එළකිරි කොල්ලෙක්;16714503 said:ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.

උබල මේක කිව්වට විස්වාස කරයිද දන්නෙත් නැහැ A/L හොද District Rank එකක් අරන් Medicine select උන කොල්ලෙක් හිටිය අපිත් එක්ක BCS කරලා fail උන

උබල මේක කිව්වට විස්වාස කරයිද දන්නෙත් නැහැ A/L හොද District Rank එකක් අරන් Medicine select උන කොල්ලෙක් හිටිය අපිත් එක්ක BCS කරලා fail උන

but he failed bcs certificate 

lankawe doctorsla tharan kuhaka wena kawruth na bung mama athdakimen kiyanne.. mama wadi kalayak jeewath une hopital quarters wala. amma doctor hinda.. samahara doctorsla karana wada dakkama kalakirenawa bung
anika dan doctors sangamen kochchara balu wada karanwada.. wena fields wala ewunge padi wadi karanna denne nathi para ballo inne. ara Padeniya kiyana eka maha lajja nathi ballek.
u strike karanne unge padi wadi karanna kiyala newe, wena ewunge wadi karoth ekata epa kiyala
wena ewunge bath pathata gahanna tharan doctorsla pallehata gihin dan.
bt mehemai bung mata pitin pena widiya meka kiyanne. rajayen karanne degree eka docalata debt karala eken poliya unge padiyen kapanawa wage wedak (i meant jst an example) mokada international wedima salary thiyana job eka Surgeon, next 4 ho 5 ma medical fields wala. unta ona respect eka unta dennat ona bn.
..etc. So in my opinion they must have some advantage above those who are coming through the pvt sector. Because all of them are going to work in the same government sector(mostly)
මන් උබව පුද්ගලිකව දන්නවා...
ඔය සිද්දිය උබට වෙලාවක නම් ගම ඇතුව කියන්නම්

එළකිරි කොල්ලෙක්;16714704 said:Mama docalage padi wedi karana wage deyak gana katha karoth nam eka gana ekangai machan.bt mehemai bung mata pitin pena widiya meka kiyanne. rajayen karanne degree eka docalata debt karala eken poliya unge padiyen kapanawa wage wedak (i meant jst an example) mokada international wedima salary thiyana job eka Surgeon, next 4 ho 5 ma medical fields wala. unta ona respect eka unta dennat ona bn.
believe me i am not lucky to get in to a government medical fac. If i am interested in medicine i cd easily get into one of such medical faculties. Bt doing medi wasnt my sole ambition and even i have got a rough idea abt medicine in SAITM .
But those who were elected are the spirit brought from all who sit. they have most of the qualities that a doctor need to pocess. Knowledge,Application of knowledge, dedication and hardwork (which i do not pocess)..etc. So in my opinion they must have some advantage above those who are coming through the pvt sector. Because all of them are going to work in the same government sector(mostly)
Hatz off!
Umbe adahas walata garu karanawa machan amma doc kenek welath mehema umba openly katha karana eka gena![]()
eka matath hodayi 
eka newe wenneaniwadocslage salary eka wadi wenna one bung kohomatheka matath hodayi
mama kiyanne eka newe.. samahara doctorlsla maha jarama dial.. thamange profession ekata nindawak una jara minissu innawa..
mama kiwwe medical field eke wena profession ekaka padi wad karoth doctorsla boruwata kahala balapam karanawa wadi karanna epa kiyala.. eka balu wadak. ekko un kiyanna one apeth wadi karapan kiyalaeka newe wenne

I would suggest all the campus ali olu people to do US SAT exam
kuppi gira breains kattiya slaughter wena hati balaganna puluwan![]()

මොන ක්රමෙට හරි ඉගන ගන්න හැම දෙනාවම අගෙ කරන්න ඕන....... 

එළකිරි කොල්ලෙක්;16714503 said:ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.

"මේකේ වැරැද්ද තේරෙන්නේ අපේ රටේ සමාජ ක්රමයේ මචං. සල්ලි නැති එකා හැමදාම වලේ!"![]()

ජේමිස්බන්ඩා007;16714840 said:මේ ත්රෙඩට මුල් උනෙ මම නෙ![]()
ඉස්සෙල්ලම kukkupatiya ගෙන් සමාව භජනය කරන්න කැමති........
sorry හොදෙ..........
විදිදෙ හාවට වැදුන පදුරට .... IT ෆීල්ඩ් එකේ උන් ගැන මගෙ කිසි ප්රශ්නයක් නැ........
තව දෙයක් SLITT අයයි gov.art degree සසදන්න එපා...
මොරටු එවුනුයි slitt එවුනුයි සංසන්දනය කරන්න...........
උබ පොස්ට් එකට උත්තර දිලා SLITT එකටත් පොඩි ඇඩ් එකකුත් දැම්ම නේ
කමක් නෑ කමක් නෑ.....ජය වෙවා..
කුඩු විකුනන,ගංජා ගහන රටෙමොන ක්රමෙට හරි ඉගන ගන්න හැම දෙනාවම අගෙ කරන්න ඕන.......
මට අවුල තියෙන්නෙ මෙතන.........
private medi
සහතික ඇත්ත.........
උබලා ඔච්චර බනින උපාධි කඩේ එක විභාගෙකට ලියන්න ආණ්ඩුවේ කැම්පස් වල කොල්ලොන්ටත් ඉඩදීලා බලන්න ඕනි. උපාධි කඩේ ගිය කොල්ලගෙත් කටයි පුකයි පුට්ටු වෙනවා පේපරේ දැක්කම - උත් ආයේ රිපීට් කරනවා - නිකමට පේපර් එකක් ලියල බලපන්කො සැප.
මචංලා මටත් sliit computer science degree එකක් කරන්න ආසයි. මේකට මචන් මුලු අවුරුදු ගානටම ආසන්නව කීයක් විතර වියදම් වෙයිද මචං? දන්න කෙනෙක් පැහැදිලිව කියන්න පුුලුවන්ද? මටත් එපා වෙලා ඉන්නේ. මොනව හරි කරන්න ඕන.![]()