තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි - අමිත් පුස්සැල්ල - 2005 A/L Physics class
යකෝ පුස්ස කවදාවත් මේ වගේ කතා කියන්නේ නෑ නේ?

තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි - අමිත් පුස්සැල්ල - 2005 A/L Physics class

කොහේ class එකේද බන්? දවසක් එකෙක් ශිහාන් වගේ කොන්ඩේ හදන් ඇවිත් ඌව බලු කළා ආයෙත් පන්ති නොයෙන්නම.![]()

මොන පුස් වැල්ලෙක්ද බන්? ඔය කතාව කිව්වේ බද්දේ නේ?
යකෝ පුස්ස කවදාවත් මේ වගේ කතා කියන්නේ නෑ නේ?![]()

kohuwala sakya eke
un 2na badde class eken eliyata yanna kalin hitagaththa gedara yanna...
badde un 2nawa stage ekata naggala kiwwa "kello,mun 2na diha balanna,mun 2na ekka yaalu wela wedak ne,munn 2na ponnayo" kiwwa...

අඩො උබලා බද්දේවිතානට සද්දේ දාන්න එපා කොනක ඉදලා කපන්නෙ![]()

ඔව් බන් පුස්ස වචනයක් කතා කරන්නෙත් දහ පාරක් හිතල නේ
අම්මපා මම මේක යවනවා සුරංගයට........
ඕක සියදිවි නසා ගනී ඕයි..![]()
අඩො උබලා බද්දේවිතානට සද්දේ දාන්න එපා කොනක ඉදලා කපන්නෙ![]()

Badde hemawelema shirt eke udama boththama atha gaana ekata hethuwa dannawada ??![]()

organic bari hinda wenna athi![]()