මෝඩිගේ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ඉන්දීය

waligamaya

Well-known member
  • මෝඩිගේ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ඉන්දීය

    මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවරගනු ඇතැයි ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

    නව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි බලයට පත්වීමට සමගාමීව ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින සියලුම ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබුණි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් කිසිදු ඉන්දීය ධීවරයෙකු ඒවන විටත් ශ්‍රී ලංකා රජය බාරයේ නොසිටි බව වාර්තා විය.

    එහෙත් මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ ඉන්දියාවේ රාමේශ්වරම් පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකුද,නාගපට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකුද රිමාන්ඩ් භාරයේ සිටි බව සඳහන්ය.

    මේ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබීමත් සමග ශ්‍රී ලංකා රජයේ බලධාරීන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ අපහසුතාවට පත්වූ බව ‘ද හින්දු‘පුවත් සේවය පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ඊයේ දිනයේ මේ පිළිබඳ අදහස් දක්වමින් ධීවර දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ ලාල් ද සිල්වා Express පුවත් සේවයට පවසා තිබුණේ ජනාධිපතිවරයාගේ නියෝගය අදාළ වන්නේ ඉන්දීය ධීවරයින්ට විනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නොවන බවයි.

    එහෙත් අද (27) ‘නිර්දෝෂී ධීවරයින් නිදහස් කරගැනීමේ සන්ධානයේ‘සභාපති යූ.අරුලන්දම් පවසා ඇත්තේ මේවන විට සාමාන්‍ය ධීවරයින් ශ්‍රී ලංකා අත්අඩංගුවේ නොමැති බැවින් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ ධීවරයින් නිදහස් කරන බවට කොළඹ ආරංචි මාර්ග තහවුරු කරන බවයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට තදබල ලෙස නීතිය ක්‍රියාත්මක වන බැවින් නිදහස ලැබීමට නියමිත පුද්ගලයින්ගේ තමිල්නාඩු ඥාතීන් මෙම ආරංචිය සමගින් ඉමහත්සේ සතුටට පත්ව ඇති බවයි.

    කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ මෙම පුද්ගලයින් සියලුදෙනා නිදහස් කරලීම සම්බන්ධයෙන් පවතින අත්‍යවශ්‍ය පියවර හේතුවෙන් ඒ සඳහා තව දින 4-5ක කාලයක් ගතවෙනු ඇති බව The Hindu/Indian Express පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.

    - අද දෙරණ

    :baffled::baffled::baffled::oo::oo:
     
    • Like
    Reactions: senal7

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබට ස්තුතියි එදා කරපු පිනට. ඒකෙන් තමා තාම ඉන්නේ..
    :confused::confused: තෙරුණෙ නැ බන් මොන පිනද? රෙප් දුන්නා එකද? මම රතු වෙලා ඉන්න ගොඩාක් උන්ට රෙප් දෙනවා බන් මොකද නිල් උනාහම උන්ගෙ මතෙටත් තැනක් ලැබෙන නිසා මෙකෙ නිල් .රතු .කොටු ගාන අවුරුදු ගාන බලලා තම්යි ගොඩාක් උන් ඇහුම්කන් දෙන්නෙ:dull::dull:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Aashcharya thamai ban :rolleyes:
    mehe kuddo police security ekat ekka pajero wala yanakota owwa monada ban :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :confused::confused: තෙරුණෙ නැ බන් මොන පිනද? රෙප් දුන්නා එකද? මම රතු වෙලා ඉන්න ගොඩාක් උන්ට රෙප් දෙනවා බන් මොකද නිල් උනාහම උන්ගෙ මතෙටත් තැනක් ලැබෙන නිසා මෙකෙ නිල් .රතු .කොටු ගාන අවුරුදු ගාන බලලා තම්යි ගොඩාක් උන් ඇහුම්කන් දෙන්නෙ:dull::dull:
    ඔව්. බොහොම ස්තුතියි..
     
    • Like
    Reactions: waligamaya

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :confused::confused: තෙරුණෙ නැ බන් මොන පිනද? රෙප් දුන්නා එකද? මම රතු වෙලා ඉන්න ගොඩාක් උන්ට රෙප් දෙනවා බන් මොකද නිල් උනාහම උන්ගෙ මතෙටත් තැනක් ලැබෙන නිසා මෙකෙ නිල් .රතු .කොටු ගාන අවුරුදු ගාන බලලා තම්යි ගොඩාක් උන් ඇහුම්කන් දෙන්නෙ:dull::dull:

    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔහොම යන්.. ඔහොමම යන්..

    උඹ දෙමල වුනත් එල කොල්ලෙක් බන්. උඹල වගේ හිත හොඳ කොල්ලොන්ව තමයි ප්‍රබා brain wash කරලා මරාගෙන මැරෙන්න එව්වේ බන්. :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැබයි උබ ඔනාවටත් වඩා නිහතමානි වගෙ පෙන්නන එකනම් ඇල්ලුවෙ නැහැ:lol::lol::lol:

    :P:P

    වැස්සකට කලින් තද නිහැඩියාවක් තියනවාලුනේ..

    හිතේ කහටක් නැ බන්. වදින්න ඔනා කෙනාට වදින්න ලැජ්ජත් නැ, බනින්න ඔනා කෙනාට බනින්න බයත් නැ.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ දෙමල වුනත් එල කොල්ලෙක් බන්. උඹල වගේ හිත හොඳ කොල්ලොන්ව තමයි ප්‍රබා brain wash කරලා මරාගෙන මැරෙන්න එව්වේ බන්. :(

    කී දාහක් මැරුනද බන් අකාලේ. වෙන්න තිබුනු දේවල් තමා, අපිට තියෙන්නේ ආයේ නොවෙන්න වැඩ කරන එක. මම විඩියො එකක් දැක්කා හින්දු, බෞද්ද කට්ටිය එකට වැඩ කරනවා කියලා. ඒක තමා වෙන්න ඔනා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කී දාහක් මැරුනද බන් අකාලේ. වෙන්න තිබුනු දේවල් තමා, අපිට තියෙන්නේ ආයේ නොවෙන්න වැඩ කරන එක. මම විඩියො එකක් දැක්කා හින්දු, බෞද්ද කට්ටිය එකට වැඩ කරනවා කියලා. ඒක තමා වෙන්න ඔනා.

    11.gif
     
    waligamaya

    Well-known member
  • කී දාහක් මැරුනද බන් අකාලේ. වෙන්න තිබුනු දේවල් තමා, අපිට තියෙන්නේ ආයේ නොවෙන්න වැඩ කරන එක. මම විඩියො එකක් දැක්කා හින්දු, බෞද්ද කට්ටිය එකට වැඩ කරනවා කියලා. ඒක තමා වෙන්න ඔනා.

    අඩො අපිත් එක්කත් uni එකේ සිර ටමිල් කොල්ලො හිටිය පට්ට අතල් තමයි එකලෙ ගත්තේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊලග පරම්පරාවට ආයේම ඒ ආතල් එක එයි බන්..
    යුද්දෙ තියෙද්දිත් ඒ ආතල් තිබුණා බං.
    මගේ බැච් එකේ හොදම යාළුව මඩකලපුවේ....
    උගේ වෙඩින් එකට මම ගියේ දවස්4ක් ක්ලිනික් එක වහලා. ඒ දවස් 4දි 6 පාරක් වෙඩි හඩවල් ඇහුණා. 2පාරක් බෝම්බ බාස්ට් වෙන හඩවල් ඇහුණා. හැබැයි අපි සෙට් එක, ඒ කියන්නේ අපේ බැචාල, අපේ ජුන්නො, සින්නො එහෙම සෙට් වෙලා කරටි කැඩෙන්න ගසලා, පට්ට ආතල් එකක් ගත්තා...........
    මම ජාතිකත්ව මතවාදයේ හිටියත්, මගේ හොදම යාළුවො වුනේ ටැමිල් උන්. උන් දන්නවා මම වැඩ කලෙත් කැම්පස් කාලේ සිහල උරුමයට කියලත්. එහෙම වුණත් උන් සෙට් වෙලා බොන කොට උන් අඩගහන එකම ශින්ගලය අපේ බැච් එකේ මම. උන් ඒ තරමට මාත් එක්ක ෆිට්.............
     
    තමුන්ගේ ජාතිකත්වය උරුමේ නැති කරගන්න ඔනා නැ බන්, ජාතික සමගිය හදන්න. එක එක්කෙනාගේ අනන්යතාවය වෙනස්. ඔක්කොම එක ගොඩකට ගෙනත් සහජීවනයක් හදනන හදනවා නම් ඒක මොඩ කමක්. උබ උබේ ජාතිය උරුමය මත හිටගෙන අනිකා දිහැ සහොදරත්වයෙන් බැලුව නිසයි උන් උබව ෆිට් කරගන්න ඇත්තේ.
     
    waligamaya

    Well-known member
  • යුද්දෙ තියෙද්දිත් ඒ ආතල් තිබුණා බං.
    මගේ බැච් එකේ හොදම යාළුව මඩකලපුවේ....
    උගේ වෙඩින් එකට මම ගියේ දවස්4ක් ක්ලිනික් එක වහලා. ඒ දවස් 4දි 6 පාරක් වෙඩි හඩවල් ඇහුණා. 2පාරක් බෝම්බ බාස්ට් වෙන හඩවල් ඇහුණා. හැබැයි අපි සෙට් එක, ඒ කියන්නේ අපේ බැචාල, අපේ ජුන්නො, සින්නො එහෙම සෙට් වෙලා කරටි කැඩෙන්න ගසලා, පට්ට ආතල් එකක් ගත්තා...........
    මම ජාතිකත්ව මතවාදයේ හිටියත්, මගේ හොදම යාළුවො වුනේ ටැමිල් උන්. උන් දන්නවා මම වැඩ කලෙත් කැම්පස් කාලේ සිහල උරුමයට කියලත්. එහෙම වුණත් උන් සෙට් වෙලා බොන කොට උන් අඩගහන එකම ශින්ගලය අපේ බැච් එකේ මම. උන් ඒ තරමට මාත් එක්ක ෆිට්.............

    අපිත් එකලේ කට්ටිය තමයි. අපිත් එක්ක හිටපු සමහර ටමිල් උන්ට වෙපන් ට්‍රනි0පව ලැබිලතිබුන. එත් අපි කවුරුත් වසිටි කොල්ලො