ. අපි මළ ගෙදර ගියා. අපේ ක්ලාස් එකේ හිටියා ටිකක් පොෂ් කෙල්ලෙක්. මම ඒ කාලෙ ඉදන් ම කෙල්ලන්ව එච්චර ගනන් ගන්නේ නෑ. ඉග දාගෙන තමා උන්නේ, ටිකක් ගර්වයෙන්. මම ඔය කෙල්ලව නෝට් කරාට බලන්නෙවත් නෑ.
    අපි මළගෙදර ගිහිල්ලා අපහු එන්න කෙල්ලො ටිකට එන්න කියපං කියල යාළුවෙක් මට කිව්වා.මම ගිහිල්ලා “අපි යන්න හදන්නේ . බස් එකට නගින්න“ කියල කියන කොට ම අර කෙල්ල මගේ ඇස් දෙක දිහා බැලුවා. මචං ලා ඒක පුදුම බැල්මක්. මම දැන් මේලෝකේ සිහියක් නැතුව ඒ ඇස් දෙක දිහා බලං ඉන්නවා.(ඒ ඇස් ලානිලට හුරු අළු පාටයි) මම හිතන්නේ තත්පර 30ක් විතර බලං ඉන්න ඇති අපි එකිනෙකා ගේ ඇස් දිහා. කවුරු හරි ඇවිත් මචං කියල උරිස්සට තට්ටු කලා ම තමා මම පියවි ලෝකෙට ආවේ.

    ක්ලාස් එකේ අවසාන දවසේ ඔය පොඩ් සිංදුවක් දෙකක් කියල එහෙම, සර්ට වැදලා එහෙම එනකොට මගේ පොත් ගොඩ උඩ පොඩි කාඩ් එකක් තිබ්බා. මම පස්සේ ගෙදර ගිහිල්ලා ඒක බැලුවේ. ඒක විෂ් කරපු කාඩ් එකක් එග්සෑම් එකට. යටින් ලියල තිබ්බා your eyes are so lusty කියලා..........:love::love::love:

    තාම මට ඒ ඇස් දෙක මකත් තරගන්න පුළුවන්......
    ඔය ඇස්වලට හැගීම් වලට මම ප්‍රේම කරන්න ගත්තේ ඒ සිද්ධියෙන් පස්සේ........
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :growl::growl: ඌට ලඟදි හෙන ගහල යයි එතකොට හරි

    හ හ එහෙනම් බොරු නේ. :lol::lol:
    උබට අනිත් උන්ගේ emotions තේරුම් ගන්න පට්ට හැකියාවක් තියනව නේද? උබේ කොමෙන්ට් වලින් දැක්ක දෙයක්. :) එන්වේ මේක ඉක්මනට solve වෙන්න කියල wish කරනව.
     
    Aug 7, 2009
    21
    2
    0
    ඔකේ එහෙනම් මෙන්න :P

    hmmm.. මට කෙල්ලෙක් ඉන්නව :rolleyes: එත් එයාව බඳින්න යන්ඩ බයයි. :( එකට හේතුව මගේ අරක කොටයි

    ඇයි බන් සමහර උන් යාළු කෙල්ලට නංගි කියන්නෙ? :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අර කතා කරන ඇස් දෙක දැක්කට පස්සේ ඒව පේන්නේ නෑ බං මට නම්.........:dull::dull:

    ආහ් ඔන්න ඇස් කතාවක්...................
    මම කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ දෙව්රුවන් අල්විස් ගුරුපියාණන් ගාවට.(මම ඒ මනුස්සයට ගෞරවයෙන් කතා කරන්නේ මට හම්බ වෙච්ච විශිෂ්ඨම ගුරු පියෙක් නිසා) සර් ගේ පියා-අලව් ඉසි සැබි හෙළ මහත්මයා-සිංහල පිළිබදව ප්‍රාමිණික විද්වතෙක්- මිය ගියා ඔය අල්ලපනල්ලේ. අපි මළ ගෙදර ගියා. අපේ ක්ලාස් එකේ හිටියා ටිකක් පොෂ් කෙල්ලෙක්. මම ඒ කාලෙ ඉදන් ම කෙල්ලන්ව එච්චර ගනන් ගන්නේ නෑ. ඉග දාගෙන තමා උන්නේ, ටිකක් ගර්වයෙන්. මම ඔය කෙල්ලව නෝට් කරාට බලන්නෙවත් නෑ.
    අපි මළගෙදර ගිහිල්ලා අපහු එන්න කෙල්ලො ටිකට එන්න කියපං කියල යාළුවෙක් මට කිව්වා.මම ගිහිල්ලා “අපි යන්න හදන්නේ . බස් එකට නගින්න“ කියල කියන කොට ම අර කෙල්ල මගේ ඇස් දෙක දිහා බැලුවා. මචං ලා ඒක පුදුම බැල්මක්. මම දැන් මේලෝකේ සිහියක් නැතුව ඒ ඇස් දෙක දිහා බලං ඉන්නවා.(ඒ ඇස් ලානිලට හුරු අළු පාටයි) මම හිතන්නේ තත්පර 30ක් විතර බලං ඉන්න ඇති අපි එකිනෙකා ගේ ඇස් දිහා. කවුරු හරි ඇවිත් මචං කියල උරිස්සට තට්ටු කලා ම තමා මම පියවි ලෝකෙට ආවේ.

    ක්ලාස් එකේ අවසාන දවසේ ඔය පොඩ් සිංදුවක් දෙකක් කියල එහෙම, සර්ට වැදලා එහෙම එනකොට මගේ පොත් ගොඩ උඩ පොඩි කාඩ් එකක් තිබ්බා. මම පස්සේ ගෙදර ගිහිල්ලා ඒක බැලුවේ. ඒක විෂ් කරපු කාඩ් එකක් එග්සෑම් එකට. යටින් ලියල තිබ්බා your eyes are so lusty කියලා..........:love::love::love:

    තාම මට ඒ ඇස් දෙක මකත් තරගන්න පුළුවන්......
    ඔය ඇස්වලට හැගීම් වලට මම ප්‍රේම කරන්න ගත්තේ ඒ සිද්ධියෙන් පස්සේ........
    :love::love: patta ban. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ela ela daamu daamu..........
    11.gif
     
    Aug 7, 2009
    21
    2
    0
    CONFESSIONS~

    මම ඉස්සර ලොකේශන් එකට බර්ලින් දා ගෙන හිටියේ. දවසක් වැරදිලා එස්.ඇල්.ටී ගැන කියෝලා මට රෙවුනා. ඊට පස්සේ මම Location: Berlin නෙමේ කියලා දැම්මා :(
     
    • Like
    Reactions: mldarshana

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගෙ නම තියෙනවා දැක්කා මෙතන මම කාටද වරදක් කරෙ සයිට් එකට වරදක් කරලත් නැහැ
    බල්ලෙක්ට බනින්න උනා විතරයි අනිත් අයට හොදට කතා කරලා සළකලා ඇති GT එක්ක කතා වෙලා
    ටික දවසක් එන්නෙ නැතිව ඉන්නෙ එක කවුරුවත් ප්‍රශ්න්යක් කර ගන්න එපා..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    CONFESSIONS~

    මම ඉස්සර ලොකේශන් එකට බර්ලින් දා ගෙන හිටියේ. දවසක් වැරදිලා එස්.ඇල්.ටී ගැන කියෝලා මට රෙවුනා. ඊට පස්සේ මම Location: Berlin නෙමේ කියලා දැම්මා :(
    ඔන්න මඩ එනවා........:rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.