.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Bookwg9IYAAtJfU.jpg:large

    :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :baffled:case ekak wei da banz..:(

    මේක නේ බන් උන් ICC ක්‍රිකට් නීති දන්නේ නැතිව තමා ඔය කෑගන්නේ එක පාරක් පකිස්ථනය එංගලන්ත සංචාරයක් ගියපු වෙලේ අජ්මාලයටත් ඔය සීන් එක දැම්මා ඒ වෙලේ නම් media එහෙමත් හෙන ප්‍රචාරයක් දුන්නා අවසානේ ICC එකෙන් කීවා ඒ Action එක ප්‍රශ්නයක් නෑ කියලා ඊට පස්සේ කෑ ගහපු උන් හොයා ගන්නත් නෑ :lol:

    මේක තමා නීතිය

    International Cricket Council (ICC) set the legal limit of 15 degrees of permissible straightening of the elbow joint for all bowlers in international cricket

    15 degrees නැමුනට ප්‍රශ්නයක් නෑ

    Sachithra-Senanayake.jpg

    Pakistans-Saeed-Ajmal-in--007.jpg

    සචියක් කේස් එකක් දානවා නම් ඊට කලින් අජ්මාල්ට කේස් එකක් දාන්න ඕනා සචියට වැඩිය අජ්මාල්ගේ අත නැමෙනවා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Iye thirimannage innings ekath godak wadagath.ath next eke mahela open aeith thiri middle dammoth hodai.kusal dala u kanawata gahai ath e pol adi gahala nam me pitch wala hariyane na. Iye dilshan godak mole pawichi krla bst karalai survive une.thirige hold eken uta agressive wenna chance ekak awa thiri gihin wicket yana gatanam dilith slow wenawa.
    Sira gigiyo....E innings eka awlak ne...Wicket giya nan iwarai..Digatama yanawa..Eth thiriyage thiyana awla thama u..ekko defence,neththan 6,4 dial ekak..Strike rotation ne..Eka thama Swing,Seam condition wala onema...Bolerge plan upset gassawanta...Ekama batata bowl karana eka nawaththanta..Eka u thama hadagena ne....:no::no::no:Nikan bobbed down wenawa...:baffled:
    Dilshan man dakka lassanama innings ekak gahuwe..Dila nan mara widihata miss wei apita test series eke...Mata mathak unema Dila Loards wala gahapu 192....Ekanan marama innings ekak...
    Anthimeta dial eka pora wage kiwwa condition asses karala gahuwe kiyala....:P:P:PHari gihama ona deyak kiyantaq puluwanne....
    Habai kulaya nan marai a....:):):)Okkoma meka mokedda me halparuwa kiya kiya iddi..U okkogema katawal wahanawa....:P:P:P:P

    Mama nam kamathi na opening ena eka awith wicket yai kiyala baye ball kaka allanawata. Wicket eka bowerlslata udav karanawa wadiya risky option walata noya lakunu ganna balanna one. Mona situation ekak unath always try to be positive. Worst case eka hithagena bat karanawa kiyanne confidence nathikama saha negative mindset. Man piligannawa sub continent wala wage bowlerlata elawa elawa gahanna ba english condition wala early summer eke. E kiyala api too defensive yanna on na. At least strike eka rotate karanna one puluwan tharam. Loose ball watunoth ewata salaknnath one. Api defensive mind eke hitiyoth apita loose ball unath scoring oppertunities walata convert kara ganna bari wenawa goda welata. Samahara welata yaka oya kiyana tharam kalu wenneth na. Api positive intent ekak pennuwaoth thama unge palns unath awl yanne, nathnam ithin un apiwa tight down karan idi. Eken wenne pressure eka build wena eka. Eka mulu batting line up ekatama effect wenawa. Anthimata hira wela rash shot ekak gahala out wei. Innings ekata kisima momentum ekak flow ekak nathi wenawa block kara kara inna giyoth. End of the day it's a odi. So u hv a limited number of balls to score. So u should maximize it.

    Mage mathaya nam dinnath paradunath positive cricket gahanna one. Positive cricket kiwwe senseless sloging nam neme. Ape un samahara welata negative tactics yanawa samahara welata. Aussie unge man aasa dey thama dinnath paradunath un game eka play karana widiha. That is what make u as a champion team. Attitude eka tham machan wadagath. Eka agenma enna one ban..
    Openerslata ehema gahanta puluwan wena ona thanaka..,Eth Seam wena swing wena condition wala heethele oka karanta giyoth wenne netta passe gahaganta thama..Eth Thiriyage loku awlak thiyanawa..Uge mind set eka thiyenne..ekko Defence,ekko 4,6...Misbha Ul Huq wage...:baffled::baffled:
    Eka man hithuwe wenas wela kiyala..Asia cup final eken passe kiyala...Balamu thawa tikak....:(:(
    Aththatama dan e wage awastha condition thiyenne England wala witharai..New zealand walath ne..Unge seaming condition thibbata thiyenne dropping pitches..
    ODI wala seam swing wena condition thiyanawa nan eka ekadigatama thiyenta one...Eth eka wenne nethi eka thama awla..Test wage dawas 5ka gemaka nan e wage condition ganata team 2kata bedila yanta awsthawa wadi...Eth England wala ODI wala thiyana awla thama..Day match Early summer eke..wala Ude bole swing,Seam wena eka..Day & Night wala Hawasa nethi wenta seam wenta puluwan condition set unoth..Ethakota eka team ekakata awasiy...Eka ganata magaharinta danaganta one...Condion asses karanawa kiyanne ekata...Dan T20 thiyana hinda..ODI wala e wage phases ena ekata man nan kemathi....Minissunta pennanta one mehema conditionuth thiyanawa kiyala....:baffled::baffled:
    Mata hithena hati Shagaiye,
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    මේක නේ බන් උන් ICC ක්‍රිකට් නීති දන්නේ නැතිව තමා ඔය කෑගන්නේ එක පාරක් පකිස්ථනය එංගලන්ත සංචාරයක් ගියපු වෙලේ අජ්මාලයටත් ඔය සීන් එක දැම්මා ඒ වෙලේ නම් media එහෙමත් හෙන ප්‍රචාරයක් දුන්නා අවසානේ ICC එකෙන් කීවා ඒ Action එක ප්‍රශ්නයක් නෑ කියලා ඊට පස්සේ කෑ ගහපු උන් හොයා ගන්නත් නෑ :lol:

    මේක තමා නීතිය

    International Cricket Council (ICC) set the legal limit of 15 degrees of permissible straightening of the elbow joint for all bowlers in international cricket

    15 degrees නැමුනට ප්‍රශ්නයක් නෑ

    Sachithra-Senanayake.jpg

    Pakistans-Saeed-Ajmal-in--007.jpg

    සචියක් කේස් එකක් දානවා නම් ඊට කලින් අජ්මාල්ට කේස් එකක් දාන්න ඕනා සචියට වැඩිය අජ්මාල්ගේ අත නැමෙනවා

    15 degree law eka damme muralige seen eken passe neda?:rolleyes:
     
    • Like
    Reactions: kmc madushan
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    මෙයාට ජන්ගිමල්ගේ හිත කියවන්නත් පුළුවන්නේ . ෂෝයි. යකෝ කුසල් කරන්නෙත් ඕකමනේ. බලහන් කුසල් හැමදාම දිල්ෂාන් එක්ක open කෙරුවම partnership එක 30 to 50 යනවා. ජංගිය වගේ 0 ට යන්නේ නැහැ.

    චන්දිමාල් ගේ හොද කියනවා නෙමේ බන් චන්දිමාල් ගහන්න එනකොට උට කුසලට වගේ වෙලාව අරන් ගහන්න බෙනේ අන්තිම හරියේ ඇවිල්ල team එකට ලකුණු ගහන්නනේ උ හදන්නේ. මටනම් ඕක තම පෙන්නේ. චන්දිමල්ට තව ඉස්සරහ place එකක් ඕනේ කියලි මටනම් හිතෙන්නේ.:)
     
    • Like
    Reactions: kmc madushan

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ මොනවද කියන්නේ? අලුත් උන්ට අමුතුවෙන් තැන දෙන්න දෙයක් නැහැ.. උන් හොඳට ගහනවනම් නිකම්ම උන්ට තැන එනවා.. උන් හරියට කරන්නේ නැති නිසා තමයි සීනියර් උන්ට තවම අදින්න වෙලා තියෙන්නේ.. බලපන් කෝලි ගැහුවා.. ඌට ප්ලේස්.. කිසිම දෙයක් බන්දේසියේ තියලා දෙන්නේ නැහැ.. ෆයිට්‍ කරලා ගන්න ඕන..

    එක නම් සහතික ඇත්ත. මහේලලා සංගක්කාරලා මාලිංගලා ඔය තැනට අවේ රෝසමල් යහනාවක නැගල නෙමෙයි. චන්දිමාල් උනත් opening ඉදන් 5 down වෙනකන් chance දුන්නනේ.එකක් වත් හරියට කෙරුවද .අඩුගානේ test හරි හොදට ගහන්න තිබුන. එකත් ගූ කරගත්ත. තව මොන chance ද , t20 කෙසේවෙතත් odi වලට chance එකක් දෙන්නම ඕන ක්‍රීඩකයෙක් තමයි කෞෂල් සිල්වා. මම දැක්ක මාරම stable player කෙනක්. අනිත් කෙනා තමයි කුසල් පෙරේරා .ball pick කරන්න පුළුවන් හොදම ප්ලයෙර් කෙනෙක්.මේව තේරෙන්නේ club මට්ටමටවත් cricket ගහපු එවුන්ට , statics වලින් player කෙනෙක්ගෙ talent එක මනින්න බැහැ. ඒවා හොදයි A/L commerce කාරයන්ට .
     
    Aug 18, 2011
    6,147
    788

    ගොන් කතා , නොදන්න දේවල් ගැන කතා නොකර චන්දිමාල් 3, 4 ප්ලේසස් වල ගහපු විදිය, ඇවරේජ්, රන්ස් ගාන සහ අන්තිම මැචස් 10 පොර 5 ඩවුන් ඇවිත් ගහපු ලකුණු පොඩ්ඩක් ක්‍රික් ඉන්ෆො එකෙන් බලාගන්න :lol::lol::lol: මම එකෙක්ට බලාගන්න එක පාරක් ඕවා දැම්මා කම්පැරිසන් එකක් එක්කම. මන්ද බුද්ධික එවුන්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නලා දෙන්න කම්මැලියි :):) :P:P ස්ටැට්ස් වලින් තමයි දැනට නම් ලෝකේ ප්ලේයර්ස්ලා ගැන කතා කරන්නේ. :rofl::rofl: උඹ අලුත් විදියක් හොයාගත්තොත් අයිසීසී එකට දන්වලා යවපන් :P ඩක්වර්ත් ලුවිස් වගේ ඕකත් අයිසීසී එක ඇපෲව් කරොත් කාටද ආඩම්බර :P
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16711978 said:

    ගොන් කතා , නොදන්න දේවල් ගැන කතා නොකර චන්දිමාල් 3, 4 ප්ලේසස් වල ගහපු විදිය, ඇවරේජ්, රන්ස් ගාන සහ අන්තිම මැචස් 10 පොර 5 ඩවුන් ඇවිත් ගහපු ලකුණු පොඩ්ඩක් ක්‍රික් ඉන්ෆො එකෙන් බලාගන්න :lol::lol::lol: මම එකෙක්ට බලාගන්න එක පාරක් ඕවා දැම්මා කම්පැරිසන් එකක් එක්කම. මන්ද බුද්ධික එවුන්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නලා දෙන්න කම්මැලියි :):)

    chandimal hoda player kenek namuth machan u den play karana vidihata pora inning ekak build karaganna be wage. dawase wasiyata nethnam luck ekata gahana player kenek wela inne. man me kiwwe 2013 indan mu play karapu vidiha beluwama. :( mage adahasa hode.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sira gigiyo....E innings eka awlak ne...Wicket giya nan iwarai..Digatama yanawa..Eth thiriyage thiyana awla thama u..ekko defence,neththan 6,4 dial ekak..Strike rotation ne..Eka thama Swing,Seam condition wala onema...Bolerge plan upset gassawanta...Ekama batata bowl karana eka nawaththanta..Eka u thama hadagena ne....:no::no::no:Nikan bobbed down wenawa...:baffled:
    Dilshan man dakka lassanama innings ekak gahuwe..Dila nan mara widihata miss wei apita test series eke...Mata mathak unema Dila Loards wala gahapu 192....Ekanan marama innings ekak...
    Anthimeta dial eka pora wage kiwwa condition asses karala gahuwe kiyala....:P:P:PHari gihama ona deyak kiyantaq puluwanne....
    Habai kulaya nan marai a....:):):)Okkoma meka mokedda me halparuwa kiya kiya iddi..U okkogema katawal wahanawa....:P:P:P:P

    Openerslata ehema gahanta puluwan wena ona thanaka..,Eth Seam wena swing wena condition wala heethele oka karanta giyoth wenne netta passe gahaganta thama..Eth Thiriyage loku awlak thiyanawa..Uge mind set eka thiyenne..ekko Defence,ekko 4,6...Misbha Ul Huq wage...:baffled::baffled:
    Eka man hithuwe wenas wela kiyala..Asia cup final eken passe kiyala...Balamu thawa tikak....:(:(
    Aththatama dan e wage awastha condition thiyenne England wala witharai..New zealand walath ne..Unge seaming condition thibbata thiyenne dropping pitches..
    ODI wala seam swing wena condition thiyanawa nan eka ekadigatama thiyenta one...Eth eka wenne nethi eka thama awla..Test wage dawas 5ka gemaka nan e wage condition ganata team 2kata bedila yanta awsthawa wadi...Eth England wala ODI wala thiyana awla thama..Day match Early summer eke..wala Ude bole swing,Seam wena eka..Day & Night wala Hawasa nethi wenta seam wenta puluwan condition set unoth..Ethakota eka team ekakata awasiy...Eka ganata magaharinta danaganta one...Condion asses karanawa kiyanne ekata...Dan T20 thiyana hinda..ODI wala e wage phases ena ekata man nan kemathi....Minissunta pennanta one mehema conditionuth thiyanawa kiyala....:baffled::baffled:
    Mata hithena hati Shagaiye,

    Ow uge strike rotating awulak nam tiyenawa ath uta watuna godak ball back of length eke rising deliveries ne. Ewaye seam cover karala defence eken 1 dana eka lesi na.ow dili wa patta widiyta miss wei test wala dimuth backfoot idan bat eka dammot kela wei. Foot movement eka hadila nam hodai. Dili ge quick reaction time eka godak watinawa.sanga n mahelata unge profile eke thiyena aduwa purawanna loku pressure ekak eng walinma denawa unuth eka hitanawa wadi wage.un mind eken free na wage
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    3rd ODI: England v Sri Lanka at Manchester

    Match Starting Time : 6.30 PM ( SriLanka Time )

    Ground : Old Trafford, Manchester

    hnzf_old_trafford_cricket_ground_bdp171109_1.jpg

    old_trafford_cricket_ground_bdp171109_2.jpg

    Sri Lanka (probable): Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Lahiru Thirimanne, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Dinesh Chandimal, 6 Angelo Mathews (capt), 7 Thisara Perera/Ashan Priyanjan 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Lasith Malinga, 11 Dhammika Prasad/Ajantha Mendis/Rangana herath

    Pitch and conditions

    Old Trafford has produced a quick wicket for the last two ODIs - last September's fixture against Australia proved the beginning of Mitchell Johnson's comeback. The weather forecast is no good with plenty of rain expected

    Weather

    11.png

    Stats and trivia

    The fixtures between these sides at Old Trafford in 2011 produced an exciting match which England edged by 16 runs. Of England's attack that day, only James Anderson and Tim Bresnan are in the current squad.
    Sri Lanka have only played five ODIs at Old Trafford, including beating India at the 1979 World Cup. They have beaten England twice here, in 2002 and 2006.
    England had a miserable record in ODIs at Old Trafford at the turn of the century, losing five straight completed matches from 2001 to 2006. They bounced back to win four on the spin until losing to Australia last September

    TV Broadcasting in Sri lanka

    igewc7.jpg

    ..Dialog Tv/Peo Tv..

    148dogm.jpg

    :):)
     
    :cool:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Hetath wahina case ekak ne..
    Sanjeewayo.. old trafferd awilla england wala thiyena honda pace n bounce thiyena wkt ekak ne. Ape combination eka monawage wenna one kiyalada hithenne..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    chandimal hoda player kenek namuth machan u den play karana vidihata pora inning ekak build karaganna be wage. dawase wasiyata nethnam luck ekata gahana player kenek wela inne. man me kiwwe 2013 indan mu play karapu vidiha beluwama. :( mage adahasa hode.

    උඹ කියන එක ඇත්ත. මම පිලිගන්නවා. :baffled::baffled::baffled: ඌට ගහන්න පුලුවන් පොසිශන් එකක් දෙන්න බැරි නම් ඩ්‍රොප් කරන එක තමයි හොඳ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Hetath wahina case ekak ne..
    Sanjeewayo.. old trafferd awilla england wala thiyena honda pace n bounce thiyena wkt ekak ne. Ape combination eka monawage wenna one kiyalada hithenne..
    Oval ekka...Samahara wita Oval walatath wada test wala ehema wadiyenma England wala spin wena pitch eka Old Trafford,Manchester....Heta nan Spinnersla 2k gahai sure ekatama...Eth balamu..:baffled::baffled:
    Test walanan aniwaryen pitch eka kadila 3n weni dine idala wage niyametama spin wenawa....Oval pitch eka flat...,Eth Oldtrafford spin wena pitch ekak...
    Eth me early summer eke koheth seam wenawa...Anika Day&Night ne..Hawasa overcast unoth mala magulak wei...:baffled::baffled:
    ODI hinda flat pitch ekak thei....
    Hedinglyi,Durum Chester lee streat thama hodama seam condition thiyenne...Cardiffuth amarui...
    Apita test ekak thiyenawane Hedingley wala...Ekanan marama amaru wei...Eke palaweni dawas 2 marama test ekak wei apita...:oo::oo:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Ow uge strike rotating awulak nam tiyenawa ath uta watuna godak ball back of length eke rising deliveries ne. Ewaye seam cover karala defence eken 1 dana eka lesi na.ow dili wa patta widiyta miss wei test wala dimuth backfoot idan bat eka dammot kela wei. Foot movement eka hadila nam hodai. Dili ge quick reaction time eka godak watinawa.sanga n mahelata unge profile eke thiyena aduwa purawanna loku pressure ekak eng walinma denawa unuth eka hitanawa wadi wage.un mind eken free na wage
    Ow..Thiriya kewe kanta onama bowl tika...Eth okage mindset eke awlak nan thiyanawa sure ekatama....:oo::oo:
    Dila nan miss wenawa sure test wala....U nan mara watina batek kiyala mata ayeth thruna me innings eken....:):):)
    Uge straight drive,cover drive ehema ayeth hodata padam wela...Niyama ahak thiyanawa thama....:):)
    Karuwa hadila nan mata mara santhosai...U ehema lesiyen kapanta puluwan dial ekak newei...Habai uth dnaganta one..hadenta...Uge backfoot play niyameta galapenawa AUS,SA walata...U..Sydney wala gahapu 85 nan kiyala wadak ne...Aparade 100..:growl::growl::growl:
    Ian Chappel kiwwa pora Sanga wagemai kiyala...Thiriyata wada Gifted kiyala..Thiriyath Sydney wala 93k gahuwane first innings eke...
    Habai foward hadagena neththan sorry thama....:baffled::baffled:Anderson muwa kai..Thawa Onions ehema dai muta niyameta...
    Ow Sanga,Mahela untama patawa gaththa pressure ekakin inne...Sanga giyapara captain idala Rows Bowl wala 100 gahuwe neththan thawa pressure wadi wenawa uta....
    Kallisuth England wala gahalama ne ne...Giyapara 2012he England gihilla flatma flat Oval pitch eke pora neluwane....
    E wage ape Sangatath set unoth maru...Hedingley wala Sanga 100k gahuwoth u maretama satis wei....:):)