කැම්පස්_නංගිලා ට මල්ලිලාට

animation

Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    බින්දු;16715143 said:
    :lol::lol::P:P Speed මැල්ලුමාගේ පු%ට ඉංජෙක්ශන් විදින්න ඕන දෙන අජරාමර ටෝක්ස් වලට :P:P:lol::lol:

    :angry::angry::angry::angry::angry:

    :dull::rolleyes: :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එළකිරි කොල්ලෙක්;16714503 said:
    ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
    මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
    ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
    එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
    උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.
    C3ක් අරන් පිටරට ගිහින් මෙඩිකල් ඩිග්‍රී එක ගහලා ඩොකා වෙන අයගෙයි A3ක් අරන් මෙඩිකල් කොලේජ් ගිහින් ඩොකා වෙන අයගෙයි වෙනසක් තියෙනව බං. අනික ඒ වගේ ෆීල්ඩ් එකක රිස්ක් එක වැඩී මොකද එයාල ඩීල් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක ඒ නිසා ඩිග්‍රිය ගන්න කෙනා ඒකට උපරිම සාදාරනයක් කරන්න ඕනෙ.මම නං පෞද්ගලිකව පුලුවන් තරම් බෙහෙත් ගන්න එක අඩු කරල තියෙන්නෙ මොකද කරුමෙට නුසුදුසු එකෙක් ගාවට ගිහින් ඒ යකා බෙහෙත වරද්දල දීල වෙන ලෙඩක් හදුනොත් කාට කියන්නද.
     
    රජයේ සමහර ඒවගේ සබ්ජෙකට් ප්‍රවට් නැහැ බන් - කම්පෙයාර් කරන්න බැහැ

    මම දන්නා ෆීල්ඩ් එකේ නම් ලෙඩ මල්ලියේ සෑහෙන්න දියුණු වෙන්න ඕනි තැන් තියෙනවා යුනි එක විතරක් නෙවෙයි ඉස්කෝලේ ඉඳල

    උබලා පිකටින් කලේ නැත්නම් ඔය තියෙන ටිකත් නැහැ මචං - ගොඩක්ම හේතුව පරිපාලනයේ අකාර්යක්ෂම කම සහ යුනි එක ඇතුලේ යන දේශපාලනය

    මොනවා උනත් මිටි තැනින් දිය පහර ගලයි
    :(:(


    :yes::yes::yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජේමිස්බන්ඩා007;16715406 said:
    වඩින්න දත් අයියෙ වඩින්න .....(අරාධනා කොරට අයියත් මටම සවුත්තුව දාවිද දන්නෙ නෑ අන්තිමෙ :( :P:P)

    :lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ෆස්ට් ඉයර් එකේ ළමයි 800යි
    දෙවෙනි එකේ 500යි
    උපාදිය ගන්නේ 100යි

    Sirawata....:):)


     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සිරාවට මචන් ..... මම දැන් BCS කරනවා සෙල්ලම් නෑ බන් එකත්. ටිකක් කට්ට කාල complete කර ගත්තම සැප තමයි
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    agreed.. private unath gvrnment unath hariyata wada tika goda daganna puluwan eka thama issarahata yanne.. But Degree eke quality ekath aniwa baapanawa.. reputed, wadak thiyena ekak wenna one... :D
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕවා වෑලේ වෑල් නෑති ජේවීපී බල්ලෝ උන්ගේ දේශපාලනික හෙලුව වහගන්නයි උන්ට අන්තරේ ගහලා පොඩි උන් අනාථ කරන්න බෑරි වෙන හින්දයි කියන සක්කිලි කතන්දර... අපේ රටේ ගමේ ගොඩේ මී හරක් ඕකුන්ගේ හරිම සන්වේදී කතා වලත රෑවටෙනවා.. වෙන රටවල ඩෙග්‍රී දෙන ප්‍රයිවෙට් කෑම්පස් ඔය ඕන තරම් තියේන්නේ හෑම තෑනම දෑන් අවුරුදු බර ගානක ඉදලා.. .තව ලන්කාවේ කෑම්පස් වලත් බාහිර උපාදි තියෙන්නේ.

    සිරාවට සල්ලි දුන්නම ඩිග්‍රී දෙන තෑනක් තියෙනවානම් මටත් කියපන්කෝ... MSc එකයි MBA එකයි MPhil එකයි ගන්න ඕන පුලුවන් තරම් ඉක්මනට.. :lol:


    Jaතික Veසිගේ Puතාලා
    Anura_JVP.jpg
     
    Last edited: