කැම්පස්_නංගිලා ට මල්ලිලාට

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    timthumb.php
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    එළකිරි කොල්ලෙක්;16714503 said:
    ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
    මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
    ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
    එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
    උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.

    lankawe doctorsla tharan kuhaka wena kawruth na bung mama athdakimen kiyanne.. mama wadi kalayak jeewath une hopital quarters wala. amma doctor hinda.. samahara doctorsla karana wada dakkama kalakirenawa bung :dull::no:

    anika dan doctors sangamen kochchara balu wada karanwada.. wena fields wala ewunge padi wadi karanna denne nathi para ballo inne. ara Padeniya kiyana eka maha lajja nathi ballek.
    u strike karanne unge padi wadi karanna kiyala newe, wena ewunge wadi karoth ekata epa kiyala :rolleyes::lol:
    wena ewunge bath pathata gahanna tharan doctorsla pallehata gihin dan.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උබල මේක කිව්වට විස්වාස කරයිද දන්නෙත් නැහැ A/L හොද District Rank එකක් අරන් Medicine select උන කොල්ලෙක් හිටිය අපිත් එක්ක BCS කරලා fail උන

    :shocked::shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    උබල මේක කිව්වට විස්වාස කරයිද දන්නෙත් නැහැ A/L හොද District Rank එකක් අරන් Medicine select උන කොල්ලෙක් හිටිය අපිත් එක්ක BCS කරලා fail උන

    :lol::lol::lol:

    ehema aya nam godak innawa mama danna :rofl::P

    BCS karana gaman med silect una ekek innawa mama danna.. u eka para mood change una AL result awa gaman :lol::lol: :rofl: but he failed bcs certificate :dull:

    a wagema mama dannawa O/L walatath kalin BCS dip iwara karapu sirama meter dial ekak :)

    minihekwa maninna ba certificate walin or by their profession.
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    lankawe doctorsla tharan kuhaka wena kawruth na bung mama athdakimen kiyanne.. mama wadi kalayak jeewath une hopital quarters wala. amma doctor hinda.. samahara doctorsla karana wada dakkama kalakirenawa bung :dull::no:

    anika dan doctors sangamen kochchara balu wada karanwada.. wena fields wala ewunge padi wadi karanna denne nathi para ballo inne. ara Padeniya kiyana eka maha lajja nathi ballek.
    u strike karanne unge padi wadi karanna kiyala newe, wena ewunge wadi karoth ekata epa kiyala :rolleyes::lol:
    wena ewunge bath pathata gahanna tharan doctorsla pallehata gihin dan.

    Mama docalage padi wedi karana wage deyak gana katha karoth nam eka gana ekangai machan. :yes: bt mehemai bung mata pitin pena widiya meka kiyanne. rajayen karanne degree eka docalata debt karala eken poliya unge padiyen kapanawa wage wedak (i meant jst an example) mokada international wedima salary thiyana job eka Surgeon, next 4 ho 5 ma medical fields wala. unta ona respect eka unta dennat ona bn.
    believe me i am not lucky to get in to a government medical fac. If i am interested in medicine i cd easily get into one of such medical faculties. Bt doing medi wasnt my sole ambition and even i have got a rough idea abt medicine in SAITM .
    But those who were elected are the spirit brought from all who sit. they have most of the qualities that a doctor need to pocess. Knowledge,Application of knowledge, dedication and hardwork (which i do not pocess) :P ..etc. So in my opinion they must have some advantage above those who are coming through the pvt sector. Because all of them are going to work in the same government sector(mostly)

    Hatz off!
    Umbe adahas walata garu karanawa machan amma doc kenek welath mehema umba openly katha karana eka gena :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    එළකිරි කොල්ලෙක්;16714704 said:

    docslage salary eka wadi wenna one bung kohomath :) eka matath hodayi :rofl:
    mama kiyanne eka newe.. samahara doctorlsla maha jarama dial.. thamange profession ekata nindawak una jara minissu innawa..

    mama kiwwe medical field eke wena profession ekaka padi wad karoth doctorsla boruwata kahala balapam karanawa wadi karanna epa kiyala.. eka balu wadak. ekko un kiyanna one apeth wadi karapan kiyala :no: eka newe wenne
     
    aniwa :yes:
     
    මේ ත්‍රෙඩට මුල් උනෙ මම නෙ :):)
    ඉස්සෙල්ලම kukkupatiya ගෙන් සමාව භජනය කරන්න කැමති........:):)
    sorry හොදෙ..........:sorry::)
    විදිදෙ හාවට වැදුන පදුරට .... IT ෆීල්ඩ් එකේ උන් ගැන මගෙ කිසි ප්‍රශ්නයක් නැ........
    තව දෙයක් SLITT අයයි gov.art degree සසදන්න එපා...
    මොරටු එවුනුයි slitt එවුනුයි සංසන්දනය කරන්න...........
    උබ පොස්ට් එකට උත්තර දිලා SLITT එකටත් පොඩි ඇඩ් එකකුත් දැම්ම නේ:lol::lol::P
    කමක් නෑ කමක් නෑ.....ජය වෙවා.. :):):):):)
    කුඩු විකුනන,ගංජා ගහන රටෙ :baffled:මොන ක්‍රමෙට හරි ඉගන ගන්න හැම දෙනාවම අගෙ කරන්න ඕන....... :):):):):)

    මට අවුල තියෙන්නෙ මෙතන.........

    private medi :growl::growl::growl:

    එළකිරි කොල්ලෙක්;16714503 said:
    ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
    මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
    ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
    එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
    උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.

    සහතික ඇත්ත.........:yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16714840 said:
    මේ ත්‍රෙඩට මුල් උනෙ මම නෙ :):)
    ඉස්සෙල්ලම kukkupatiya ගෙන් සමාව භජනය කරන්න කැමති........:):)
    sorry හොදෙ..........:sorry::)
    විදිදෙ හාවට වැදුන පදුරට .... IT ෆීල්ඩ් එකේ උන් ගැන මගෙ කිසි ප්‍රශ්නයක් නැ........
    තව දෙයක් SLITT අයයි gov.art degree සසදන්න එපා...
    මොරටු එවුනුයි slitt එවුනුයි සංසන්දනය කරන්න...........
    උබ පොස්ට් එකට උත්තර දිලා SLITT එකටත් පොඩි ඇඩ් එකකුත් දැම්ම නේ:lol::lol::P
    කමක් නෑ කමක් නෑ.....ජය වෙවා.. :):):):):)
    කුඩු විකුනන,ගංජා ගහන රටෙ :baffled:මොන ක්‍රමෙට හරි ඉගන ගන්න හැම දෙනාවම අගෙ කරන්න ඕන....... :):):):):)

    මට අවුල තියෙන්නෙ මෙතන.........

    private medi :growl::growl::growl:

    සහතික ඇත්ත.........:yes::yes::yes:

    ඔය private medical college වලට විරුද්දව කෑගහන ගොඩක් උන් කියන්නේ වහල දාන්න කියල මිසක් ඒවායේ Quality එක හදන්න කියල නෙවෙයි අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.....private හරි government හරි මොකෙන් හරි කමක් නැහැ රටට අවශ්‍ය ඉහල ප්‍රමිතියක් තියන Professionals ල ලැබෙනවා නම්
     
    උබලා ඔච්චර බනින උපාධි කඩේ එක විභාගෙකට ලියන්න ආණ්ඩුවේ කැම්පස් වල කොල්ලොන්ටත් ඉඩදීලා බලන්න ඕනි. උපාධි කඩේ ගිය කොල්ලගෙත් කටයි පුකයි පුට්ටු වෙනවා පේපරේ දැක්කම - උත් ආයේ රිපීට් කරනවා - නිකමට පේපර් එකක් ලියල බලපන්කො සැප.

    ඔය තරම් නම් ඔලුව ඉදිමො ගන්න එපා.......... ඕව දැක්කම තමයි gov උන්ට මල පනිනෙ...
    ඇයි කැලනිය ගැන විතරක් කතා...... මොරටුව ගැන එහෙම කතා කරන්න බයද ?
    අනික gov. උපාධිදාරින්ට රස්සා නෑ කිල කියන්නෙ...art degree ගැන නේ.....
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචංලා මටත් sliit computer science degree එකක් කරන්න ආසයි. මේකට මචන් මුලු අවුරුදු ගානටම ආසන්නව කීයක් විතර වියදම් වෙයිද මචං? දන්න කෙනෙක් පැහැදිලිව කියන්න පුුලුවන්ද? මටත් එපා වෙලා ඉන්නේ. මොනව හරි කරන්න ඕන. :)

    Thats a way to find your life without repent
    Good luck Machan ! from unknown friend.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජේමිස්බන්ඩා007;16714840 said:
    මේ ත්‍රෙඩට මුල් උනෙ මම නෙ :):)
    ඉස්සෙල්ලම kukkupatiya ගෙන් සමාව භජනය කරන්න කැමති........:):)
    sorry හොදෙ..........:sorry::)
    විදිදෙ හාවට වැදුන පදුරට .... IT ෆීල්ඩ් එකේ උන් ගැන මගෙ කිසි ප්‍රශ්නයක් නැ........
    තව දෙයක් SLITT අයයි gov.art degree සසදන්න එපා...
    මොරටු එවුනුයි slitt එවුනුයි සංසන්දනය කරන්න...........
    උබ පොස්ට් එකට උත්තර දිලා SLITT එකටත් පොඩි ඇඩ් එකකුත් දැම්ම නේ:lol::lol::P
    කමක් නෑ කමක් නෑ.....ජය වෙවා.. :):):):):)
    කුඩු විකුනන,ගංජා ගහන රටෙ :baffled:මොන ක්‍රමෙට හරි ඉගන ගන්න හැම දෙනාවම අගෙ කරන්න ඕන....... :):):):):)

    මට අවුල තියෙන්නෙ මෙතන.........

    private medi :growl::growl::growl:

    සහතික ඇත්ත.........:yes::yes::yes:

    රජයේ සමහර ඒවගේ සබ්ජෙකට් ප්‍රවට් නැහැ බන් - කම්පෙයාර් කරන්න බැහැ

    මම දන්නා ෆීල්ඩ් එකේ නම් ලෙඩ මල්ලියේ සෑහෙන්න දියුණු වෙන්න ඕනි තැන් තියෙනවා යුනි එක විතරක් නෙවෙයි ඉස්කෝලේ ඉඳල

    උබලා පිකටින් කලේ නැත්නම් ඔය තියෙන ටිකත් නැහැ මචං - ගොඩක්ම හේතුව පරිපාලනයේ අකාර්යක්ෂම කම සහ යුනි එක ඇතුලේ යන දේශපාලනය

    මොනවා උනත් මිටි තැනින් දිය පහර ගලයි
    :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::P:P Speed මැල්ලුමාගේ පු%ට ඉංජෙක්ශන් විදින්න ඕන දෙන අජරාමර ටෝක්ස් වලට :P:P:lol::lol: