Coffee Liqueur හදමු

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වොඩ්කා එකක් ගෙනාවම ආයේ මොකටද බං කෝපි...... :P
    ඔය කිව්වේ.. අපේ ගැනිත් දවසක් චොකලට් වගයක් ගේන්න කිව්වා අතුරුපසක් හදන්න. මමත් ඔය කතාවම එදා කිව්වා :baffled::baffled:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    espresso_maker.jpg

    menna okate ganna kettle eaka... lankawe nam ganna na... man italy walin genna gatha

    Sheridans.jpg

    maka nam maxxa .. cool karala boddi patta
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    espresso_maker.jpg

    menna okate ganna kettle eaka... lankawe nam ganna na... man italy walin genna gatha

    Sheridans.jpg

    maka nam maxxa .. cool karala boddi patta

    oya kettle eka mehe na ban.. mama honda cocktail shaker ekak hoyannath hena kattak kewa.

    oka nam maru drink eka.. cream eka naththan hebayi patta thiththai..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    oya kettle eka mehe na ban.. mama honda cocktail shaker ekak hoyannath hena kattak kewa.

    oka nam maru drink eka.. cream eka naththan hebayi patta thiththai..

    Cocktail shakers nam ona tharam thinewa ban....

    oww ban patta... mn gawa 2k thinewea kadanna lobai.. ganna thanak na ne lankawe... anika machn lankawe climate eakate milk eaka poddak awl yanewa.. rep+++++
     
    • Like
    Reactions: amilaxp

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වොඩ්කා එකක් ගෙනාවම ආයේ මොකටද බං කෝපි...... :P
    වොද්ක එකක් මෙහෙ වේලෙනවා.....:dull::dull::dull:
    තෝ කූර ගහපිය කෝ පර ලබ්බෝ අපිට ඒක කඩන්න.....කෝපි දමා හෝ නොදමා.......
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    ලන්කාවේ වොඩ්කා නිකන් සර්ජිකල් ස්පිරිට් වගේ බන්.. මොක ගත්තත් කමක් නෑ ෆ්ලේවර්ඩ් එක ගන්න එපා.. ප්ලේන් එකෙන් හදපන්.
    ඉතින් බන් ඒකටත් ෆ්ලේවර්ඩ් කළවන් කරලා නේද තියෙන්නේ.....